IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කඹුරුගමුවේදී දුම්රිය එන්ජිමක් ගිනිගනී

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු අංක 51 දරණ සීඝ්‍රගමි දුම්රිය එන්ජිමේ ඇති වු ගින්නක් දුම්රිය කාර්ය මණ්ඩලය හා මගීන් එක්ව අද (01) සවස නිවා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
කඹුරුගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම ගින්න ඇති වී තිබේ. එම නිසා පැය භාගයක පමණ කාලයක් දුම්රිය ගමන ද ප්‍රමාද වී ඇත.
 
පසුව වව්නියාවේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබු රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රියේ එන්ජිම යොදා ගෙන ගිනි ගැනීමට ලක්වු දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට දුම්රිය බලධාරිහු ක්‍රියා කර තිබේ.



අදහස් (4)

කඹුරුගමුවේදී දුම්රිය එන්ජිමක් ගිනිගනී

Nandalal DE SILVA - France Tuesday, 01 August 2017 05:54 PM

එතකොට .... රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රියේ එන්ජිම යොදා ගෙන ගිනි ගැනීමට ලක්වු දුම්රිය මරදාන බලා ධාවනය කලේ ... එකේ හිටපු මගීන් කඹුරුගමුව දුම්රිය ස්ථානයේ වේදිකාවේ බස්සලද ? දන්නේ නැති නිසයි ඇහුවේ. අපේ මාමා ආදී කාලේ මිලට ගත්, කෑලි හැලෙමින් දුවන පරණ ෆෝර්ඩ් කාර් එකත් ඔහොම ගිනි ගත්තා ලඟදි දවසක. නැන්දා කියනවා නියම වෙලාවට වතුර, තෙල් එහෙම දානවා නම් ඔහොම ගිනි ගන්නේ නැහැ කියල ! ! අනේ මන්ද, උන්දැත් නොදන්නා දෙයක් නැහැ ....

:       0       1

sachith Tuesday, 01 August 2017 11:32 PM

මේ දුම්රිය එන්ජින් අවුරුදු 30ක් 40ක් පරණ ඒවා. පාලකයෝන්ට අධි සුඛෝපභෝගී වාහන ගන්න තියෙන උනන්දුව තමන්ට ඡන්දෙ දුන්න මිනිස්සුන්ට සලකන්න නෑ. මේ එන්ජින් මේ තරමටවත් ධාවනය වෙන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ තාක්ෂණික ශිල්පීන් ගේ හැකියාව හින්ද. නැත්නම් මෙලහකටත් ලංකාවේ දුම්රිය සේවය කියන්නේ නිකන්ම නිකන් නමක් විතරයි.

:       0       1

vipula Wednesday, 02 August 2017 07:42 AM

තුන් ගුණයක සංවර්ධනයක් ගැන කතාකරගෙන ආව මේ ආණ්ඩුව අද වෙනකම් දුම්රිය ධාවනය වැඩි කරගැනීමට කල දෙයක් නැහැ. වැඩි වන දුම්රිය මගීන්ට කිසිම සහනයක් නැහැ

:       12       0

Nandalal DE SILVA - France Wednesday, 02 August 2017 08:35 AM

ඔය පින්තුරේ තියෙන දුම්රිය එන්ජිමද ගිනි ගැනීමට ලක් උනේ ? ඔවැනි එන්ජින් 5ක් කැනඩා රජය මගින් ශ්‍රී ලංකාවට තෑගි දුන්නේ 1950 ගණන් වලලු. බලන්නකෝ ඒවා තවමත් හොඳින් දුවනවා නේ තරුණ කෝල්ලෝ වගේ. වෙන රටවල නම් මේවා දුම්රිය කෞතුකාගාරවල මහජන ප්‍රදර්ශනය සඳහා තබන ප්‍රදර්ශන භාණ්ඩ පමණයි. සකල සිරින් පිරි සිරි ලංකාවේ තමා තවමත්, ගිනි තියාගෙන හරි මහජන සේවයට ඇප කැපවී සිටින්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 1 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 111 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 707 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 210 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 164 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 144 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1408 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1342 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site