IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයනට අත දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ යුරෝපා සංගමයේ මෙරට නියෝජිත කණ්ඩායම එක්ව තීරණය කර ඇත.

මිලියන 60 මුදල තෝරාගත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 60 දෙනකු වෙත රුපියල් මිලියනය බැගින් ඉදිරි මාස දෙකක කාලය තුළ බෙදා දීමට නියමිතය. සංචාරකයන් නැවත පැමිණීම ආරම්භ වන විට කොවිඩ් ආරක්‍ෂිත පරිසරයක් තුළ තමන්ගේ ව්‍යාපාරය වර්ධනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් සකසා ගැනීමට උපකාර කිරීම මෙම ප්‍රදානයේ අරමුණ වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි මහතා පළමු ප්‍රදානය සිදුකිරීමේ අවස්ථාවට එක්වෙමින් “වසංගත තත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙත මූල්‍ය ප්‍රදානයන් ඇතුලු විවිධ ආකාරයේ සහයෝගය අත්‍යවශ්‍යයි .

විශේෂයෙන් රට තුළ පවතින වත්මන් අභියෝගාත්මක තත්ත්වය හා රුසියානු-යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දේශීය සංචාරක ව්‍යාපාරය තවදුරටත් අර්බුදයකට ලක් වී තිබෙනවා.ඒ නිසා ඔවුන්ගේ ව්‍යාපාර කෙටි කාලයක් තුළ යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙන්ම ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනැගීමට වැඩසටහන් රැසක් දියත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කටයුතුකරනවා”යැයි පැවසීය.

 



අදහස් (0)

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයනට අත දෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 2 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 124 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 96 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 87 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 258 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 175 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site