IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක


ආරියරත්න රණබාහු
 
මුස්ලිම් ජනතාවට නිසි පරිදි ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් අද (6) පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ මුලසුන ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.

මෙසේ විරෝධතාවයක නිරත වුයේ මුජුබර් රහුමාන්, ඉම්රාන් මහරුෆ්,එම්.ඒ නවාවි,අමීර් අලී යන මන්ත්‍රීවරුන් සමඟ රිෂාද් බදියුර්දීන්,ෆයිසාල් කාසීම් යන ඇමැතිවරු ඇතුළු පිරිසකි.

විනාඩි 10 ක පමණ කාලයක් ඔවුහු විරෝධතාවයේ නිරතව සිටි අතර සභා ගැබට පැමිණි අග්‍රාමාත්‍යවරයා මුස්ලිම් ජනතාවට සියලු ආරක්ෂාව ලබාදෙන බවට කළ ප්‍රකාශයෙන් පසුව ඔහු නැවත අසුනට ගියහ.
 



අදහස් (5)

මන්ත්‍රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක

Bamunuarachchi. Tuesday, 06 March 2018 01:27 PM

සභා ගැබේ නොවෙයි.. වෙන ගැබක ඉඳගෙන විරෝධය පෑවත්, සිංහලයා සහ මුස්ලිම් කාරයින් අතර තිබෙන නොරිස්සීම නැති කරන්න බැරිය. මෙතැන ප්‍රශ්න තිබෙන්නේ ගුණදාස මොහොමඩ් සමග හෝ පියසේන නසීර් සමග නොවෙයි. සිංහලයා තේරුම් අරගෙන තිබෙනවා ගෝත්‍ර වාදය. ඒ කියන්නේ මුස්ලිම් වරුන්ගේ බිහිවීම සිංහල ජාතියට ගැටළුවක් වනබව. එය දැන් ලෝකයේම ප්‍රශ්නයක්. මූලිකව සිදුවිය යුත්තේ මුස්ලිම් පවුලවලත් ළමයි දෙදෙනාට සීමා කිරීමයි. එසේ නොකළහොත් සිංහලයා වැඩේ බාර ගනීවි.

:       308       527

theshanWednesday, 07 March 2018 02:39 AM

මුස්ලිම් පවුල් වල දරුවන් සීමා කරන්න කලින්, සිංහල පවුල් වලට කියන්න අඩුම ගැනේ දරුවන් තුදෙනේක්වත් හදන්න කියල, අනුන්ගේ ඇස්වල ලී කුඩු බලන්න කලින් තමන්ගේ ඇස්වල තියන ලී කොට දිහා බැලුවොත් හොදා. ඔබ වැනි පුද්ගලයන් නිසා තමා මෙවැනි ප්‍රශ්න ඔඩු දුවන්නේ. ඒ නිසා කල්පන්වෙන් කටයුතු කරන්න, අඩුම ගානේ තමන්ගේ නමේ තේරුමවත් තේරුම් අරගෙන මොලේ කල්පනා කරලා අදහස් දාන්න.

:       35       13

BamunuarachchiWednesday, 07 March 2018 10:07 AM

අපි සිංහලයින් ළමයි දෙදෙනාට පවුල සීමා කරගෙන ඉන්නේ අපේ ඉඩ කඩම් බෙදීයාම, අධ්‍යාපන පහසුකම් සහ රැකියා පහසුකම් සිංහල ළමයින්ට දීමටයි.

:       0       53

BamunuarachchiWednesday, 07 March 2018 12:58 PM

අපේ සිංහල ළමයින්ට රකින සම්පත් භුක්ති විඳින්නේ වෙනත් අයයි. එතනයි ප්‍රශ්නය වී තිබෙන්නේ..

:       0       0

RNG Wednesday, 07 March 2018 02:05 AM

ඇයි මේ අයට විතරක් විශේෂ ආරක්ෂාවක් දෙන්න කියන්නේ ..එතකොට මේ රටේ ජීවත්වෙන අනිත් මිනිස්සු කවුරු කියලද හිතන් ඉන්නෙ මේ අය ..නීතිය වගේම සියලු ජන කොට්ඨාසයන්ගේ ආරක්ෂාවත් පොදුවේ ඇති කරන්න ඕන දෙයක්,එහෙම නැතුව සුළුතරයින් කියලා උන්ගෙන් වෙන හැමදේම මහජාතිය ට ඉවස්සන්නද කියන්නේ ..

:       1       353

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 28 0

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 18 28 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 129 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 13 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 146 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site