IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලිංගික අල්ලස් ගන්න ගිය පොලීස් ස්ථානාධිපති මාට්ටු

(නිමන්ති රණසිංහ,එච්.චන්දන සහ ඔගස්ටින් ප්‍රනාන්දු)

පොලීසියට ඉදිරිපත් කළ පැමිණීල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

අල්ලස් කොමිසම මෙම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හෝටල් කාමරයක දී අද (28) දහවල් කාලයේදීය.



අදහස් (8)

ලිංගික අල්ලස් ගන්න ගිය පොලීස් ස්ථානාධිපති මාට්ටු

කිරි පුතා Thursday, 28 October 2021 06:39 PM

දැන් ඉතිං එයා ඉවරයි. මෙය අනෙක් නිලධාරීන්ට පාඩමක් වේවා...!

:       2       37

Ruhunu Thursday, 28 October 2021 06:56 PM

හැම පොලිස් නිලධාරියෙකුම ඔය දේ කරනවා.

:       5       34

RaveendraFriday, 29 October 2021 06:48 AM

ඔබගේ අදහස් පිළිබඳව අප අවංකවම කණගාටු වෙන අතරේ.. එය වැදගත්, අවංක මිනිසුන්ට නිගාවකි. "ඕනෑම ආයතනයක බල්ලන්, බූරුවන්, වනචාරියන්, හොරාකන්නන් ඉන්නා බවත් ඒ සෑම ආයතනයකම අවංක, නීතිගරුක උතුම් මහත්මා ගතිගුණ තිබෙන මිනිසුන් ඉන්නා බව අමතක නොකරන්න. මේ පොලිස් දෙපාර්තමේන්තුවේත් එවැනි උතුම් මිනිසුන් ඉන්නා බවත් අමතක නොකරමු. එවන් උතුම් මිනිසුන්ට මොහු කර ඇත්තේ නිගාවකි. එබැවින් මොහුව සේවයෙන් පහකර සියලුම දඬුවම් නීතිමගින් ලබාදී "එම දෙපාර්තමේන්තුවේ සිටින කනිෂ්ඨම සේවකයා මගින් පස්සට පා පහරදී එලවා දැමිය යුතුයි".

:       0       0

Rohana Thursday, 28 October 2021 07:20 PM

හැඟීම්වලට වහල්වෙන්න ගියාම පොලිසියට අහුවන බව නොදන්නා පොලිස් ස්ථානාධිපතිවරයෙක්....

:       1       41

අබිලිනුFriday, 29 October 2021 12:39 PM

වයස අවුරුදු 25 දී සේවයට ගියා නම් සේවා කාලය විසිපහක් වෙනවා... දිගුකාලීන පලපුරුද්ද තියෙනවා. මොහුට ගැටලුවක් වෙන්නේ නැහැ...

:       0       3

Raveendra Thursday, 28 October 2021 10:44 PM

පොලිස් යන වචනයට අදාළ අකුරුවලින් කියවෙන වචනවලට අමු අමුවේ අපහාස කර ඇති මේ "පොලිස් බල්ලා" පොලිසියට අදාළ නිල ඇඳුමට එම "බල්ලා" විසින් මුත්‍ර කර ඇති බැවින් උපරිම දඩුවම් ලැබේවා යන්න අප ප්‍රාර්ථනා කරන්නෙමු. මෙම අදහස් පොලිසියේ ඉහල නිලධාරියාට කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...! අප බලාපොරොත්තු වෙනවා ඔබ එඩිතර නිලධාරියෙක් බැවින් මොහු පොලිස් සේවයෙන්ම පන්නා දමනු ඇතැයි කියා....

:       0       0

Lelwala Friday, 29 October 2021 06:21 AM

මේක අලුත් දෙයක් නොවේ. ලස්සන කාන්තාවන් කෙරෙහි ඇල්ම, බැල්ම, ඇතිවෙනවා. පොලිසිය පමණක් නොවේ හැම ආයතනයකම ලොක්කෝ බොක්කෙන්ම උදව් කරන්න හදවතින්ම ඕනැම වේලාවක ලෑස්ති වෙලා ඉන්නේ...

:       0       0

sam Friday, 29 October 2021 01:55 PM

අනේ මම දන්නේ නැහැ... හැමදාම පොලිසියේ කවුරුහරි කෙනෙක් මොනම හරි ජරා වැඩකට මාට්ටු වෙනවනේ... මේකට ප්‍රධාන හේතුව තමයි පොලීසිය දේශපාලකයින්ගේ අතකොලු වීම. ඒක නැතිවුණු දවසට පොලීසිය හදයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 312 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1355 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 196 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 408 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site