IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘විශ්වාසභංගයට ඉඩ නොදුන්නොත් කතානායක ගෙයත් වටලයි‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කතානායකතුමා විශ්වාස භංග යෝජනාව පස්සට දාන්න හදන බව තමාගේ  ඇඟට දැනෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහෙම කරන්නට එපා යැයි ද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා ඉක්මන් දිනයක් ලබා දෙන්නැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.

ජනාධිපතිට විරුද්ධව තිබෙන විශ්වාසභංගයට ඉඩ දුන්නේ නැතොත් කතානායකගේ ගෙයත් වටලනු ඇතැයිද ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා කීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-

මගේ ඇඟේ සෙලවීම ඔබතුමාට දැනෙන එක හරිම පුදුමයක්(සභාවේ සිනා)



අදහස් (5)

‘විශ්වාසභංගයට ඉඩ නොදුන්නොත් කතානායක ගෙයත් වටලයි‘

SUNIL MILANO Friday, 06 May 2022 12:50 PM

මේ නම් කුණු කාණුවක්.. නි. කතානායක කෙනෙක්ට ඡන්දය ගන්න බැරිවුණා. දැන් බම්බුවක් කතාකරනවා.

:       9       8

de silva Friday, 06 May 2022 01:32 PM

සුනිල්, විපක්ෂයට තිබෙන ඡන්ද ප්‍රමාණය අනුව නියෝජ්‍ය කතානායක පත්කර ගන්න බැරි බවත්, ස්වාධීන වුණා කියමින් ජනතාව නොමග යවන හොරුන්ගේ හැටි ඔබට නොවැටහීම කණගාටුවකි මිත්‍රයා.

:       2       4

de silva Friday, 06 May 2022 01:33 PM

මෙහෙම ගියොත් ජනතාව ගෙදර වටලලා මදි.. ඩෝසර් කරලා දාන්න ඕනේ.

:       1       9

චන්දන Friday, 06 May 2022 01:33 PM

අපි නොදන්නවයැ... විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වට කරපු උදවියනේ...

:       3       3

මදූෂ් Friday, 06 May 2022 02:15 PM

ගෙවල් වටලා වැඩක් නැහැ. දැනට සිටින නියෝජ්‍ය කතානායකවරයා රජයට විරුද්ධව ඉන්නවා හෝ හිටියා කියනවා නොවැ ඉතින්... ඉතාමත් ඉක්මණින් කතානායක තැනට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න භාෂා තුනෙන්ම සකසන්න. ඒක විමසන්න කතානායක තැනට හැකියාව නැහැ. එහෙම කරලා මුලින්ම මහින්ද යාපා යවන්න. ඔය දකුණේ මාකඳුරේ මිනිස්සු හරිම නීචයි.

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1562 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 755 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 637 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 332 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 567 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 522 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site