IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘මේ සතියේ අගමැතිවරයෙක් පත් කරනවා‘‘

(යොහාන් භාසුර)

රටේ ජනතාවගේ විශ්වාසය හිමිකරගත් අග්‍රාමාත්‍යවරයෙක් සහ නව ආණ්ඩුවක් පිටිහිටුවීමට මෙම සතිය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතමින් පැවසීය.

මෙම අවස්ථාවේදී රජයේ මූලික වගකීම සියලුම පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම බවත් එම ක්‍රියාවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලසියට දැනුම්දී තිබෙන බවත් ජනාධිපතිවරයා කීය.

 



අදහස් (9)

‘‘මේ සතියේ අගමැතිවරයෙක් පත් කරනවා‘‘

Sisil Wednesday, 11 May 2022 09:37 PM

අපට හිතාගන්න පුළුවන් කවුද පත් කරන අගමැති.. කොහොමත් රාජපක්ෂලාට හිතවත් එක්කෙනෙක් කියලා අපි දන්නවා. පුරවැසියන්ගේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙනවා නම් ඉස්සෙල්ලාම තෙල් ටික, ගෑස් ටික, කිරිපිටි ටික ඇතුළු අත්‍යාවශ්‍ය ටික අඩුමිලට ජනතාවට සපයන්න...

:       18       30

රටවැසිWednesday, 11 May 2022 10:21 PM

දෙනකම් බලාගෙන හිටි කාලය ඉවරයි--------------------අත හෙලවූ විට කට හෙලවි බඩ පුරවයි තණ කන හරකා බුරුලේ දී කිරි පුරවයි--------------------කම්මැලි උන්ට පුන්නක්කුව මතු සරණයි

:       0       0

Sanath Kandy Wednesday, 11 May 2022 09:48 PM

ජනතාවගේ බලාපොරොත්තුව අනු

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 May 2022 10:02 PM

රටේ ජනතාව ඉල්ලන්නේ අලුත්ම වෙනසක්.ඒ කියන්නේ රාජපක්ෂ වරුන්ගෙන් තොර පාලනයක්. ඊයේ පෙරේදා අයියා රටට කරලා ගිය විනාශය ගැන කිසිම කතාවක් නැහැ.ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.මේ රටට රාජපක්ෂ වරුන් කළ විනාශය හොඳටම ඇති.වහාම ඉවත්වී පාර්ලිමේන්තුවට බලය පැවරීමෙන් පසු පොදු සම්මුතියක් යටතේ නව පාලනයක් බිහිවේවි.

:       0       0

රොමේෂ් Wednesday, 11 May 2022 10:54 PM

නන්දේ.. රටේ මිනිස්සු කියන්නෙ තමුන්ට මේමගුල කරන්න දන්නෙ නෑ කියලා මිසක් තවත් පිස්සු කෙලින්න කියලා නෙමෙයි. නොදන්න මගුල් කරන්න ඇවිල්ලා තමුන් අපේ රට කාබාසිනියා කෙරුවා. දැන්වත් ගෙදර පල.

:       0       0

Dharma Thursday, 12 May 2022 01:04 AM

අනුරයි සජිතුයි කැමරාව ඉස්සරහට ඇවිල්ල කයිවාරු කතා කිව්වට ආණ්ඩුව බාර ඇරන් වැඩ කරන්න කිව්වම හත්පොලේ ගාගෙන හැංගුණ එක විතරයි කරේ. රනිල් විතරයි ඉස්සරහට ඇවිල්ලා ඒ අභියෝගය බාර ගත්තෙ.

:       0       0

Charitha Thursday, 12 May 2022 08:33 AM

කිසිමකෙනෙක් ඔහෙට ආණ්ඩු හදන්න කියන්නේ නෑ. කියන්නේ යන්න කියලා.

:       0       0

Sunil Thursday, 12 May 2022 09:55 AM

පලමුව මෙ ජනදිපති එලවමු.

:       0       0

Hafeel Thursday, 12 May 2022 12:13 PM

ඕවා හැම සතියම පත් කරනවා නේ. මේ මාස තුනක කාලයම සතියෙන් සතිය ඇමති මන්ධලය පත් කරනවා, උදය පත් කරනවා, දවල්ට වැඩ බාර ගන්නවා, සවසට ඉල්ලා අස්වනවා සහ එම ඉල්ලා අස්වීම් බාර ගන්නත් නැහැ, එම ඉල්ලා අස්වීම් ගැන මාද්‍යට කියන්නත් එපාලු. ඕවා මේ දවස්වල සිදු වුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 815 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 155 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1008 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1039 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1353 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1205 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site