(ප්‍රසන්න පද්මසිරි)
පස්සර නගරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාල්ගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුදයකින් පහරදුන් බව කියන රෙදි වෙළෙන්ඳකු අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය කියයි.
රෙදි වෙළෙඳහලක් අසල මාර්ගය අවහිර වන අයුරින් තිබූ තහඩුවක් ඉවත් කරගැන්නැයි නගයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියා එම රෙදි කඩ හිමියාට දැනුම් දූන් අවස්ථාවේ බහින් බස් වීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ තියුණු ආයුදයකින් පොලිස් කොස්තාල්වරයාට පහරදී ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාල්වරයා පස්සර රෝහලටත් එතැනින් බදුල්ල රෝහලටත් මාරු කර යවා ඇත.
පහරදුන් බව කියන රෙදි වෙළෙන්දා ඒ අවස්ථාවේ බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රෙදි වෙළෙන්දා පොලිස් කොස්තාල්ගේ මුහුණ කපලා
Kamal Koyrala Tuesday, 13 April 2021 06:48 AM
දේශපාලනයට කඩේ යාම නිසා පොලිසියේ නිල ඇඳුමට අත්වෙලා තියන ඉරණම