IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාර්ලිමේන්තුවේදී ගාමිණී ජයවික්‍රමට මිරිස්කුඩු ප්‍රහාරයක්


 
පාර්ලිමේන්තු සභාගැබේදී තමාට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වූ බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.
 
රට ගිනි නොතියා බහුතරයට ඉඩ දෙන්නැයි ජනාධිපතිට බල කරන ලෙස ද ඔහු කීවේය. 
 
මන්ත්‍රීවරයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඇස්වලට මිරිස්කුඩු සහිත වතුර ප්‍රහාරයක් එල්ල කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.

 (36698)

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (24)

පාර්ලිමේන්තුවේදී ගාමිණී ජයවික්‍රමට මිරිස්කුඩු ප්‍රහාරයක්

samitha Friday, 16 November 2018 09:41 AM

ප්‍රසන්න රණවීර කලේ.. කැලණියේ ඉන්න අයගේ හොඳම තේරීම..

:       0       0

Nuwan Friday, 16 November 2018 09:51 AM

විශ්‍රාම යන්න කාලේ හරි නේද?

:       0       0

Nandalal DE SILVA - France Friday, 16 November 2018 10:07 AM

පසුගිය 26 දා සිට රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව "රස්තියාදුකරයන්ගේ, (මිරිස්) කුඩුකාරයන්ගේ නිජ බිමක්වී තිබෙන බව නම් පැහැදිලියි! කතානායක අසුනේ "දියරයක්" හැලීමට, සෙංකෝලය උදුරාගැනීමට, අසභ්‍ය වචනයෙන් ඝෝෂා කිරීමට තරම් පහත් තත්වයකට ඇද වැටුණු තුට්ටු දෙකේ මන්ත්‍රීන් යයි කියාගන්නා රංචුවක් මැතිසබයට යැවීමට තරම් අපේ ඡන්ද දායකයින් මෝඩ වුණේ මොකද? රටේ අවාසනාවට මිස වෙන කුමකටද? පක්ෂ නායකයින්ට පවා පාලනය කරගැනීමට බැරි මෙවැනි මීහරක් තෝරා පත්කර නොයැවීමට මීළඟ මැතිවරණවලදී කතිරය ගැසීමට පෙර දෙවරක් නොව, සියවරක්ම සිතා බැලීමට ඡන්ද දායකයින් සිතා ගත්තොත් එය රටට කරන මහඟු සේවයක් වනු ඇත!

:       0       322

පිටිගල මිලානෝ Friday, 16 November 2018 10:23 AM

රටේ තරුණයෝ ඇත්තෙම නැද්ද දේශපාලනය කරන්න?

:       0       0

dhamneth Friday, 16 November 2018 10:26 AM

ගාමිණී ජයවික්‍රම යනු බුදුදහම අනුව කටයුතුකරන හොඳ බෞද්ධයෙක් .ඒ වගේ අයටත් මිරිස් කුඩු ගහනවානම් අපේ රට ජාතිය පිරිහෙලා තිබෙන තත්වය හිතාගන්න පුළුවන්.

:       0       0

රවින් Friday, 16 November 2018 10:32 AM

හැමෝම පරික්ෂා කරලාලු නේද ඇතුලට ගියයි කියන්නේ?

:       0       0

sarath athauda Friday, 16 November 2018 11:32 AM

උත්තරීතර තැන ඔහොම හැසිරෙන කොට මහජනයාට අබ සරණයි. මී හරක් පාර්ලිමේන්තු ගියාම ඔහොම තමයි..

:       0       0

සෙනෙවි Friday, 16 November 2018 01:07 PM

මංකොල්ලකාරයොනේ මිරිස් !!!

:       0       0

Bamunuarachchi Friday, 16 November 2018 01:40 PM

මිරිස් වැදුනානම් කොහොමද ඇස අරගෙන යන්නේ. මිරිස් වැදුනාම ඕනෙම කෙනෙකුගේ අත් දෙක ඇස් වලට යනවා. ඇස්වලට මිරිස්ගිය කෙනෙක් ඔහොම ඉන්නේ නැත.

:       0       0

Ajith Nissanka Friday, 16 November 2018 03:18 PM

ආයේ සැරයක් ඡන්දයක් තියනිහින බලන්නකෝ ! ඔය කට්ටියම ආයේ වැඩි ඡන්දෙන් පත්වෙන හැටි!

:       0       0

weerakoon Friday, 16 November 2018 03:25 PM

නන්දලාල්, කැපුවත් අපි අර පාට,මේ පාට කියන ඡන්ද දායකයන්ට එම අදහස ගැලපෙන්නේ නැත. එමනිසා ඔවුන්ට නාමයෝජනා දෙන අයයි වඩාත් නිවැරදි තීරණ ගත යුත්තේ...

:       0       0

chaminda Friday, 16 November 2018 04:07 PM

මහ ජනතාව ඔය වගේ අමනයින්ව පාර්ලිමේන්තු යවන්නේ නැහැ. ඡන්ද ගනින පක්ෂග්‍රාහී රජයේ සේවකයින් තමා ඔය දේ කරන්නේ.. ලංකාවේ මිනිස්සු කොච්චර දුප්පත් අසරණ නූගත් වුනත් ගෞරවයක් ඇතුව ජීවත් වෙන්න දන්නවා. රස්තියාදුකාර, මිරිස් කුඩු කාරයින්ව පාර්ලිමේන්තු යවන්න තරම් ඔවුන් මෝඩ නැහැ.

:       224       220

BamunuarachchiSaturday, 17 November 2018 12:35 AM

එහෙනම් පාර්ලිමේන්තු එව්වේ කවුද? ඡන්දයක් පාවිච්චි කරන්න අපේ මිනිස්සු75% සුදුසු නැත

:       0       0

Sanath KandySaturday, 17 November 2018 12:02 PM

නෑ චමින්ද මේ රටේ උගත් බුද්ධිමත් ඡන්ද දායකයෝම තමයි මෙයාලව පත් කරලා යවන්නේ... නිදහසින් අවුරුදු හැත්තෑවක් ගිහිල්ලත් අපේ මිනිසුන්ට මොලේ පෑදිලා නෑ. මාරුවෙන් මාරුවට දෙපැත්තේ ඉන්න එකම ජාතියේ හොරුරැලක් පත්කර ගන්නවා. විකල්පයක් ගැන හිතන්න අපේ මිනිසුන්ට තව කොච්චර කාලයක් යයිද දන්නේ නෑ....

:       0       5

RNG Friday, 16 November 2018 05:01 PM

මිරිස් කුඩු ගැහුව නම් ඔහොම ඉන්න බෑ කොහොමවත්..පේනවද දෙවෙනි චායාරූපෙ ලස්සනට යන හැටි..

:       0       0

p.d goonawardena Saturday, 17 November 2018 03:32 AM

ක්‍රියාව අනුමත කරන්න බැහැ.

:       0       0

rocky Saturday, 17 November 2018 04:03 AM

ඔය වෙලාවේ මිරිස් කුඩු පොට්ටනියක් අර ගෙන පාර්ලිමේන්තුව ඇතුලට රිංගුවේ කොහොමද කියන එක ප්‍රශ්නයක්!

:       0       0

shan saudi Saturday, 17 November 2018 07:00 AM

මේ සිදුවන සියලු අසික්කිත ක්‍රියාවන් මෙහෙයවන්නේ මහින්ද විසින් බව හොඳින්ම පැහැදිලියි.. මිරිස් කුඩු ගෙන එන ලද්දේද එසේය. මහින්ද රනිල් සම්බන්ධන් පමණක් ආරක්ෂක නිලධාරීන් පරික්ෂා නොකළ අතර අනෙක් සියලුම දෙනා පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර පූර්ණ පරීක්ෂාවකට ලක්කර ඇත. මහින්ද මේ තත්වය ඇති කරනුවේ අගමැතිකම ලබා ගැනීමට පමණක් නොව ඔවුන්ට ඇති නඩු වලින් ගැලවීම සඳහාය..

:       632       698

Nishantha Saturday, 17 November 2018 08:49 AM

රටේ උත්තරීතර ස්ථානයක් ලෙස සැලෙකෙන මෙවැනි තැනක සියලුම ජනතාව ලැජ්ජාවට පත් කිරීම ගැන බලවත්ව කණගාටු වන අතර, රටේ ඡන්දදායකන් වශයෙන් අපගේ වගකීම කුමක්ද? මීලග මැතිවරණයේදී හිතවත්කමට නොව උගත්කමට ඡන්දය පාවිච්චි කරන්න මේ 225 නැවත වාරයක් ඡන්දය දීමෙන් වලකින්න

:       0       0

Saranya Saturday, 17 November 2018 11:20 AM

අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරන මේ වගේ නරුමයෝද මහජන නියෝජිතයෝ....

:       0       37

Sugandhi Saturday, 17 November 2018 01:23 PM

අසභ්‍ය වචනයෙන් මිනිසුන්ට බණින කෙනෙක් නම් සමාවක් නැහැ.

:       0       0

vishaka Saturday, 17 November 2018 06:51 PM

ඒ කාලේ යාපනේ පුස්තකාලේ කඩාපුවා, මහාචාර්යවරුන්ට චේන් ප්‍රහාර එල්ල කරපුවත් පළදුන්නද? එ්ත් එව්වා එකක්වත් ආනන්තරිය පාපකර්ම නෙමෙයිනේ මේ ආත්මේදීම පළදෙන්න...

:       0       0

isurandi Monday, 19 November 2018 10:23 AM

හිනාත් යනවා. මම හිතාගෙන මොකුත් නොලියා නිහඩව ඉන්නම්.

:       0       0

kamani rathnayaka Tuesday, 20 November 2018 12:32 AM

පවු අනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 400 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 830 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 970 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 675 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 180 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1832 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site