IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තුවක්කුවක් ළඟ තබාගත් රියදුරු දිවි ඇති තෙක් හිරේට

එච්. චන්දන
 
නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයකුට පුත්තලම මහාධිකරණ විනිසුරු  ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳගේ මහතා අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

 
2010 වර්ෂයේ  මැයි මස  10  වන දින හෝ ඒ ආසන්න දිනයක දී පුත්තලම - කුරුණෑගල මාර්ගයේදී ආණමඩුව පොලිස් ස්ථානයේ නිධාරින් පිරිසක් විසින්   වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී ඇමරිකාවේ  නිශ්පාදිත  එම් 16  නැමති ස්වයංක්‍රීය ගිනි අවිය හා ජීව උණ්ඩ 30 සමග සැකකරුවන්  දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.  
 
ඉන් එක් පුද්ගලයකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණු අතර ඒ අනුව වරදකරු වූයේ රාමළාන් මොහොමුදු  හපීල් (38) නම් පුද්ගලයකුටය. ඔහු පුත්තලමේ ප්‍රබල දේශපාලනඥයකුගේ රියදුරු ලෙස සේවය කළේය.   මෙම නඩුවේ දෙවැනි චූදිතයා වූ මොහොමුදු  පාරුක්  යුසුස් යන   මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කළේය.



අදහස් (7)

තුවක්කුවක් ළඟ තබාගත් රියදුරු දිවි ඇති තෙක් හිරේට

Samare Monday, 28 May 2018 01:42 PM

එම් 16 එකක් අපේ හමුදාවවත් පාවිච්චි කරන්නේ නැහැ විශේෂකාර්ය බලකාය හැර.

:       0       131

sanath Monday, 28 May 2018 04:28 PM

ඉන්දියන් නළු සංජය දත්ගේ නිවසේ තිබුන නීති විරෝධී තුවක්කු බෝම්බ කිහිපයක්ම සොයා ගන්තත් ඔහුට ලැබුනේ අවුරුදු 5 ක සිර දඬුවමක්. ඒ අතින් අපේ රටේ නීතිය සුපිරියි.

:       0       8

hewawitharanaz Monday, 28 May 2018 06:50 PM

ටී පනස් හයක් එක්ක අහු වුණා නම් රුපියල් දාහක් දඩ කාල මස තුනක් හිරේ ඉඳල එන්න පුළුවන්

:       17       75

ලුම්බිණි Tuesday, 29 May 2018 03:33 AM

පිස්තෝල වලින් වැඩ පෙන්නන්න උත්සාහ කරන දේශපාලකයන්ට සහ එවුන්ගේ පවුල් වල අයටත් මෙවැනි දඬුවම් දිය යුතුයි.

:       0       6

සේනක Tuesday, 29 May 2018 07:27 AM

මේ දඩුවම දෙන්න නිතිය ක්‍රියාත්මක කරපු අයගෙන් අහන්නෙ, රටක නීතියක් ක්‍රියාත්මක වෙන එකට මමත් එකඟයි. නමුත් මම අහන්නේ අවි අත දරාගෙන මනුස්ස ජීවිතයක් නැති කරන පාතාලයන්ට මොනවාද කරන්නේ.දවසගානේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බ්ළිගන්නා පාතාලේ මැරයන්ට දෙන දඬුවම මොකක්ද?.අවියක් අත දරාගෙන හිටියා කියලා ඒ මනුස්සයා සීයට සීයක් වැරදි පුද්ගලයෙක් නොවෙන්න පුළුවනි.මම අහන්නේ මහදවල් දෙනෝදාහක් ජනතාව මැද්දට ඇවිල්ල පාතාලේ මැරයන් අහිංසක ජනතාවගේ ජිවිත නැති කරනවා .එතකොට උන්ට අපේ රටේ වෙන නීතියක් තියෙනවාද?.

:       0       3

NuwanTuesday, 29 May 2018 09:08 AM

ඔව් පොලිස් ආරක්ෂාව මැද පාතාල නායකයෝ බන්දල දෙනවා

:       0       0

rocky Wednesday, 30 May 2018 05:46 AM

තුවක්කුවක් ළඟ තියා ගත්තත්, දිගට හරහට වෙඩි තියල දහා දොළොස් දෙනෙක් මැරුවත් ලැබෙන්නේ එකම විදිහේ දඬුවම් ද? අනේ පවු. මේ අහිංසකය නිකම් ආසාවට හරි සද්දේ ඇහෙන්න වත් ඕක පත්තු කරන්න නේ තිබුනේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 152 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1482 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1252 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 725 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1803 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 89 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site