(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා සහ සෙසු පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.එස්.පීටර් පොල්ඩ් මහතා අද (16) නියෝග කළේය.
යාපනය උරුම්පිරායි හි හිටපු එල්.ටි.ටි.ඊ නායක තිලීපන්ගේ සැමරුම් උත්සවයක් පැවැත්වීම සඳහා ඡායාරූප සහ පෝස්ටර රැගෙන යමින් සිටියදී හිටපු මන්ත්‍රීවරයා සහ ඔහු සමඟ ත්‍රීරෝද රථයේ ගමන්ගත් රියදුරු ද කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු නායක තිලීපන්ගේ 33 වැනි ගුණ සමරු වැඩසටහන් නොපවත්වන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ තහනම් නියෝග කඩ කරමින් කටයුතු කිරීම මත හා ජාතීන් අතර අසමගිය ඇතිවන වැකි සහිත බැනර් ප්‍රදර්ශනය හා අධිකරණ තහනම් නියෝග කඩකිරීම මත කෝපායි පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
නඩු විභාගය එළඹෙන 25 වැනිදා නැවත කැඳවීමට නියමිත ය. කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(ඡායාරූප - රොමේෂ් මධුෂංක)
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිවාජිලිංගම්ට ඇප
Bamunuarachchi Wednesday, 16 September 2020 11:39 AM
දේශපාලකයෝ පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා ඇපදීම ඡන්ද ප්‍රතිශතය වැඩිවීමට හේතුවක්..
විජේ Wednesday, 16 September 2020 05:45 PM
දෙමළ අවස්ථාවාදී දේශපාලනයේ ලොකු ඉත්තෙක්..
BamunuarachchiSaturday, 19 September 2020 06:02 AM
මේ ගොල්ලන්ව බ්ලාස් කරන්න ඕනේ..