ටොන් 12කට වැඩි කොකේන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කොළොම්බියානු පොලිසිය සමත් වී ඇත.
කොළොම්බියානු ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලම කොකේන් තොගය මෙය බව කියැවේ.
කොළොම්බියා පැනමා දේශ සීමාව ආසන්නයේ කෙසෙල් වගා බිම් හතරක පොළව යට වළලා තිබියදී මෙම කොකේන් තොගය සොයාගත් බව බලධාරීහු පවසති.
මේ සම්බන්ධව හතරදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොකේන් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 360ක් පමණ වන බව පැවසේ.
කොළොම්බියානු රජය පවසන්නේ මෙම වසර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 1500ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිසිය විසින් මරා දමනු ලැබ තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.
අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.
අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම
මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු කරන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළොම්බියාවෙන් කොකේන් ටොන් 12ක්