IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘නි.කතානායක ලෙස විපක්ෂයෙන් කවුරු ආවත් ආණ්ඩුව සහය දෙන්න හිටියේ ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කතානායක තරඟයට විපක්ෂයෙන් මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ඔහුට සහයෝගය ලබා ලබාදීමට ආණ්ඩු පක්ෂය තීරණයක් ගෙන තිබූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

සහයෝගය  ගැන රටට හොඳ පණිවිඩයක් ලබාදීම සඳහා එම තීරණය ගෙන තිබූ බව කී අමාත්‍යවරයා නමුත් විපක්ෂය දෙපැත්තකට බෙදී සිටින අවස්ථාවක එක පැත්තක් ගැනීමට ආණ්ඩුවට සිදු වූ බව ද සඳහන් කළේය.

බෙදී ඉන්නේ ආණ්ඩුව නොව විපක්ෂය බවත් විපක්ෂය  තනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා නම් ආණ්ඩු පක්ෂය ඔහුට ඡන්දය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා කීය.

විපක්ෂයේ බෙදීම හමුවේ රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්දය  ලබාදීමට ආණ්ඩු පක්ෂයට සිදු වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

‘නි.කතානායක ලෙස විපක්ෂයෙන් කවුරු ආවත් ආණ්ඩුව සහය දෙන්න හිටියේ ‘

sharm warn Friday, 06 May 2022 04:52 PM

අනේ බයිලා කියන්න එපා ප්‍රමිත. මාතලේ අපිටත් ලැජ්ජයි ඔය කරන පාවාදීම් වලට. ඇයි එහෙනම් ඉමිතියාස්ට ඡන්දෙ දුන්නේ නැත්තේ..? වැඩේ කෙළ වෙලා ඉවර වෙලා විකාර කියවනවා. අපි අහුවෙන්නේ නැහැ ඔයාලගේ වැල් බයිලාවලට... ඒක මතක තියා ගන්න.

:       0       12

මරිසිපාල Friday, 06 May 2022 05:45 PM

තමුන් හිතන්නේ ලංකාවේ ඉන්නේ කොණ්ඩය බැඳපු චීන්නු කියලද? සියඹලා කියන්නේ පොහොට්ටුව යටතේ මැතිවරණය දිනලා ජනතාව නොමග යවන්න විපක්ෂයට ගියා කියලා සියඹලා විපක්ෂයේ නොවෙයි. විපක්ෂයට ඡන්දය දෙන්න හිටියා නම් සියඹලාට ඉල්ලා අස්වෙලා උගත්, බුද්ධිමත් අනෙක් අපේක්ෂකයාට නිතරගයෙන් පත්වෙන්න ඉඩ දෙන්න හැකියාව තිබුණා.. බොරු එපා ගොයියෝ...

:       0       13

Bamunuarachchi Friday, 06 May 2022 06:25 PM

විපක්ෂයට නියෝජ්‍ය කතානායකකම වත් දිනාගන්න බැරි නම් කොහෙද හලෝ 113 පෙන්නලා ආණ්ඩුව බාරගන්නේ? විකාර කියවනවා.

:       5       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 10 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 34 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 169 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 760 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1130 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 944 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site