IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘‘කෑමවල විෂ හොයන්න සරසවි පද්ධතියටත් පුළුවන්‘‘

(විනීතා එම් ගමගේ)

පොල්තෙල් ඇතුළු ආහාරයට ගන්නා තෙල් වර්ග විශ්ලේෂනය කිරීම සඳහා මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට පහසුකම් හා හැකියාව ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිලන්ත ලක්ෂ්මන් මහතා

එසේ ආහාර පරික්ෂාවට පියවර ගැනීම විශ්ව විද්‍යාල ප‍්‍රජාවේ වගකීමක් ද වන්නේ යැයි ඔහු කියා සිටියේය.

මේ වනවිට ආහාරයට ගන්නා පොල්තෙල් ඇතුළු තෙල් වර්ග පරික්ෂාවට ලක්කරන රාජ්‍ය ආයතන හැරුණු විට විශ්ව විද්‍යාල පද්ධතියට එම කටයුත්ත සඳහා ඉඩ ලබා දෙන්නේ නම් ඉතා ඉහළ මට්ටමින් එය සිදුකර පෙන්වන බවට අභියෝග කරන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

පිරිසිදු අමුද්‍රව්‍ය යොදා ගෙන තෙල් සිඳගැනීමෙන් විෂ පොල්තෙල් වලින් මිදීමේ අවස්ථාව ලබාගත හැකි බව කී ආචාර්ය ලක්ෂ්මන් නිවසේ වේලා ගන්නා කොප්පරා තෙල් මෝලකට ගෙන ගොස් සි`ද ගැනීමෙන් පිරිසිදු පොල්තෙල් ලබා ගත හැකි බව ද පෙන්වා දුන්නේය.

 



අදහස් (5)

‘‘කෑමවල විෂ හොයන්න සරසවි පද්ධතියටත් පුළුවන්‘‘

siri Thursday, 15 April 2021 08:12 AM

විෂ පොල්තෙල් නම් අවුරුද්දට කාල ඉවරයි. සීනි ගෙනාව එක්කෙනාගේ ඒවත් පරීක්ෂාකරන්න ඉඩක් ලැබෙයිද? නැත්නම් ඒවාට ඇඟිලි ගහන්න ගියොත් රස්සාවත් නැති වෙයිද?

:       0       0

sena Thursday, 15 April 2021 10:20 AM

මෙතන ප්‍රශ්නේ පහසුකම් පමණක් නම් මෙතුමා කියන එක හරි. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ට වස කවන මාෆියාව පරද්දන්න විශ්ව විද්‍යාලවලට පුළුවන්ද කියන එක.. උදාහරණයක් හැටියට විෂ පොල්තෙල් මාෆියාවට සම්බන්ධ කිසිම කෙනෙක් අද වෙන තුරුත් කවරුවත් දන්නේ නැහැ. මෙච්චර බලවත් මාෆියාවක් එක්ක විශ්ව විද්‍යාලයක් මොනවා කරන්නද?

:       0       0

මුණසිංහ Thursday, 15 April 2021 10:35 AM

හෙව්වට වැඩක් තියෙනවද? පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පොල්තෙල් ගැන මීට කලින් හෙළි කරල තියෙනවා. වෙනත් පර්යේෂණ රාශියක් කරල තියෙනවා. උස්සන්ගොඩ පරිසරයේ තියෙන අධික බැර ලෝහ ප්‍රමාණ ගැන රුහුණෙන් පර්යේෂණ කරල තියෙනවා. සත පහක වැඩක් ගෙන තියෙනවද විශ්ව විද්‍යාල පර්යේෂණ වලින්?

:       0       0

MO77 Friday, 16 April 2021 01:20 AM

විශ්වවිද්‍යාලවල බොහෝ පර්යේෂණ පහසුකම් ශ්‍රී ලංකාවේ වඩාත් සුදුසු ය. මහාචාර්යවරු පර්යේෂණ නොකරන අතර උසස් තත්ත්වයේ සඟරා වල පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් නොකරති. විශ්ව විද්‍යාල මහාචාර්ය උසස්වීම් ඔවුන්ගේ ප්‍රකාශන හා ජාත්‍යන්තර රෝගීන් සමඟ ප්‍රමාණවත් ලෙස සම්බන්ධ නොවේ.

:       0       0

Bamunuarachchi Saturday, 17 April 2021 05:43 AM

එහෙම නම් ඒ විෂය කරන ළමයින්ට ව්‍යාපෘතියක් හැටියට දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 35 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 59 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 205 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 814 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1209 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 952 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site