IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලාංකික කළමණාකරුගේ ඝාතනයේ තොරතුරු එලියට

( තිළිණි ද සිල්වා)

පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කර්මාන්ත ශාලා කළමනාතරු අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීම හේතු වී ඇත්තේ කර්මාන්ත ශාලාවේ ප්‍රදර්ශනය කර තිබු ආගම් සම්බන්ධයෙන් වන සටහනක් ඉවත් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයා කටයුතු කිරීම යැයි පකිස්ථාන ආංරංචි මාර්ග වලන් සදහන් වේ.

ඒ සම්බන්ධයෙන් පකිස්ථාන මාධ්‍ය වාර්තාද සදහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම අමානුෂික ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (04)  වන විට  සැකකරුවන් 100කට වැඩි පිරිසක්  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය කළ ලාංකිකයා  2010 වසරේ සිට අදාළ කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි අයෙකු බව වාර්තා වේ.

පාකිස්තානයේ සියල්කෝට් හිදී එරට කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වූ ප52 හැවිරිදි ප්‍රියන්ත කුමාර මහතා  එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විසින් පහර දී ඝාතනය කරනු ලැබුවේ ඊයේ (03) දිනයේදීය.

අනතුරුව මාර්ගයට රැගෙනවිත් ඇති මළ සිරුරට ඔවුන් විසින් ගිනිතබා ඇති අතර එම අවස්ථා විශාල පිරිසක් අවට එක්රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ දීම මෙරට විදේශ අමාත්‍යාංශය ඉස්ලාමාබාද් නුවර පිහිටි තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා තිබුණි.

මීට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශනය කර යුක්තිය සහතික කිරීමට පාකිස්තානය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.



අදහස් (29)

ලාංකික කළමණාකරුගේ ඝාතනයේ තොරතුරු එලියට

Rizwan Saturday, 04 December 2021 12:19 PM

ඉස්ලාමය සැමගේ ආගමයි...

:       225       3

BamunuarachchiSaturday, 04 December 2021 01:08 PM

ඉස්ලාම් අය අතරේ මිනී මැරීම් වැඩියි. ඒ නිසයි සිංහලයින්ට අපි පුන පුනා කියන්නේ හම්බයින් වර්ජනය කරන්න කියලා.

:       45       142

NihalSaturday, 04 December 2021 02:21 PM

බයවෙන්න දෙයක් නැහැ... පුංචි ජනකොටසක් ඉන්නවා ... දුවන්න ගහන්නේ....

:       20       30

චමින්ද ජයනාත් ජයසූරියSaturday, 04 December 2021 02:29 PM

මේ ඉස්ලාමයෙහි සැබෑ පැතිකඩද...? නොඑසේනම් මේ වෙනුවෙන් වඩාත්ම හඬ නැගිය යුත්තේ ඉස්ලාම් ජනතාවම නොවන්නේද..? මෙවැනි සිදුවිම් ශිෂ්ඨ සම්පන්න ලොවකට ලැජ්ජා සහගත නොවන්නේද...? මිනිස් ජීවිතයක වටිනාකම් නොහඳුනන මෙවන් නිර්ලජ්ජිත මානසින ආබාධිතයින් ලෝකයටම පිළිලයක් නොවන්නේද..?

:       1       85

අසංගSaturday, 04 December 2021 01:32 PM

සැමගේ වචනය ඉවත් කර මිනීරුවන්ගේ යන වචනය දාන්න...

:       6       140

SLSaturday, 04 December 2021 02:48 PM

ඊස්‍රායලයෙන් නාන්නෙ කන්නේ ඔය ගතිය නිසා...

:       3       93

STUPID Religion Saturday, 04 December 2021 02:53 PM

ඔයාගේ ආගම ඔයා තියාගන්න... අනිත් අය තමන් කැමති දේ කරයි.

:       2       82

RaveendraSaturday, 04 December 2021 04:37 PM

කිසියම් හෝ ආගමකින් සත්වයකුගේ හෝ ජීවිතය නැතිකර දැමීමට වචනයකින් හෝ උදව් කරන්නේ නම්, ආගම වෙනුවෙන් අනිකාගේ ජීවිත නැති කරන්නේ නම් එය ශිෂ්ඨ සම්පන්න ආගමක්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. එය බුද්ධිමත් මිනිසුන්ට හොඳින්ම වැටහෙන දෙයකි...

:       2       64

indika GampahaSaturday, 04 December 2021 06:54 PM

මිනිස්කමට ශාපයක්

:       0       53

Shalika Saturday, 04 December 2021 09:19 PM

රෙද්ද තමයි..!

:       0       12

Nuwa Saturday, 04 December 2021 01:30 PM

ලංකාවේ, පාකිස්ථානයේ නෙමෙයි පෘථිවියේත් නෙමෙයි.. අඟහරු ලෝකෙදී වුණත් ආගමේ නම නොකියා යම් ආගම් හේතුවෙන් මිනිහෙක් මැරුවා කියලා ආරංචි වුණොත් ඕන කෙනෙක් දන්නවා ආගම මොකක්ද කියලා...?

:       1       116

Rohan Saturday, 04 December 2021 02:41 PM

අගමැතිතුමා මුස්ලිම් රටවල් එක්ක හමුවීමක්.. ආධාර ඉල්ලලා මේ වෙලාවේ පොඩ්ඩක් ශේප් එකේ ඉමු..

:       83       17

විමර්ශක Saturday, 04 December 2021 02:48 PM

සැබෑ ආගම ඇදහීම යනු මිනිසා සත්ව ස්වභාවය අමතක කොට අධ්‍යාත්මික මනස දියුණු කිරීම වේ. මෙය පළමුව තමාගේ හිත පාලනයටත් සමාජයටත් යහපත් වේ. ආයතනික ගත නොහොත් යම්කිසි සමාජ සංස්ථා ගතවූ ආගම දේශපාලනික වූවකි. එය මිනිසුන් කොට්ඨාශයක් සාදාගත් නීති හා බැඳී පවතී. ඈත අතීතයේදී එම නීති රටේ පාලකයින් හෝ පූජකයින්ට වාසි සලසන ලෙස සකස් වූවේ මහජනයා පාලනය උදෙසායි. ආගමික අන්තවාදය දුප්පත් රටවල වැඩි වන්නේ ඒ නිසා විය හැකිය. එය නූගත්කම, නිවහල් සිතිවිලි නොමැතිකමත් කෘෘරත්වය සමගත් බැදී ඇත... එහි ආගමක් ඇත්තේම නැත...

:       34       25

RaveendraSunday, 05 December 2021 06:56 AM

ඔබගේ අදහස් 100% නිවැරදිය...

:       0       2

wimal Saturday, 04 December 2021 02:55 PM

අපේ අයත් දැනගෙන ඉන්න ඕනේ මොනවගේ ජාතියක් එක්කද ජීවත් වෙන්නේ කියලා... මේ වගේ ඔලු ගෙඩි ලංකාවෙත් ඉන්නවා. ඒකනේ ඇටෑක් එකක් වුණේ...

:       3       97

SarasiSunday, 05 December 2021 05:39 AM

අවුරුදු ගණනාවක් එහෙ වැඩ කළ කෙනෙක් හැටියට ඒ අවස්ථාව මගහරින්න තිබුණා. පෝස්ටර් ඕනෑම තැනක ගහගන්න කියලා. තමුන් ෆැක්ටරි අයිතිකරු නෙවෙයිනේ... තවත් සේවකයෙක් විතරයිනේ... අපරාදේ ජීවිතය...! ඔහුට නිවන් සුව...!!!

:       0       10

සිල්වා Saturday, 04 December 2021 04:17 PM

ආගම, ජාතිය, කුලය හේතු කොටගෙන මිනීමැරුම් ඉතිහාසය පුරා සිදුවී ඇත. එය හෙලා දැකීම ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයකි. එය අද අගමැති ඉම්රාන් කාන් මහතා ඉටුකරමින් සිටී. ඔහුට, යුක්තිය ඉටු කිරීමට ශක්තිය ලැබේවා...!!!

:       30       28

priyantha. Saturday, 04 December 2021 04:36 PM

ඇත්ත කතාව තාම කවුරුවත් දන්නේ නැහැ වගේ...

:       31       7

BamunuarachchiSunday, 05 December 2021 06:35 AM

මොකද ගහල මරලා නැද්ද? වඩාගෙන ගිහිල්ලාද? මෙතන කතාව ගහල මරලා පිච්චපු එකයි. එසේ වීමට හේතුව නොවෙයි.

:       0       1

Saman Saturday, 04 December 2021 04:37 PM

ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ.., අරාබි අකුරුවල තේරුම නොදැන... පෝස්ටරය ඉවත් කිරීම වැනි දෙයක්. මුස්ලිම් මිනිස්සුන්ගේ ඔලුව කොහොමත් කචල්නේ. මේ වගේ රටවල වැඩකරන අය නැවත ලංකාවට ආවොත් හොඳයි.

:       4       38

Rizwan Saturday, 04 December 2021 08:27 PM

ඉස්ලාමය සාමයේ ආගමයි... කණගාටුයි..!!! 

:       21       0

BamunuarachchiWednesday, 08 December 2021 02:08 PM

ඉස්ලාම් තිබෙන තැන කොහෙද හලෝ සාමයක් තිබෙන්නේ? ඉස්ලාම් කාරයින් අතරත් සාමයක් නැහැ. සුන්නි එවුන් ෂියා එවුන් මරනවා. අයි එස්.. අයි එස්.. කාරයෝ උන්ගේම එවුන් මරනවා...

:       1       0

BamunuarachchiWednesday, 08 December 2021 02:10 PM

මෙහිදී බුදුපිළිම කඩපු අය යහතින් ඇරිය එක තමයි අපේ වැරැද්ද?

:       0       0

Nihal Saturday, 04 December 2021 09:22 PM

මේ ආගමේ කරුණාව, මෛත්‍රිය ගෑවිලාවත් නෑ. මාවනැල්ලේ විතරක් නෙමෙයි, ඇෆ්ඝනිස්තාන් බුදුපිළිම විනාශ කළා. නොපෙනෙන දේට වඩා පෙනෙන පිළිමෙට පුදුම වෛරයක් තියෙන්නේ. අර කුඩා රටට මොවුන් ඔක්කොම පරාද ඒකනේ... ඔලුව හිස්...

:       0       20

Rohana Saturday, 04 December 2021 09:28 PM

මිනිසුන් නිකරුනේ මරාදමන්න ඉස්ලාම් ආගමේ උගන්වන්නේ නෑ. ආගමට අපහාස කිරීමේ මුවාවෙන් මිනිසුන් මරා දැමීම කරන්නේ ඉස්ලාම් අන්තවාදීන්ය...

:       18       0

BamunuarachchiSunday, 05 December 2021 06:05 PM

අපිට ඔය එකකින්වත් වැඩක් නැහැ. බුදුපිළිමවලට හානි කිරීම බුද්ධාගමට කරපු අපහාසයක්... ඇයි අපි නිකන් හිටියේ? අන්න එතනයි ප්‍රශ්නය..? අපි 1983න් පස්සේ නිවටයින් වුණා..

:       1       2

Alfread de Costa Sunday, 05 December 2021 07:08 AM

දැන්ම එක නීතියක් හැමෝටම ගෙනාවෙ නැතොත්, සිංහල බෞද්ධ, ක‍තෝලික, දෙමළ හින්දු, ක‍තෝලික අයටත් වෙන්නෙ මේකම තමයි. ගම් වලට ඇවිල්ල කපල කොටල යයි. මානව හිමිකම්, එක්සත් ජාතීන්ටත් උඩ බලන් ඉන්න තමයි තියෙන්නෙ. වැඩිය නෑ තව අවුරුදු 12යි. ජය වේවා!

:       0       14

Bamunuarachchi Sunday, 05 December 2021 06:19 PM

සිංහලයනි, හම්බයා හඳුනා ගන්න... දැන් අපි වඳ කොත්තු, වඳ පෙති කතා කරන්නේ නැත. මේ සිදුවීම් වලින් හම්බයා හඳුනා ගන්න. ඔබලා සංහිඳියාව සොයන්නේ සර්පයින් සමගයි. ඔවුන්ගේ ආනාගත අයට ලොකුයි.. අපිට මේවා වටින්නේ නැහැ.

:       0       1

sampath Sunday, 05 December 2021 10:30 PM

මේකෙන් ඉගෙන ගන්න ඕන එකම දේ සතා හඳුනාගෙන සෑම විටම ජිවත් වීමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 75 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 439 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1913 6

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 204 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 699 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1035 6

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1540 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site