IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘‘කොරෝනා නිසා ත්‍රිරොද රියැදුරන් අන්ත අසරණයි‘‘

(රංජන් කස්තුරි)

කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රිරොද රථ රියදුරන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ථ ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමය සඳහන් කරයි.

මාසයක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් කුලීගමන් යා නොහැකිව හා කිසිදු  ආදායමක් නොමැතිව ත්‍රිරෝද රියදුරන් ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිිටින  බවද සමස්ත ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක මහතා පවසයි.

ත්‍රිරෝද රථවල ලීසිං වාරික ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර ඇතැම් වාහන මේවනවිට  ධාවනය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව ද දිසානායක මහතා කීවේය.


 



අදහස් (5)

‘‘කොරෝනා නිසා ත්‍රිරොද රියැදුරන් අන්ත අසරණයි‘‘

sasa Thursday, 10 June 2021 06:54 PM

යස වැඩේ තමයි...

:       0       0

Donald Thursday, 10 June 2021 06:57 PM

වවපු හැටියට තමයි පලදාව. ඒ දවස්වල වීල් වලට නගින නගින මිනිහට ලොක්කන්ගේ ගුණ වයන්න නේ උගන්නලා තිබුණේ. දැන් කිව්ව ඒවා වමාරන්න හිතිලා ඇති. පව් ඉතින්

:       0       0

nishantha Thursday, 10 June 2021 07:37 PM

අනිත් තරුණ ජීවිත වගේ රස්සාවක්, ව්‍යාපාරයක් නොකොට හන්දියක්, හන්දියක් ගානේඑක පෙළට මුලු දවසේම කාලය කකා පාරේ සිටි මොවුන් දැන් වත් මේ රියදුරුකම අවුරුදු 55 සපිරූ අයට පමණක් කරන්න දී... අනෙක් අයගේ ශ්‍රමය රටට වැඩදායී දෙයක් කිරීමට යොමු කිරීමට කාලයයි. රටේ අපරාධ පවා ගොඩක් අඩුවේවි එවිට...

:       0       0

W Thursday, 10 June 2021 11:31 PM

නිසි පරිදි පාලනය කිරීමක් අවශ්‍යයි ත්‍රි රෝද රථ...

:       0       0

Sri Lanka Thursday, 10 June 2021 11:45 PM

රට වහපු අයත් එක්ක ප්රමශ්න විසඳගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 10 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 64 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 100 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 325 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 119 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1533 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site