IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ශ්‍රියානි කුලවංශට අධ්‍යාපනවේදී උපාධිය හැදැරීමට අවස්ථාවක්


(සුජිත් හේවාජුලිගේ)

මෙරටින් බිහිවු විශිෂ්ඨ ක්‍රිඩිකාවක වන ශ්‍රියානි කුලවංශ මහත්මියට ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී උපාධිය හැදැරීම සඳහා  අවස්ථාව දීමට අධ්‍යාපන ඇමැති අකිල කාරියවසම් මහතා තීරණය කර ඇත.

මේ සඳහා අවස්ථාව ලබා දෙන්නැයි කුලවංශ මහත්මිය ඇමැතිවරයාගේ  ඉල්ලීමක් කර තිබිණැයි  අධ්‍යාපන  අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රියානි  කුලවංශ මහත්මිය ක්‍රීඩා අංශයෙන් ලංකාවට කරන ලද  සේවය අගය කිරීම වස් ඇගේ ඉල්ලීම ඉටු කර  දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා  ජාතික අධ්‍යාපන ආයතනයේ  ප්‍රධානීට උපදෙස් ලබා දි ඇත.

කෙසේ වෙතත් එහි ඇතැම්  නිලධාරීන් ඇයට මේ අවස්ථාව  දීම මගහැරීම සඳහා විවිධ කල්ලි කණ්ඩායම්  උසි ගන්වමින් කඩාකප්පල්කාරී උත්සාහයක නිරතව සිටින බව දැනගන්ට ඇත.

ශ්‍රියානි කුලවංශ   මහත්මිය දැනට රැකියාව කරනුයේද අධ්‍යාපන අමාත්‍යංශයේය.



අදහස් (5)

ශ්‍රියානි කුලවංශට අධ්‍යාපනවේදී උපාධිය හැදැරීමට අවස්ථාවක්

buddhi Sunday, 30 September 2018 11:16 AM

අධ්‍යාපන අමාතංශය තරම් කුහක කල්ලි වාදී ගෝත්‍රික මානසිකත්වයෙන් පෙලෙන නිලධරීන් බහුල වෙනත් ආයතනයක් ලංකාවේ නැතිතරම්. මේ මානසිකත්වයෙන් මේ නිලධාරීන් මුදවගන්නේ කවදද ?

:       7       1

Perakum Monday, 01 October 2018 02:10 AM

හරිම පහසු වැඩක් නේ. එයා ඊළඟ අවුරුද්දේ කණ්ඩායමට එක්කරන්න.

:       0       16

sarath Monday, 01 October 2018 03:38 AM

යකාගේ හැටියට තමා විමානේ හදන්නේ.

:       0       18

Samathasena A . Aluthgamage. Monday, 01 October 2018 03:47 AM

ඇමතිතුමාට ස්තුතියි. අදාළ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දැක්වූ ඇයට ගෞරව දැක්වීම ජාතික යුතුකමක්.

:       29       105

kamaniesa Monday, 01 October 2018 07:13 AM

ඇමැතිතුමාගේ තීරණය හොඳයි. ඇයි ඕකට විරුද්ධ වෙන්නේ...?

:       13       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 221 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 345 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 176 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 302 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 3797 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 996 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 148 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site