IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි

(යොහාන් භාසුර)

වර්තමාන ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේදී මෙරට ජනතාවට ලැබෙන බවත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට ලක්කිරීමට සූදානම් බවත් ඩිජිටල් තාක්ක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඩිජිටල් මුදල් හෝ ජාතික හැඳුනුම්පත හෝ මේ සියලු දෙයට යාමට පෙර මුදල් භාවිත නොවන ආර්ථිකයකට යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු බව කී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා කුමන පහසුකම් ලැබුණ ද රටේ ජනතාව මෙම තාක්ෂණය භාවිත නොකරන්නේ උත්සහ ඵලදායි නොවන බව ද සඳහන් කළේය.

‘ලංකාකිව්ආර්’ සේවාව රට පුරා ජනගත කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂන හා ව්‍යසවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (25) එසේ පැවසීය.

මුදල් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු ඩිජිටල් තාක්ෂණික ‘කිව්ආර්’ කේත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට ‘ලංකාකිව්ආර්’ ක්‍රමය මගින් හැකියාව ලැබේ.



අදහස් (16)

හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි

Nuwan Monday, 25 October 2021 04:38 PM

එකකින් කීයද?

:       4       38

NIMALMonday, 25 October 2021 07:07 PM

අදහස් මගින් පෙනෙන්නට තිබෙනුයේ ඔබලා කෙරෙහි ජනතා අප්‍රසාදය වේ.

:       4       24

ravin Monday, 25 October 2021 04:49 PM

හා කොමිස් එක කීයද?

:       4       37

SENATuesday, 26 October 2021 09:56 AM

මටත් දැනගන්න ඕන ඒකයි, ලංකාවේ ලෙහෙසියෙන් කරන්න පුළුවන් දේවල් මෙයාලා පිටරට ලොකු ලොකු සමාගම් වලට දෙනවා කියලා ඕන තරම් ප්‍රවෘති තියෙනවා.

:       1       2

sharm warn Monday, 25 October 2021 04:59 PM

මේ ව්‍යාපෘතියෙන් කීයක් ගහගන්න ප්ලෑන් කරනවද දන්නේ නැහැ...

:       5       39

Rojar Monday, 25 October 2021 05:33 PM

කල්ල මරේ... !!!

:       5       39

saman Monday, 25 October 2021 06:07 PM

බාප්පා ඩිජිටල් ඇමැතිකම මාස ගාණකට කළින් මෙයාට දුන්නේ අත ලෙවකන්න නොවේ...!!! 

:       4       40

casmir Monday, 25 October 2021 07:30 PM

ගොඩක් හොඳ වැඩක්... ලංකාවට තිබුණු ලොකු අඩුපාඩුවක්.. වෙන මොනවත්ම නැද්ද දැන් කරන්න...? ඉතියෝපියාවලත් විදුලි මීටරය ඩිජිටල්... රෝහල්වල රෝගීන්ගේ හිස්ට්‍රි එක රෙකෝර්ඩ් වෙනවා තුණ්ඩු කෑලි මොනවත් නැහැ... අඩුම ගානේ ඒ වගේ දෙයක් වත් කරන්න.

:       1       19

සෙනෙවිරත්න Monday, 25 October 2021 07:32 PM

තමුන්නැහේලා හොඳ වැඩක් කළත් රටේ වැඩිදෙනෙක් ඒකට හොඳයි කියන්න සූදානම් නැහැ. ඒ රාජපක්ෂවරුන්ගේ කැරැට්ටුව හොඳ නිසා. ඒක නිසා මේකත් සැකයි...

:       4       28

mihira Monday, 25 October 2021 07:49 PM

ඒවා හීන... ඊට කළින් පුතා ඔයාලා ගෙදර... ඒක මතක තියාගන්න..

:       2       26

chandana Monday, 25 October 2021 09:05 PM

අර වැක්සීන් කාඩ් එක ඩිජිටල් කරලා ඉවරද දැන්... ?

:       1       22

Perera Monday, 25 October 2021 11:36 PM

බිට්කොයින් ගෙනාවම සල්ලි අච්චු ගහන්නත් ඕනේ නැහැ.

:       1       1

MO77 Tuesday, 26 October 2021 06:10 AM

ඩිජිටල් හැඳුනුම්පත පොලිසියට සහ ග්‍රාමසේවකයාට පෙන්වීමට පමණක් භාවිතා කරන්නේ නම් එය ඵලක් නොවේ. LankaQR පවා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු භාවිතා කරන්නේ නැහැ. එපමණක් නොව, එය මාර්ගගත මිලදී ගැනීමේ වෙබ් අඩවිය භාවිතා නොකරයි. බස් ෆෙයාර් සහ සියලුම අන්තර්ජාල සාප්පු සවාරි සහ නොබැඳි සාප්පු සවාරි සඳහා ගෙවීමට දැන් ස්මාර්ට් දුරකථනය භාවිත කරන්න. මුලින්ම LankaQR අඩුම තරමින් මාස 6ක් මිනිසුන්ට නොමිලේ ලබා දෙන්න. ඕනෑවට වඩා කතා කරන ඕනෑම දෙයක් අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් සමඟ වැඩ කරයි.

:       1       0

Lalith M Tuesday, 26 October 2021 07:06 AM

අඩුම තරමට ඩොලර් මිලියන විසි දෙක වගේ දහගුනයක් දැනට. හැමදාම උපදින්නට ඉන්න අයත් පොකැට්ටුවටම තමා. ජයවේවා කුමාරාණෙණි.

:       1       1

සමිත හිමි කුරුණෑගල Tuesday, 26 October 2021 07:22 AM

වැඩේ හොඳයි. නමුත් කාලයක් තිස්සේ නේද ඔය කතාව කියන්නේ? කරනකම් විශ්වාස නෑ.

:       1       2

මාම Tuesday, 26 October 2021 10:24 AM

ගානක් කැපිල ඇති ඒකෙනුත්.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 177 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 387 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1134 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2584 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1716 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1011 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site