IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘මගේ නිවස සම්බන්ධයෙන් තීරණයක් ගන්න තව කල් තියෙනවා‘‘

(අංජුල මහික වීරරත්න)

කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවස සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තව කල් ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා පදිංචිව සිටින පස්වන පටුමගෙහි නිවස පරිත්‍යාග කිරීමට සූදානම් බවට මාධ්‍යවල පළවූ වාර්තා පිළිබඳව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා විමසූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ තමා තවමත් ජීවත්ව සිටින හෙයින් නිවස සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තව කල් ගතවනු ඇති බවයි.

කෙසේ වෙතත් සිය පෞද්ගලික නිවසට අදාළව යෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එජාප සභාපතිවරයා මතු මතු කළ කාරණයට පිළිතුරු දෙමින් වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (10)

‘‘මගේ නිවස සම්බන්ධයෙන් තීරණයක් ගන්න තව කල් තියෙනවා‘‘

රාජන් Monday, 03 May 2021 02:25 PM

කුහකකමින් තොරව බැලුවොත් රනිල් කවදත් සල්ලි පස්සේ දිව්වෙ නෑ කියන එක කවුරුත් පිළිගනියි. එතුමා කිසිම ප්‍රසිද්ධියකින් තොරව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට බොහෝ උපකාර කර ඇති බව මට එම වින්දිතයින් සමග වැඩකරන පියතුමෙකු පවසා සිටියා. ඔහු අනිවාරෙන් ඔහුගේ මෙම කෝටි ගානක නිවස සමාජ සේවා වැඩකට පරිත්‍යාග කරනවාට සැක නැහැ. මහබැංකු වංචාව, පාස්කු ප්‍රහාරය වැනි දේ යොදාගෙන එතුමාට පහර ගැසීම මගින් එතුමාගේ පරිත්‍යාගශීලී බව යටපත් කිරීම නුසුදුසුයි. ප.ලි. මා කවදාවත් එතුමාට ජන්දය දී නොමැත.

:       2       7

chandima Monday, 03 May 2021 02:34 PM

හැබැයි හොද ලෝකෙක උපදින්න නම් දැන්මම දන් දෙන්න වෙයි.

:       5       3

athula Monday, 03 May 2021 03:25 PM

හැබැයි ඉස්සරනම් ඔය වයසට ගියාම දේපල දන් දීලා තපසට යනවා.

:       4       1

gamunu Monday, 03 May 2021 04:52 PM

එතුමා පක්ෂයේ නායකත්වයෙන් පන්නන්න හැදුව එක කරගන්න බැරිවුණු තැන එතුමාව නිවසින් පන්න ගන්නද සූදානම...?

:       1       4

Neela Monday, 03 May 2021 05:21 PM

රනිල් මහත්මයාණෙනි, ඔබට කරන්න පුලුවන් උපරිම දේ තමා යහපාලන ආණ්ඩුව කලේ. ඔබ ෆේල්. ලොකුම දුර්වලකම නම් කුලියට ගත් මෛත්‍රිපාලව පාලනය කිරීමට නොහැකි වීමයි. දැන් ඉතිං කරන්න පුළුවන් හොදම දේ නම් සියළු දේ දනට, පිනට දී ජීවිතය අතහැර දන්නා ආගමක සරණ යන එකයි.

:       2       1

vinivida Tuesday, 04 May 2021 12:26 AM

රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිනිය උගතුන්ය බුද්දීමතුන්ය. එමනිසා යම්කිසි දිනෙක එම දෙපල පදිංචිව සිටින පස්වන පටුමගෙහි නිවස පරිත්‍යාග කරනවානම් කලයුත්තේ බුද්දි කේන්ද්‍රයක් දැනුම ලබාදෙන ආයතනයක් වශයෙන් මිස වෙනත් කට යුත්තකට නම් නොවේ.

:       4       8

Raveendra Tuesday, 04 May 2021 03:04 AM

නහින දෙහින කාලේ දැන් නම් ලගනේද .... අටලෝ දහම දැන් සිහියට එනවාද... යනකොට කලදේ අප ගෙන යනවානේ... මේ බව තේරෙන්නේ මිනිසුන්ටම නේද......

:       13       3

jagath Tuesday, 04 May 2021 04:20 AM

බෞද්ධ පන්සලක් හදන්න

:       8       2

හෆීස් Tuesday, 04 May 2021 05:27 AM

ඒකෙන් එළවගන්නත් අමාරු වෙයි වගේ.. බහිරවයෙක් වෙලා ඔතන හරි සිරිකොතේ හරි ඉන්න තමා ඔය හදන්නෙ

:       14       4

chandima Tuesday, 04 May 2021 05:45 PM

තවම පණ අදිනවා.... මින් ඉඩම ලියාගන්න දඟලනවා....

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 568 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 810 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 827 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1223 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1106 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site