IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලොරි රියැදුරකුට කෘෘර ලෙස පහරදුන් කොස්තාපල්ට වැඩ වරදි

(ඉන්දිකා රාමනායක)

මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පන්නිපිටියේදී අනතුරට ලක් වූ  ලොරි රථයේ රියැදුරුට මහ පාරේ දී පහරදුන් පොලිස් කොස්තාපල්වරයා සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් කොස්තාපල්වරයා රියැදුරට පහර දෙන අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග මෙම පරික්ෂණය ආරම්භ කර තිබුණි

රියැදුරු අත වරදක් තිබුණ ද මහපාරේදි මේ අයුරින් පහරදීම කිසිසෙත්ම අනුමත නොකරන බව ද අජිත් රෝහණ මහතා කීය.

අනතුරින් තුවාල ලැබූ  මහරගම පොලිසියේ රථවාහන අංශයේ සථානාධිපතිරරයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (21)

ලොරි රියැදුරකුට කෘෘර ලෙස පහරදුන් කොස්තාපල්ට වැඩ වරදි

Ranabaahu Mulleriyawa. Monday, 29 March 2021 01:59 PM

ව්‍යායාම්වලට යන්න වෙලා මදි... ඒකයි පාරේදීම ව්‍යායම් කරන්නේ... ඇයි බයයිද?

:       3       40

nimal Monday, 29 March 2021 02:23 PM

අජිත් රෝහණ නොකිය කියා සිටින්නේ පොලිසිය තුලදී මෙවැනි කෘෘර ලෙස පහර දීම් අනුමත කළහැකි නමුත් මහපාරේදි මහජනතාව ඉදිරියේ මේ අයුරින් පහරදීම කිසිසෙත්ම අනුමත නොකරන බවයි...

:       5       99

lankaTuesday, 30 March 2021 04:59 AM

ජිනීවා ඔබ කොයිබද? මෙවැනි මෝඩ දේවල් නිසා ජිනීවා මානව හිමිකම් සමුළුවට උදාහරණ සපයති.

:       0       2

පිටිගල මිලානෝ Monday, 29 March 2021 02:46 PM

මේක අපේ ආණ්ඩුව කිව්ව පොලිස් නිලධාරියා නම් මම නෙවෙයි....!

:       6       55

mihira Monday, 29 March 2021 03:09 PM

පොලිසියේ ඉන්නේ වැඩි දෙනෙක් සුනඛයින්... හොඳ අය පොඩි ගාණක් ඉන්නවා.

:       0       12

joniya Monday, 29 March 2021 03:14 PM

නීතිය කොයිබද? මෙවන් දේ ජිනීවා වලට හොඳට උත්තර දෙනවනේ...

:       0       10

මංජුල milano Monday, 29 March 2021 03:16 PM

වරද ලොකු වුවද, පොඩි වුවද දඬුවම් ලැබිය යුත්තේ නීතියෙනි.

:       0       9

sira Monday, 29 March 2021 03:24 PM

ගිනි අවියක් දුන්නනම් මොනවා කරයිද

:       0       2

banda Monday, 29 March 2021 03:25 PM

අහිංසකයින්ට උඩ පැන පැන පහර දෙනවා

:       0       3

Mf Monday, 29 March 2021 11:02 PM

මියන්මාරය හොදයි

:       0       1

Dilshad Tuesday, 30 March 2021 12:46 AM

කොහොමත් පොලිසිය බලන්නේ... ගහන්නේ නැතිනම් දඩ ගහන්න.

:       0       1

banda Tuesday, 30 March 2021 02:20 AM

ලංකාවේ කෝ මානව හිමිකම්? මානව හිමිකම් කොමිසම එනකොට නාහෙන් අඬනවා. නීතිය රකින්න ඉන්න අය අහිංසක මනුස්සයෙක්ට බිම දාගෙන ගහනවා.

:       0       3

නිහාල් Tuesday, 30 March 2021 02:54 AM

මේ රටේ ජීවත් වෙන්න නම් දේශපාලකයකු, පූජකයෙකු හෝ ආරක්ෂක අංශයේ අයෙක් විය යුතුමයි. මෙවැනි දේ නිසා මේ රටින් තුරන් වීම මගේ අදහස දිනෙන් දිනම ශක්තිමත් වේ.

:       0       4

Roshan Tuesday, 30 March 2021 05:05 AM

පාරෙදි හැසිරීම මෙහෙම නම් පොලිසිය ඇතුලේ කොහොමට ඇත්ද?

:       0       4

Buddhika Tuesday, 30 March 2021 05:09 AM

දැන් ඕකට කමිටුව පත්කරලා එනකොට කොච්චර කාලයක් යයිද නේද..? නොහික්මුණු මිනිස්සු .. වීඩියෝ එක හරියට බලන්න... එතැන පොලිසි ලොක්ක එකපාරට පාරට එන්නේ .. ලොරිය කෙළින් යන්නේ.. එතකොට තමයි පොඩ්ඩක් වදින්නේ... ඉක්මන් කෝපය... මිනුවන්ගොඩ දවස් දෙකකට කලින් වුණේත් ඕක තමයි. බස් එක වැරැදි නැහැ. අනික තමයි නීතිය... අනතුර වළකා නොගැනීම.. මාර නීති නේද?

:       0       1

sharm warn Tuesday, 30 March 2021 08:46 AM

අර පිටිපස්සෙන් ඉන්න සුදු කමිසේ ඇඳන් ඉන්න එක්කෙනත් කාටදෝ ගහනවා දැක්කා. මේ පොලිස් නිලධාරීයාටද, ගුටි කාපු රියදුරාටද කියලා පැහැදිලි නැහැ. නමුත් එයාවත් නීතිය ඉදිරියට පමුණුවන්න වෙනවා. පෙනුනේ නම් අර ගුටි කන හාදයාටම නෙලුවා වගේ...

:       0       1

lanka Tuesday, 30 March 2021 09:22 AM

නීතිය කොයිබටද සොයුර?

:       0       0

WCA Tuesday, 30 March 2021 09:38 AM

රියැදුරු අත වරදක් තිබුණද?... එතකොට දැන් වරදකරු නිවැරදිකරු කරන්නේ අජිත් රෝහණද?

:       0       1

nihal Tuesday, 30 March 2021 10:07 AM

ඉස්සර අපි මන්නාරම හමුදාවේ රාජකාරි කරනකොට කොටින්ට බයේ දුවපු පොලිසිය දැන් අහිංසක මිනිසුන් ඉදිරියේ සිංහයින් නරියන් වෙලා. මෙයානම් පුත්තලම් බූරුවෙකි.

:       0       5

M. U. M. Azwer Tuesday, 30 March 2021 10:14 AM

නොසැලකිලිමත්ව රිය පදවන විට සමහර අවස්ථාවලදී අදිසි කෝපයට පත්වීම සාධාරණයි.

:       3       1

Rata Perata Tuesday, 30 March 2021 12:13 PM

හිට්ලර් වෙලා හරි රට හදන්න කිව්වා. මානව හිමිකම් කන්නද ඇහැව්වා. ඔන්න බයියනේ ප්‍රතිඵල එනවා. දැන් ඉතින් බලාගෙන ඉන්න.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 843 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 163 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1028 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1062 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1366 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1219 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site