බීජීංහිදීය (රොයිටර්)
න්‍යෂ්ටික පරීක්ෂණ කරන වැඩබිම් වසා දැමීම වාර්තා කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීයෝ උතුරු කොරියාවට පැමිණෙමින් සිටිති.
අද දහවල් වනවිට චීන සහ බටහිර පුවත් ආයතනවල මාධ්‍යවේදීන් 25කට ආසන්න පිරිසක් උතුරු කොරියාවට පැමිණ තිබේ.
මේ අවස්ථාව වාර්තා කිරීම සඳහා උතුරු කොරියානු නායකයා ඇමෙරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු මාධ්‍යවේදීන්ට ආරාධනා කළත් එම රටවල් දෙකේ මාධ්‍යවේදීන් මෙතෙක් උතුරු කොරියාවට පැමිණ නැතැයි වාර්තා වේ.
එසේ වුවත් දකුණු කොරියානු මාධ්‍යවේදීන් කිහිපදෙනකු අද (21) උතුරු කොරියාවට පැමිණීමට නියමිතව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
055
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
න්‍යෂ්ටික පරික්ෂණ වැඩබිම් වැසීම වාර්තාකරණයට මාධ්‍යවේදීන් උතුරු කොරියාවට