IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රුපියල යළි බාල්දු වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 346.33 ලෙස සටහන් විය.

ඒ අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල අද(16)  තවත් ඉහළ ගොස් තිබේ.



අදහස් (19)

රුපියල යළි බාල්දු වෙයි

de silva Thursday, 16 March 2023 01:09 PM

රුපියල දුර්වල විම සතුටට කාරනයක් නොවෙ, නමුත් රුපියල කෘතිමව ඉහල තබාගැනිම නිසා බරපතල ප්‍රතිවිපාක විදින්න සිදු වෙන්න පුලුවන් , රුපියල ශක්තිමත් කරගන්න ඔනෙ නම් දීර්ගකලින් සැලසුම් සකස් කරගන්න ඔනෙ , ලංකාවෙ භාන්ඩ නිශ්පාදනය සහ සේවා අංශ පුලු කරගන්න වෙනව , මෙව කරන සුලු සහ මද්‍යම ව්‍යාපාරිකයන්ට අවශ්ය අමුද්‍රව්‍යය පිටරටින් ගෙන එන්න සහ ඔවුන්ගෙ එදිනෙදා ප්‍රශ්න විසදීම අනිවාර්ය වෙනව , විදේශ ශ්‍රමිකය ගනත් සොයා බලන්න ඔනෙ , කොටසකට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වන්න දුන්න කියල ඔවුන්ගෙ ප්‍රශ්න සියල්ල විසදෙන්නෙ නැහැ , යුරෝ සන්චාරකයන්ට විසා දෙනකොට කලාපෙ තාඉලන්තය සහ මාලදිවඉන කරන ආකාරයට සහන දීම අත්‍යවශ්‍යය වෙනව, රුපියල යම්කිසි විදිහකින් ලබන මස 2-3 තුල 400 පැන්නොත් , අපි විශාල ආර්තික අගාදයක වැටෙනව.

:       2       166

Bishan Thursday, 16 March 2023 01:34 PM

රනිල්ගේ පුම්බපු රුපියල් බැලුනය පුපුරන්නයි යන්නේ.

:       60       103

sena Thursday, 16 March 2023 01:41 PM

රටේ ආර්ථිකය හදන්නේ නැතුව පඩ ෂෝ දාලා වැඩක් නැහැ .ඇත්ත එලිවෙනවා

:       1       12

බද්රානි Thursday, 16 March 2023 02:15 PM

පුහු මාන්නෙන්, උද්දච්ජ කමින් ලොකුවට පිම්බිලා හිටපු සිංහල ජාතිය, ලෝක හිඟන්නෝ උනා වගේ බොරුවෙන්, තක්කඩිකමින් පුම්බපු රුපියල මස්තබාල්දු උනා...ඩොලර් උපයන මිනිස්සුන්ව හිඟන්නෝ කරලා, පුස්සෝ පිම්බෙන්න ගියාම ඔහොම වෙනවා...

:       94       69

හසිතFriday, 17 March 2023 04:54 PM

හපෝයි ආදෝනාව පටන්ගත්තා. පුදුම ආතතියකින් ඉන්න ගෑණියෙක්.

:       0       0

wedage Thursday, 16 March 2023 03:01 PM

දැන් රුපියල් පහක් ඔන ටොපියක් ගන්න.

:       36       50

Lal Thursday, 16 March 2023 04:10 PM

ගිය සතියේ හිටපු නායකයෙක් සතුටින් කිව්වෙ රුපියල් ෂක්තිමත් වෙනව, කියලා........පව් වැඩේ...කටවහ වැදුන වත් ද මන්ද......

:       51       57

මහසෙන් Thursday, 16 March 2023 04:12 PM

රට්ටුත් බාල්දුවෙලා, රටත් බාල්දුවෙලා තියෙද් දී රුපියල විතරක් බාල්දුවෙලා නොතියේ ද?

:       60       60

ලීල් Thursday, 16 March 2023 04:26 PM

සමහරවිට කෝකිල පහල යන්නේ imf යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් පස්සේ. එවිට පිටරටින් බඩු ගේන්න පුළුවන්. එවිට ඩොලර් වලට තියෙන ඉල්ලුම ආයෙමත් වැඩි වෙනවා. ඊළඟට විදේශ ණය සම්බන්ධ ගෙවීම් කරන්න පටන් ගත්තොත් ඒවටත් ඩොලර් ඕන. එවිට ඩොලර් ඉල්ලුම තවත් වැඩි වෙයි එවිට ඩොලරය 450 ට යයිද? අපනයනය වැඩි කවදත් ඒ නැත්තං හොම්බෙන් තමයි යන්නේ.

:       3       37

දොලේමහත්තෙයThursday, 16 March 2023 06:16 PM

IMF ණය ලැබුනම පිටරටදේ සිරිසැපදේ කියලා පිටරටින් බඩු ගෙනාවාම අධිවේගී මාර්ග හැදුවාම කොහොමද ලංකාව ආසියාවේ අගාධයට යන රටක් කියලා කියන්නෙ .අපේ තාත්තා අම්මා පමණක් නොවෙයි අපිත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා කිව්වා අපේ දරුවන්ට ලංකාපාලුවන්ගේ දක්ෂතා නිසා ලංකාවෙ ලෝකයේ අගාධයට යන රටක් කියන්න වෙලා තියෙනවා අපේ මුණුබුරෝ 1948 නිදහස ගත්තා කියලා උදම් ඇනූ මිනිස්සු හිටියා කියලා ඇසූ දූවිල්ලෙන් වැසුණු නිල් මැණිකක් සමාන ලංකාව කියන රට 1952 බලලෝභීන්ගේ හර්තාලය 1956 පචමහා බලවේග පෙරලිය හා එනිසා ඇතිවූ යුද්ධය 1971 කැරැල්ල හා 1987-89 කැරලිවලින් විනාශවී තිබියදීත් අතපය හකුලාගෙන කිසිත් වැඩක් නොකර බොහෝ පිරිසක් රජයේ ආධාරයෙන් යැපීමේ ප්‍රතිඵලයක් ලෙසට මේ වනවිට වල පල්ලට යමින් පවතින රටක් කියාවි

:       0       4

Jagath Thursday, 16 March 2023 05:57 PM

ඩොලරය රුපියල් 400 වෙන්න මාස තුන හතරක් යන එකක් නැහැ.

:       1       3

පිටිගල මිලානෝ Thursday, 16 March 2023 09:44 PM

ඊයෙ පෙරේදා දාපු ඩොලර් රුපියල් ෂෝ එක තේරුම් ගන්න මොළ කළදක් නැතුව මහ බැංකුව අඩුගානට ඩොලර් වලින් පුරවපු මෝඩයන්ට මගේ හදපිරි මෙව්වා එක පිරිනමමි…

:       3       5

පොඩිසෙන් Friday, 17 March 2023 02:46 AM

අල්ලගෙන ඉන්දල අත හරියම තමා සතුට වැඩි..

:       1       4

අරවින්ද මොනරවිල Friday, 17 March 2023 06:45 AM

සමන්ත විද්‍යාරත්න කියන විදිහට නම් රුපියලත් රනිල්ගේ කලිසම වගෙයිලු, උස්සන් උස්න්න ඒක පහලට වැටෙනවලු !

:       3       9

ranjith Friday, 17 March 2023 07:05 AM

ජනමතයක් නැතිව බලය අතට ගත්තම බල තන්හාවට මොන උප්පරවැට්ටි දැම්මත් ඒවා අතේ පත්තුවෙනවා

:       3       10

Rohana Friday, 17 March 2023 07:18 AM

රුපියල ඉහල ගියේ කෘතිමව. රජයට ඒක පෙන්වන්න ලොකු උවමනාවක් තිබුනත් බලධාරීන්ගේ මැදිහත්වීම මත නැවත රුපියල අවප්‍රමානය වන්නේ රටට ලැබෙන විදේශීය ප්‍රේෂන දිරිමත් කිරීමටයි.රුපියල ප්‍රතිප්‍රමානය වීමට රටේ අපනයන වැඩිකලයුතු අතර කෘතිම ක්‍රමවලින් රුපියල ප්‍රතිප්‍රමානයවීම අහිතකර බව බලධාරීන්ගේ මතයයි.

:       2       7

Bunny Preena Friday, 17 March 2023 09:15 AM

අපේ රට පසුගිය අවුරුදු 72 ක් තිස්සේ ණයට ඉල්ල ඉල්ලා දූෂිත දේශපාලුවන් සහ නිලධාරීන් ,සහ රට වැසියන් නිසා බාල්දු වෙන එකයි රුපියල බාල්දු උනහම මොකෝ

:       1       4

ranil Friday, 17 March 2023 12:48 PM

උස්ස උස්ස පහතට යන කලිසම සහ රුපියල

:       2       11

Chandima Friday, 17 March 2023 02:26 PM

රට ඉන්න මිනිස්සුන්ට වාහන ගෙන්නන්න දීල ඒ් වාහන රෙගුවෙන් මුදා හරින්න ඔන්න මෙන්න කියල රුපියල ඉහල දමා කෘතිමව. රට ඉන්න මිනිස්සුන්ට රුපියල් වලින් ගෙවිය යුතු බද්ධ ගෙවන්න වැඩිපුර ඩොලර් එවන්න ඔන. ඒ ඩොලර් ටික ඇදගත්තට පස්සෙ ආයෙත් රුපියල බහින්න ඇරිය.

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 316 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 733 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 590 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1423 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2900 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1873 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site