IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලලිත් අඹන්වල දිවි ගමනට සමු දෙයි

(විනීතා එම් ගමගේ)

හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල මහතා  අද අභාවප්‍රාප්ත විය.

විගණන නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා විගණන සේවයට එක්වූ අඹන්වල මහතා පළත් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරමින් සිටිය දී 2002 වසරේ දී ඇසිඩ් ප්‍රහාරයකට ද ලක්විය.

එම අමාත්‍යංශයේ සිදුවු වංචා දූෂණ රැසක් ඔහු විසින් හෙළි කළ අතර එකී වංචාදූෂණවලට හවුල් වූ පිරිස්  මෙම ප්‍රහාරය එල්ල කළ බවට හෙළිවිය.

මුහුණට හා දෑස්වලට දැඩි හානි සිදුවුවත් වසර කිහිපයක ප්‍රතිකාරවලින්පසු අඹන්වල මහතා යළි සේවයට එක්වුු අතර විශ්‍රාම යනවිට අතිරේක විගණකාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටියේය.

මහනුවර පිහිටි ඒ මහතා ගේ නිවසේ දී අද පෙරවරුවේ ඇති වූ හදිසි හෘදයාබාධයකින් ඔහු අභාවප්‍රාප්ත වූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.

 



අදහස් (22)

ලලිත් අඹන්වල දිවි ගමනට සමු දෙයි

ඇන්ටන් විජේරත්න Thursday, 13 May 2021 02:58 PM

අවංක රාජ්‍ය නිලධාරියෙක්. පවුලේ සැමට මගේ සාතිශය සංවේගය පළ කරන අතර, ඔබට නිවන් සුව අත් වේවා!

:       0       0

Ven Sumanarathana Thursday, 13 May 2021 03:01 PM

ඔබට සුබ ගමන්

:       0       0

Sunil Milano Thursday, 13 May 2021 03:17 PM

ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා. මතු උපදින කිසිම බවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා

:       0       0

mahinda Thursday, 13 May 2021 03:42 PM

තමන් උපන් මව්බිමටත්, තමන් කළ වෘත්තියටත් අනුපමේය මෙහෙයක් කළ ලක් මෑණිගේ අති සුජාත දරුවකුගේ නික්ම යෑමක්... ගරු මැතිඳුණි, නිවන් දක්නා ජාති දක්වා යුක්තිය රජයන දේශයක යලි උපදීවා...!!!

:       0       0

malkanthi hemachandra Thursday, 13 May 2021 09:45 PM

ඉතා කණගාටුදායක ආරංචියක්. ඔබ නීතිගරුක පුරවැසියෙක්. නිවන් සැප ලැබේවා

:       0       0

Nilanka Weerasuriya Thursday, 13 May 2021 11:13 PM

ඔහු මොනතරම් උතුම් සේවකයෙක්ද? ගරු කරනවා සර්! සෑම කෙනෙක්ම සිතන්නේ නම් ඔහු මෙන් වැඩ කළහොත් ශ්‍රී ලංකාව සාගරයේ සැබෑ මුතු ඇටයක් වනු ඇත. කනගාටුවට කරුණ නම් එය දූෂිත වීමයි. මේ රටේ වෙසෙන සියලුම ජනතාවට ස්තූතියි. මිනිසුන් දකින්නේ කරුණු දෙකක් පමණි - වර්ණ පමණක්. කොළ, නිල්.

:       0       0

Raveendra Friday, 14 May 2021 01:21 AM

ඉතාමත්ම අවංකව තම රාජකාරිය කල ඔබතුමාට නිවන් සුව අත්වේවා.....!!!

:       0       0

P.C..Obeysiri Friday, 14 May 2021 02:06 AM

මගේ ශෝකය. අවංක රජයේ නිලධාරියෙකු නික්ම යාම, නමුත් ලලිත් අඹන්වලගේ නම ශ්‍රී ලංකාවේ සෑම විටම පවතී

:       0       0

Rohana Dahanayake Friday, 14 May 2021 02:32 AM

අපි ඔබට ආචාර කරනවා සර්. අවංක, ධෛර්ය සම්පන්න සහ කීර්තිමත් රජයේ සේවකයෙකු ලෙස ඔබේ නම රන් අකුරින් ලියා ඇත. ඔබට නිර්වාණයෙහි උත්තරීතර ප්‍රීතිය අත් වේවා!

:       0       0

ජනක Friday, 14 May 2021 02:38 AM

නිවන්සුව ලැබේවා සර්

:       0       0

තරංග Friday, 14 May 2021 02:43 AM

නිවන් සැප ලැබේවා මැතිතුමනි

:       0       0

jayath Friday, 14 May 2021 02:44 AM

කොන්දක් තිබුන අභීත නිලදාරියෙක් ඔබට සුම ගමන් !

:       0       0

Nana Friday, 14 May 2021 03:42 AM

හොද මනුස්සයෙක් නිවන් සුව

:       0       12

mahesh jayawickrama Friday, 14 May 2021 04:43 AM

අවංක රාජ්‍ය නිලධාරියෙක් ඔබට නිවන් සුව පතමි

:       0       10

ආ ආ Friday, 14 May 2021 05:13 AM

රාජ්‍ය දේපළ/මුදල් වංචාව සහ අල්ලස් දීම නැතිකරන තෙක් රට දියුණු කල නොහැක. එමනිසා රටට අවශ්‍ය විරල නායකයකු වියයුතු ව තිබූ නිර්භීත මහත්තයෙකුගේ වියෝව රටට විශාල පාඩුවකි. එතුමාට නිවන් සුව පතමි.

:       0       7

රංජිත් Friday, 14 May 2021 05:41 AM

අප ඔබව දන්නේ පුවත් පත් වලින් පමණි. ඔබේ නිර්භිත බව එතරම් ම ප්‍රසිද්ධයි. රාජ්‍ය පරිපාලන ලේකම් ඔහු ගැන ඇගයීමක් කළ යුතුයි. ඔහුගේ කතාව නව පරපුරේ පුහුණුවනු රාජ්‍ය නිලධාර්න්ට කියා දිය යුතුයි. ඔහුගේ මතකය දිගමට තබාගත් ලංකාදීපය ඇතුලු මාධ්‍යවලටත් ස්තුතිය. අපගේ ඇගයීම ඔහුගේ පවුලට දන්වන්න.

:       0       37

RaveendraSaturday, 15 May 2021 02:09 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය....

:       0       17

gunda Friday, 14 May 2021 06:21 AM

හොඳ නිලදරුවෙක්. ඔබට නිවන්සුව පතමි.!

:       0       0

Karunarathna Gampola. Friday, 14 May 2021 07:04 AM

ලලිත් මැතිතුමාගේ මතු භවය ඉතාමත් සුඛිත මුදිත වේවා.!

:       0       0

Ratne Sunday, 16 May 2021 12:48 AM

අවංකව සේවයක් කළ අඹන්වල, මහතාණෙනි ඔබට නිවන් සුව...!!! 

:       0       0

Asoaka Deegoda Gamage Monday, 17 May 2021 03:44 AM

නිවන් සුව ලැබේවා

:       0       1

sharm warn Monday, 17 May 2021 11:07 AM

එතුමාට මේ අපරාධය කළ අයට නීතියෙන් දඬුවම් ලැබුණේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 8 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 28 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 164 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 757 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1128 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 942 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site