IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි

(ඩයනා උදයංගනී)

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපිටක් යොමු කරමින් දැනුම් දී තිබේ.



අදහස් (34)

සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි

chandima Friday, 06 May 2022 08:00 PM

මේ අය අපිට ගෝනි එළුවා නාට්‍යය පෙන්නනවා වගේ...!

:       6       71

Shan Friday, 06 May 2022 08:02 PM

මරණ බය දැනිලා වගේ... අපරාදෙ සල්ලි නාස්තිය... පන්නන්න ඕනේ...!

:       3       72

siriSaturday, 07 May 2022 06:34 AM

මේ මොහොතේ මහජන මුදල් මෙවැනි දේවල් වලට නාස්ති කිරීම තරම් කරපු දෙයක්..!

:       0       2

mangala Friday, 06 May 2022 08:10 PM

බොරු ඉල්ලා අස්වීම් කරලා රටේ මහජනතාවගේ සල්ලි කෑවා. ආයෙත් කනවා. අනේ අම්මපා මේ අයට මොල නැති හැටි. ජනතාවගේ සල්ලි ගැන නෙවෙයි කතාකරන්නේ තමන් ගැන... කවුරුවත් කතාකරන්නේ නැහැ. මේ විගඩමට නාස්ති කරපු මහජන මුදල් ගැන... වියදම් වන මුදල් තමන් උපයන්නේ නැති තාක් එම මුදලේ අගය මේ අයට නොවැටහේ...!

:       4       74

නිමල් Friday, 06 May 2022 08:19 PM

පාර්ලිමේන්තුව ජනතාවට විහිළු සපයන තැනක්වෙලා වගෙයි...

:       1       64

Nadee Friday, 06 May 2022 08:24 PM

මෙයාට අමු කැවිලාද කොහේද?

:       2       59

naleen Friday, 06 May 2022 08:35 PM

මේ 225 දෙනාම ජනතාවගේ ගැටළු සමග සෙල්ලම් කරන එක කරන්නේ. එනවා බැනගන්නවා. කනවා. බැනගන්නවා. යනවා. එක එක දේශපාලන පක්ෂවල බල තණ්හාවට මිනිස්සු මැදිවෙලා. 225හේ අය ඇතුළේ පිස්සු නටනවා. මිනිස්සු එළියේ පිස්සු නටනවා. ඒ අතර රට වලපල්ලට යනවා. අපි වැඩ නොකර ගෙවන හැම තත්පරයේම රටක් විදිහට මේක කඩන් වැටෙනවා... ඒ දුකත් අන්තිමට මහජනයාටයි.

:       1       59

Kamal Friday, 06 May 2022 08:46 PM

මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන්න. ජනතා මුදල් කාබාසිනියා නොකර...

:       0       1

MO77 Friday, 06 May 2022 08:53 PM

සෑම රජයක්ම ලංකාවේ ආර්ථිකය හැසිරවූයේ ණය පොතට කඩෙන් කන්න පවුලක් වගේ. ණයට කනවා කාලෙකින් ගෙවනවා. ඒ පවුල හොඳයි මොණවා වුණත් හොරා කෑවේ නෑ...

:       0       1

Bernard Friday, 06 May 2022 08:54 PM

අපේ රටේ ජාතික ධනය එක්ක සෙල්ලම් කරනවා. රටම බංකොලොත් කරලා පිස්සු කෙලිනවා. පාර්ලිමේන්තුව මොන්ටිසෝරි පන්තියක්...

:       0       1

sugath Friday, 06 May 2022 09:01 PM

මේක ඉතින් දැන් කොහොමත් සියඹලාණ්ඩුවක් තමයි.

:       2       39

lakvidu Friday, 06 May 2022 09:07 PM

බැලින්නම් නම වෙනස් කරලා විතරයි.

:       1       26

ranjith Friday, 06 May 2022 09:21 PM

කල්මරමින් ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින්, ජනතා සේවය විහිළුවකට භාජනය කරන මෙවන් මහජන නියෝජිතයන් ප්‍රතික්ෂේප කළ යතු කාලය ඇවිත්...

:       1       27

siri Friday, 06 May 2022 09:36 PM

මේක නිකන් සියඹලාණ්ඩුවක් වෙලා වගෙයි පෙනෙන්නේ... මෙයා විතරක් නොවේ අගමැතිත් දැන් යනවා කියනවා. තරුණයින් ඉල්ලන්නේ මේ සේරම යන්න කියලයි.

:       0       29

siri Friday, 06 May 2022 09:37 PM

දැන් ගෑස් වගේම කඳුළු ගෑසුත් ඉවර වෙලාද?

:       0       27

Kolla Friday, 06 May 2022 09:41 PM

මේ මොන විහිළුවක්ද? නාමයෝජනා සඳහා ඔබේ නම ආපහු දැම්මේ ඇයි? මෙයින් අදහස් කරන්නේ ඔබ සහ කෘෘර පාලකයින් විසින් ජනතාව රවටා ගැනීමක්ද?

:       0       32

Kule Friday, 06 May 2022 10:44 PM

225 ම බූරු රැළක් කියලා මෙයත් ඔප්පු කළා එහෙනම්.

:       0       1

Rata Perata Friday, 06 May 2022 11:03 PM

කවුද මේ? අපේ සල්ලි කන අපත වැඩ තමයි කරන්නේ. මේ කියන දේ කොච්චර ඇත්තද කියලා තේරෙනවනේ...

:       0       1

kotagune Friday, 06 May 2022 11:13 PM

පිස්සු අපිටද? නැතිනම් 225 ටද?

:       0       1

සිල්වා Friday, 06 May 2022 11:54 PM

මෙයාව දැන් සියඹලාණ්ඩුවේ අගමැති කරමු.

:       0       1

ජගත් ලියනගේ Saturday, 07 May 2022 12:16 AM

හෙට ආපහු පත් වේ...

:       0       2

Sanath Saturday, 07 May 2022 02:32 AM

මේවගේ අය මහජන මුදල් කබාසිනියා කරන්න පාර්ලිමේන්තු යැවිය යුතුද?

:       0       3

saman Saturday, 07 May 2022 03:33 AM

පාර්ලිමේන්තුවේ දවසකට වැය වුණු මුදල සියඹලාපිටියගෙන් අයකරගත යුතුය. මහජන මුදල් සෙල්ලමකට අරන්...

:       0       4

චන්දන Saturday, 07 May 2022 07:09 AM

මේක තනිකරම සල්ලි නාස්තිකරන මකර කටක්.. 225ම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයල්ලා. ඔය 225 නැති ව කාලයක් අපූරුවට රට කළා මතකද?

:       0       6

LGPJ Saturday, 07 May 2022 07:39 AM

නැවත ඉල්ලා අස්වීමේ අලුත්ම ක්‍රමයක් පමණි.

:       0       3

මුදියන්සේ..... Saturday, 07 May 2022 07:52 AM

මොකක්ද මේ කරන පිස්සුව? රටේ මුදල් නැතිව රට රටවලින් හිඟාකන සමයක රුපියල් ලක්ෂ ගණනක් වැයකොට පාර්ලිමේන්තුව රැස්කර නියෝජ්‍ය කතානායක ධුරයට, ඉල්ලා අස්වූ කෙනා නැවත පත්කරගෙන දින දෙකකින් යළිත් ඉල්ලා අස්වෙනවා. මෙහි අරමුණ රට තවත් කම්බස් කිරීමක් කියලයි හිතෙන්නේ... මේ වගේ අය හොඳ සියඹලා ආණ්ඩුවටම තමයි. මේ කාලෙට හොඳින්ම ගැලපෙනවා.. කලකට පෙර අර ගායකයෙක් ගායනා කළ "කෙලින්නේ" පිස්සු කියන ගීතය. අනේ, ලංකාවට ගිය කලක්... කොතැනින් නතර වේද? කියන එකයි ජනතාවට ඇති ප්‍රශ්නය.

:       0       4

ashok Saturday, 07 May 2022 08:02 AM

හිටපු විශ්ව විද්‍යාල ශ්ෂ්‍ය නායකයින් කියලා කියන්න ලැජ්ජා නැද්ද? මේ රට විනාශයට යන හැටි මුලින් පෙණුනේ නැතිද? හැමදේටම අත උස්ස උස්ස හිටියේ හෘද සාක්ෂියෙන්ද?

:       0       6

Bamba Saturday, 07 May 2022 08:08 AM

නුඹලා නටන නාඩගම් තව ටික දවසයි. එතකන් නටපල්ලා. ඊට පස්සේ ඕවාට උත්තර දෙන්න වෙයි ජනතාවට...

:       0       8

Chinthaka Saturday, 07 May 2022 08:53 AM

හපෝ... රටේ උත්තරීතර කතානායකට ගිය කල... අද පාර්ලිමේන්තුව කියන්නේ නාඩගම් කාරයින්ගෙන් පිරුණු නාඩගම් මඩුවක්. මේ 225 ම මෙතැනට එන්නේ ගොන් වැඩ කරන්න විතරයි.

:       0       2

Pradeep Kumara Saturday, 07 May 2022 09:30 AM

ගොබ්බ වැඩ තමයි කරන්නේ... ආයෙ ඒකෙ දෙකක් නෑ..!

:       0       4

kamal Saturday, 07 May 2022 10:50 AM

හෙනහත වැදියන්... සල්ලි නැති වෙලාවේ සල්ලි කාලය කාලා මේ කරන විගඩම් වලට සම්බන්ධ හැම එකාටම...!

:       0       6

Mr,Don Saturday, 07 May 2022 10:51 AM

මෙයාව වහාම පුනරුත්ථාපනය කරන්න.

:       0       5

Surain Saturday, 07 May 2022 12:42 PM

අයියෝ සියඹලා... ඔයා හරිම ඇඹුල් රහයිනේ...! දතුත් එක්ක හිරි වැටෙනවා ඔය කරන දේවල් වලට...

:       0       3

ගමේ එකාලා Saturday, 07 May 2022 02:49 PM

පාර්ලිමේන්තුවත් දැන් කෝළම් මඩුවක් වෙලා. මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 4 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 78 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 1615 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 354 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 147 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 1309 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site