(සුදත් එච්. එම්. හේවා )
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළ යාමත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව තිබේ.
15 වන දින දහාවල් සිට මධ්‍යම කදුකරයට ඇද හැලෙන මෙම වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව ඇති බවත් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් දෙකක් පමණ විවෘත කිරිමට පියවර ගත් බවත් එම ජලාශ බාර නිලධාරියකු පැවසීය.
පවතින වර්ෂාවත් සමග දියගල ප්‍රදේශයේ නිවසක් මතට ගලක් පෙරැලීමෙන් එම නිවසට හානි සිදුව ඇති අතර දියගල නොර්ටන් මාර්ගයේ තැන තැන පස් කදු මාර්ගයට කඩා වැටිමෙන් එම මාර්ගයේ රථා වාහන ධාවනය කරවිමෙදි ඉතා කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට පියවර ගැනිමට සියලු රියදුරන් පියවර ගත යුතු බව නොර්ටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.
පවතින මෙම වර්ෂාවත් සමග විටින් විට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දැඩි මීදුම් තත්වයන් පවතින බවත් ඇති අතර තැන තැන පස් කදු කඩා වැටිමක්ද සිදුව ඇත.
එම තත්වයන් මත මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිම ඉතා කල්පනාකාරිව සිදු කල යුතු බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විමලසුරේන්ද්‍ර පිටාර ගලයි