(අජන්ත කුමාර අගලකඩ)
ප්රජාන්ත්රවාදී සාමකාමී උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේ ඇතැමුන් ‘‘මාදවිවාදය‘‘ පැතිරවීමේ ප්‍රතිඵලය ලෙස නීතිය රහිත රටක් බවට රට වේගයෙන් පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය නිවේදනයක් කරමින් කියා සිටියි.
නිදහසින් පසු අප මාතෘ භූමිය මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අසීමිත පීඩනයකට පත්ව සිටින මෙම අවස්ථාවේ සියලු පුරවැසියන් පක්ෂ,පාට බේදයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉවසිලිවන්තව පොදු එකඟතාවයකට පත්විය යුතුය.
එම නිවේදනය පහතින් දැක් වෙයි.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විනාශයට හේතුව ඩලස් කියයි
ravin Wednesday, 11 May 2022 02:07 PM
ඔය කියන දවසේ එතැන හිටපු කට්ටියගේ නම් ලිස්ට් එකක් දෙන්නකෝ...? බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව දන්නේ නැද්ද?
mahinda Wednesday, 11 May 2022 02:58 PM
අපේ රටින් නැවු නැග්ගා අපේ රටේ මනුස්සකම... අපේ රටට ගොඩබැස්සේ දේශපාලන හොරු රැලකි ඒ වෙනුවට...!
Rata Perata Wednesday, 11 May 2022 03:02 PM
අපි කොහොමත් නැගිටිනවා.. ඒකෙ පළමු පියවර ගත්තා. ඒකට හැමදාම බාධාවක් වුණු ඔහෙලා ඉල්ලා අස්වෙන්න.
Ruwan R Wednesday, 11 May 2022 03:40 PM
මාසයකට වැඩි කාලයක් තිස්සේ පුරවැසියන් කියපු දේවල් කණකට නොගත් ඔබලා, දාපු උප්පරවැට්ටි වැරදුණු පසු කියන භූත පිළිගන්නට දැන් මිනිස්සුන් එකඟ නැත. ඔබලා විසින් සිඟමනට ඇද දැමූ දේශය යළි ගොඩගත හැකි ශ්‍රී ලාංකිකයින් මේ මහ පොළව මත සිටිත්. දැන්වත් රට වෙනුවෙන් දෙයක් කළ යුතු යැයි හැඟේ නම් වැරැද්ද ඇති තැන නිවැරැදි කිරීම සඳහා එකතු වීමට තවමත් අවස්ථාව ඇත.
sampath Sunday, 15 May 2022 02:32 PM
94 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉඳලා මේ රට ඉතියෝපියාවක් වෙනකන් දක්කන් ආපු ගමනේ හවුල් කාරයින් තමයි හිටපු හැමෝම.. සියලු දෙනා වේදිකාවෙන් බැස යාමයි, අළුමතින් නැගිටීමට කරන ලොකුම උදව්ව. තමන්ගේ නායකයාට වැරැදුණාම දැන් පෙරළුණුපිට හොඳයි කියලා ඇඟ බේරගන්නයි මේ උත්සාහය.. ප්‍රචණ්ඩත්වයත් වැරැදියි, ප්රචණ්ඩ ප්‍රතිප්‍රහාරයත් වැරැදියි... ඔය ටික එදා කියන්න බැරි වුණේ මොකද?