IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පිළිකුත්තු චෛත්‍යයේ නිදන් සොයලා

තිලකරත්න දිසානායක
 
ඵෙතිහාසික වටිනාකමකින් යුත් ගම්පහ පිළිකුත්තුව   රජ මහා විහාස්ථානයේ චෛත්‍ය ගර්භයෙහි නිදන් වස්තු සොරා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරීක්ෂණ අරඹා ඇත.
 
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙම මැටි චෛත්‍ය මීට පෙරද තෙවරක් නිදන් වස්තු ගැනීමේ අදහසින් හෑරීමට ලක් කොට ඇති බවත් මීට සිව්වසරකට පෙරද හාරන ලද ස්ථානයම කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් හාරා ඇති බවත් පොලිසිය කියයි.
 
චෛත්‍යයේ කොත සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.



අදහස් (12)

පිළිකුත්තු චෛත්‍යයේ නිදන් සොයලා

සෙනෙවි Monday, 13 November 2017 02:57 PM

එල්.ටී.ටී. හරි... අයි.එස්.අයි.එස්. වෙන්න ඇති ගෙදර කුණු බෑග්වල දාලා පාරට ගෙනත් දාන අවංක බෞද්ධයෝ ඉන්න රටේ මෙහෙම වේවිද?

:       2239       249

GihanTuesday, 14 November 2017 03:10 AM

බෞද්ධයෝ විතරද කුණු පාරට දාන්නේ. අනිත් උන් කුණු කනවද. අනේ යනව යන්න. බෞද්ධයන් අඩුම පිරිසක් ඉන්න කොළඹ තමයි කුණු කඳු නාය යන්නේ.

:       2       127

කිං කැකිල්ලේගේ අතිරේක ලේඛම්Tuesday, 14 November 2017 03:27 AM

නෝනාවරුනි මහත්වරුනි, මේ රටේ කුණු පාරට දමන්නේ බෞද්ධයන් පමණක් බවත්, අනෙක් සියළු ආගමිකයන් කුණු ඇබිත්තක් වත් පාරේ නොදමන උත්තුංග, සුපරිශුද්ධ, ශුද්ධ වූ පිරිස් බව අප කැකිල්ලේ නිරිඳාගේ අති බුද්ධිමත් සෙනෙවිතුමන් ප්‍රකාශ කරන්නාහ. ඒ බව කොළඹ, වත්තල, මීගමුව, මෝදර, දෙමටගොඩ, මරදාන, පන්චිකාවත්ත, වැනි ප්‍රදේශ වල මැනවින් ප්‍රකට වන්නාහ. කැමැත්තෝ ගොස් දැක ගන්නෝය.

:       1       91

තව්ෆික් Monday, 13 November 2017 03:45 PM

ඇයි මේවා හංගන්නේ? හොයන්නේ නැතිව

:       2271       320

මොහොමඩ් රෂිඩ් Tuesday, 14 November 2017 03:13 AM

ඔබ අනිවාර්යෙන් බෞද්ධයෙක් නෙමේ වගේම මුස්ලිම් ජාතිකයෙකුත් නොවේ. ඔබ ඔබ ගැනම ලැජ්ජ වෙන්න ඔහොම කිව්වට. ඊලඟ පාර නියම පිරිමියෙක් වගේ තමන්ගේ ආගම සහ නම හරියට දාන්න.

:       0       25

Abdul HaseebTuesday, 14 November 2017 03:17 AM

ඉස්සෙල්ලම පල්ලියෙන් පටන්ගමු. පල්ලියේ හන්ගල තියෙන රත්තරන්, කඩු කිනිසි, මැණික් ඇල්ලූ පළඳනා විකුණමු. හා ද?

:       0       2

sumanapala Tuesday, 14 November 2017 12:42 AM

ලොකුම නිල මැණිකක් නිධානෙකින් හොයාගත්ත කියල පහුගිය සතියේ කිව්වම මට හිතුනා ඔය වගේ දේවල් වෙයි කියල.

:       0       47

upasaka Tuesday, 14 November 2017 12:48 AM

කන් ගැට්ටා ද ?

:       0       0

sanju Tuesday, 14 November 2017 02:02 AM

මේ ඔක්කොම කරන්නේ දේශපාලුවෝ තමෛ.

:       0       0

sampath Tuesday, 14 November 2017 03:29 AM

මේ ප්‍රදේශය මම හොඳින් දන්නවා මෙහි කව්රුවත් අන්‍ය ආගමිකයන් නැහැ ඉන්නේ ඔක්කොම සිංහල බෞද්ධයෝ මෙවෙනි අපරාද දැක්කහම දුක හිතෙනවා. සිංහල බෞද්ධකම ගැන කතාකරන අන් ආගමිකයන් තලා පෙලන්න කතා කරන අයම තම මේවා කරන්නේ .

:       23       0

Priyashantha Tuesday, 14 November 2017 03:52 AM

කරන කලට පව් මීහිරිය මීසේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ.

:       0       32

asanga Tuesday, 14 November 2017 05:13 AM

එහෙව් කාලකන්නි ඉන්න රටක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 41 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 345 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1780 4

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 194 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 661 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1002 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site