IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලිට්‍රෝ ගෑස් යළි ඉහළට?

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර මිලකින් ඉහළ යන බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරවල මිල ද ඉහළ යන බවත් එහ නිලධාරියා කීය.

එම මිල ඉහළ දැමීම ලබන පෙරවාරි මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස මිල ඉහළ යෑම මෙම මිල ඉහළ දැමීමට හේතුව බවය. 



අදහස් (12)

ලිට්‍රෝ ගෑස් යළි ඉහළට?

චේතියදේව Monday, 23 January 2023 03:35 PM

අඩුකරන කොට දෙසීයත් තුන්සියයක් අතර ගණනකින් අඩුකරනවා කියලා දෙසිය එකකින් අඩුකරන අය 500 ත් 750 ත් අතර වැඩිකරනවා කියන්නෙ 749 කින් හෝ ආසන්න ගණනකින් වැඩිකරනවා කියලා තමයි කියන්නෙ කොහොමත් මාර්තු මාසයේ පළාත් පාලන මැතිවරණය තියෙනවා නේද

:       2       16

චන්දිම ෆොන්සේකාTuesday, 24 January 2023 12:55 PM

ඔන්න ඔය ක්‍රමවේදයට කියන්නේ සිග් සැග් ක්‍රමේට භාණ්ඩ මිල ඉහල දානවා කියාලා. කොයිකටත් කියාලා හොඳ වෙලාවට මම කලින් සැරේ ගාන අඩු කරපු වෙලාවේ තව ටැංකියක් ගෙනත් තියා ගත්තා.

:       0       0

මහසෙන් Monday, 23 January 2023 03:38 PM

චන්දෙට කලින්ම ප්‍රතිඵල ඇවිත්!!!

:       3       14

ජනත් Monday, 23 January 2023 04:35 PM

රනිල් අඩු කලේ කරන්ට් දෙන වෙලාව විතරයි

:       4       21

සුරංග Monday, 23 January 2023 05:40 PM

ඇයි ඉන්ධන පෝලිම ,අමතකද දරුවන්ට පෝෂණය අඩුවෙලා කියලත් කියනවා නේද. මම දැක්ක තවත් දෙයක් තමයි ජනතාවට අතමිටත් අඩුවෙලා ආදායම් බදු අයකරන සීමාව දේශපාලුවන්ට හැර අනෙක් අයට අඩුවෙලා (ලක්ෂ දෙකහමාර එකහමාර වෙලා) තියෙන්නෙ .එහෙම බලන විට කොපමණ දේවල් අඩුවෙලාද. වෙළඳ පොලේ භාණ්ඩ අඩුවෙලා ,නගරයේ භාණ්ඩ අඩු නිසා වෙළදාමත් අඩුවෙලා. වෙළඳ සැල් අඩුවෙලා ,කුඹුරුවල අස්වැන්න අඩුවෙලා ,කියලා ගොයම් කැපුවම පෙනේවි. සුලු අපනයනය හා වැවිලි භෝග වල මිල අඩුවෙලා. කොච්චර දේවල් අඩුවෙලාද කියලා නම් කියා අවසන් කරන්න බැහැ

:       0       0

AnuraMonday, 23 January 2023 05:57 PM

ඇයි , අපේ කන වේල් ගණන

:       0       1

fairoos Monday, 23 January 2023 05:05 PM

මේ ආණ්ඩුව තියෙනකන් රටට කිසිම සෙතක් නැහැ. මේ සෙට් එකම තොලොංචි වෙලාම යන්න ඕන.

:       0       0

Ajantha Monday, 23 January 2023 05:35 PM

250 කින් වැඩි කරලා 200 කින් අඩු කළා.දැන් 500-750 කින් වැඩි කරනවාලු .මුන්ට තේරෙන්නේ නැති උනාට ඕනේ ගොනෙකුට තේරෙනවා කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා.බොරු කාරයෝ

:       0       0

කහ සිළිංඩරේ Monday, 23 January 2023 09:41 PM

ලබන මාසෙ ඩැඩි කරන එක මේ මාසෙම කියන්නේ මොකද ඡන්දෙකුත් ළඟ තියාගෙන? වැගපිටිය උන්නැහේ රනිල් බොස්ට ලොකූ උදව්වක් කරලා වගේ.... මාස ගානක් විකුණන්ඩ බැරිව ගොඩ ගහගෙන ඉන්න ලාෆ් සිළිංඩර් ටික විකුණාදෙන්ඩ ලිට්‍රෝ එකට පුදුම හදිස්සියක්නේ තියෙන්නේ.... මුං ඔක්කොම යාලුවො මල්ලි...

:       0       2

nanda Tuesday, 24 January 2023 03:39 AM

ජනතාව නොමරා මරණ ආණ්ඩුවක්.

:       0       0

sharm warn Tuesday, 24 January 2023 08:58 AM

හැබැයි ඉතින් උද්ධමනය නම් මාසෙන් මාසෙට බහිනවලු කියලා ලොකුවට කියනවා.

:       0       0

ranjith Tuesday, 24 January 2023 09:02 AM

බදු වැඩි කරනවා බදු මිල වැඩිකරනවා මහජන දේපල විකුනනවා චන්දෙ නොතියන කාපාලු පාලකයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 14 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 197 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 215 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 521 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 360 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 868 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site