IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘කර්තෘවරුන්ට නිසි ආසන නොලැබීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරනවා‘

(රංජන් කස්තුරි)
 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (10) පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවයට ආරාධනා ලැබ පැමිණි ජාතික පුවත්පත් කිහිපයක කර්තෘවරුන්ට නිසිපරිදි ආසන වෙන්කර නොතිබීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයන් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට කර්තෘවරුන්ට සහ ජනමාධ්‍ය වේදීන්ටත්  ආරාධනා කර තිබු නමුත් , ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි  ආසන වෙන්කර  නොතැබිණි.

සංවිධායක කමිටුව එහි  වගකීම ගත යුතු  බවද එවැන්නක් සිදුනොවීම පිළිබඳව සොයා බලාන බවද රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
 පුවත් පත් කර්තෘවරුන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව තමා කණගාටුව පළ කරන බවද ඇමැතිවරයා කීය.



අදහස් (4)

‘කර්තෘවරුන්ට නිසි ආසන නොලැබීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරනවා‘

sirimal Wednesday, 10 April 2019 01:37 PM

අශ්වයා පැනලා ගියාට පස්සේ දොරවල් වහලා වැඩක් නැහැ. ආණ්ඩුවට කිසිම මාධ්‍ය ආයතනයකින් හොඳක් අහන්න ලැබෙන්නේ නැති මේ කාලයේ ඔය වගේ වැඩ නිසා පත්තර වලින් අහගන්න ලැබෙයි කන් දෙකේම ඇඟිලි දහයම ගහගන්න ප්‍රතිඋත්තර...

:       67       161

Jaya Wednesday, 10 April 2019 01:40 PM

කොහොමත් මේ කට්ටිය අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහන සෙට්එකනේ...

:       31       171

liyanage Wednesday, 10 April 2019 04:34 PM

ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවයට ආරාධනා ලැබ පළමු පෙළ ආසන ලැබෙනුයේ එම උත්සවයට ප්‍රචාරයක් දුන් අයට පමණක් වෙන්නට ඇත. රාජ්‍ය උත්සව සඳහා ප්‍රචාරය නොදෙන කණ්ඩායම්වලට පළමු පේලියේ අාසන වෙන් නොකිරීමට සංවිධායක මණ්ඩලය සිතුවා විය හැකිය. එහි වරදක් නොමැත...

:       0       0

චමින්ද Thursday, 11 April 2019 01:20 AM

වර්තමානයේ වැඩිපුර ඉන්නේ සංවර්ධනය කරන නිළධාරීන් වුනත් ඔවුන්ගේ තීරන ගැනීමේ හැකියාව තේරුම් ගැනීම අපහසුයි. ඔවුන්ට ඉහල අධ්‍යාපනයක් තිබුනට පුහුණුව හා පලපුරුද්දක් නැහැ එය ඇතිකර ගැනීමට ඔවුන් උනන්දුත් නැහැ. කාගේවත් උපදෙස් ගන්නත් කැමතිත් නැහැ.ඇමතිතුමාගේ පුද්ගලික කාර්ය මංඩලයේ ලේකම් කෙනෙකුට පසුවිපරුමක් පවරා වැඩ කලානම් ඔහොම වෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 155 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 365 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 67 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 65 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 622 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3396 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site