(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට තහවුරුවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.
මේ කාරණය ඉදිරි සතියේදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිසියෙන් දාපු බොරු නඩු ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්
පුරවැසියෙක්... Saturday, 18 March 2023 04:32 PM
මාරම රටක්... කවදා නීතියක් හරියට සිදුවේද? සෑම තැනකම ඇත්තේ හොරකම, වංචාව සහ කපටි ක්රියාවන්ය. දැඩි පාලනයක් අවශ්‍යම වී ඇත.
NimalSaturday, 18 March 2023 05:18 PM
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂලා පමණක් නොව බොහෝ ඇමතිවරු පත්වූ සෑම රජයක්ම විවිධ කැබිනට් ඇමැති තනතුරු දරමින් රජයන් නියෝජනය කරමින් සිටින දශක 4ක් සිටම අපේ ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් ගැටළු විසදීමට පත්කර තිබෙන දේශපාලකයින් එම ගැටළු නොවිසඳා රටේ පුරවැසියන් වෙත නැවත එම ගැටළු දැනුම්දීම කණගාටුවට කරුණක්... නැවත මොවුන් පත්කර ගත්තද රටට වෙනසක් සිදුවන්නේ නැත.
sena Sunday, 19 March 2023 11:05 AM
පොලිසිය බොරු නඩු දානවද? එහෙමත් නැතිනම් නඩුභාණ්ඩ ගබඩාවෙදී කුඩු වෙන දේවල් බවට පරිවර්තනය වෙනවද? පොලිසියට බොරු නඩු දාන්න කුඩු ටිකක් හොයාගන්න බැරිකමක් නැහැනේ..?
de silva Sunday, 19 March 2023 02:42 PM
අපිත් දන්නව මේ ප්රශ්නය. මේක අද ඊයේ ඇතිවුණ තත්ත්වයක් නොවේ. මොහු අවුරුදු 35 ක් පමණ පෙරකදොරුවෙක් ලෙන වැඩ කර තිබෙනවා. මොහුත් මේක දන්නවා. අපිට අවශ්‍ය විසඳුම මිසක් ප්‍රශ්න නොවේ. මේකට ඔබගේ විසඳුම කුමක්ද? ඔබ ඒක ක්‍රියාත්මක කරන්න පටන්ගත්තද?
sarath Sunday, 19 March 2023 07:59 PM
පොලිසිය බොරු නඩු දමනකොට පෝසත් වෙන්නේ මේ වගේ පෙරකදෝරුවෝ...