(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ වෘත්තීය සමිති 27 ක සහාගීත්වයෙන් පැවති ඒකාබද්ධ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව මගින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අවසන් කරමින් අද (14) සේවයට වාර්තා කළේය.
වැටුප් විෂමතාවය අරබයා සිදුකළ වර්ජනයට කැබිනට් තීරණය අනුව මසක් ඇතුළත එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ එකඟතා ගිවිසුමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ අත්සන් කිරීමෙන් පසුව සේවයට වාර්තා කිරීමට වෘත්තීය සමිති පියවර ගෙන තිබිණි.
මේ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභපතිවරයා සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යයන කටයතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ද දන්වා තිබිණි.
සේවක වර්ජනය හේතුවෙන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය දින 35 ක් අකර්මණ්‍යව පැවතිණි.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විශ්වවිද්‍යාල සේවකයෝ සේවයට වාර්තා කරති
kap Monday, 14 October 2019 09:20 AM
කවුරු හරි ඇවිත් තැඹිලි පෙව්වයි ?
rama Monday, 14 October 2019 09:27 AM
කිරි අප්පට බල්ලෝ පැනපි... ඉන්නවා එස්.ටී.එෆ්. එකේ කෙනෙක් වෙන්න ඇති.