IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ගෝඨාභය ඉන්න ආණ්ඩුවක තනතුරු ගන්නේ නෑ‘

(සුජිත් හේවාජුලිගේ )

වර්තමාන ජනාධිපතිවරයා යටතේ  පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට  සූදානමක් නැති බව  සමගි ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

තමා සාමකාමී අරගලය සමඟ  කොන්දේසි විරහිතව සිට ගන්නා බවත් අරගලකරුවන් සමග  සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකුවීමට කිසිදු සූදානමක් නැති බවත් ඔහු සඳහන් කළේය

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. තමා සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය කටකතා ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය.

 



අදහස් (9)

‘ගෝඨාභය ඉන්න ආණ්ඩුවක තනතුරු ගන්නේ නෑ‘

මහසෙන් Thursday, 12 May 2022 10:39 AM

හා අපි පිලිගත්තා එහෙනම්.ජනපතිගේ යෝජනාව පිලිනොගන්නේ ඔයාට කලින් හරීන් එලියට ආපු නිසා නෙවේ නේ ද?

:       0       0

දාස Thursday, 12 May 2022 11:09 AM

හැමදාම කෙලින් කථාකරන කෙලින් වැඩකරන යුග පුරුෂයෙක්

:       0       0

අතුල සෞදි Thursday, 12 May 2022 11:31 AM

රටට වැඩක් ගන්න තිබ්බ නායකයගෙ ඔලුවට විෂබීජය දැම්මා 2010 දී 3% මනෝරාජික සමාජ්වාදීන්. එදා විජය කුමාරතුංගවත් ඝාතනය කරේ තමන්ගෙ බලයට හා ජනප්‍රියත්වයට අභියෝගයක් වුණ නිසා.

:       0       0

P. D Goonwardena Thursday, 12 May 2022 11:34 AM

කව්ද දෙන්නේ....

:       0       0

bamunuarachchi Thursday, 12 May 2022 01:07 PM

ආ බොල කවුරුහරි තනතුරු දෙන්න ලැහැස්ති උනාද? අන්න රනිල් අගමැති කරන්න යෝජනා වෙනවා වගේ පේනවා. එතකොට සැල්වේෂන් ආමිඑකේ තනතුරක් ලැබෙයි.

:       0       0

මා'සෙල් Thursday, 12 May 2022 01:12 PM

එදා හීරෝ... අද සීරෝ....? පේනවා නේද අද රට ගැන තියෙන කැක්කුම ..?

:       0       0

Rohana Thursday, 12 May 2022 01:25 PM

හරියට හරි. නයයි පොලගයි වගේ වෙයි SF අගමැතිකම ගත්තොත්.

:       0       0

රාවණ අකුණ Thursday, 12 May 2022 07:31 PM

දැන් කව්ද ඔයාට කිව්වේ තනතුරු බාරගන්න කියලා.. එහෙම දෙයක් මම හිතන්නේ ඔයාට නින්දේදීවත් ඇහෙන්න වගේ ඇති නේද..? අනේ මන්දා...!!! 

:       0       0

නතාලී Friday, 13 May 2022 01:33 PM

ඉතින් ඔයාට කවුරුවත් තාම බුලත් දුන්නේ නෑනේ... ඉවසලා ඉන්නකෝ....

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 661 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1498 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1715 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 973 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 258 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2128 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site