(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නාත්තන්ඩිය අයි.ඕ.සි.ඉන්ධන හලේ සඟවා තිබු පෙට්‍රල් තොගයක් බෙදාදිමට ගිය පාරිභෝගක අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් නිළධාන් පිරවුම් හලේ පිරිසක් ෙපැය දෙකකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් රඳවා තබා ගෙන සිටියදී පොලිසිය හා යුද හමුදාව හා ප්‍රාදේශිය ලේකම් සමග එක්ව ඔවුන් බේරාගෙන සැඟවු ඉන්ධන බෙදාදීමට කටයුතු කර කළේය.
නාත්තන්ඩිය අයි.ඕ.සි .ඉන්ධන හලේ දිගින් දිගටම පෙට්‍රල් ජනතාව වෙත ලබා දීම අඩු කරමින් ඉන්ධන හල් හිමියාට ආරක්ෂව සපයන මැරයින් පිරිසක් විසින් ජාවාරමක් කරමින් සිටින බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත අදාල ඉන්ධන හලේ භුගත ටැංකි පාරිභෝගික අධිකාරියෙ නිළධාරින් පරික්ෂා කිරීමටක ලක්කර කළේය.
අදලා ඉන්දන ටැංකි පරික්ෂා කිරිමේදි ජනතාව බෙදා නොදි තිබු පෙට්‍රල් ලීටර් දහසකට ආසන්න ප්‍රමාණක් ටැංකි තුළ ඇති බව අධිකාරියෙ නිළධාරින්ට සොයා ගත හැකිය තිබුණි.
ඒ අනුව එම ඉන්ධන තොගය ඒ වන විටත් පෝලිම් වල රැදි සිටි ජනතාව වෙත බෙදා දිමට නිළධාරින් කටයුතු කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුන ඉන්ධන හල් හිමියාගේ හිතවතුන් පිරිසක් නිළධාරින් පිරිස කාමරයට දමා දොරවල් වසා තර්ජනය කරමින් පෙට්‍රල් බෙදිම නැවතිමට කටයුතු කර ඇති බව කියයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙ අධ්යක්ෂ ජනරාල්වරයා හා අදාල නිළධාරින් විෂය බාර ඇමතිවරයා දැනුවත් කර ආරක්ෂක අංශ නිළධාරින් සමග නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාද කඩිනමින් එම ස්ථානයට මෙම නිළධාරින් කාමරයෙන් පිටතට ගෙන ඇත පසුව සවස 6 පමන වන විට ඉන්ධන බෙදිම ආරම්භ කර තිබුනී.
ඒ වන විටත් පෝලිම් වල රැදි සිටි විශාල පිරිසකට එක් අයකුට රුපියල් 500 බැගින් පෙට්‍රල් ලබා දිමට අදාල නිළධාරින් කටයුතු කර තිබුනී.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සැඟවූ තෙල් හොයන්න ගිය පාරිභෝගිකයේ පිරිසක් රඳවාගෙන