(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.
ඒ අනුව අද(23) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.26 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 328.60 ක් ලෙස සටහන් විය.
ඊයේ(22) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.61 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙස සටහන් වී තිබිණ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රුපියල තවත් ශක්තිමත් වෙයි
විජිත් Thursday, 23 March 2023 03:18 PM
මෙය ඉතාමත්ම සාමාන්‍ය තත්වයක්.විදේශ විනිමය සංචිතය හිස් වෙලා තිබෙනවිට ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩිවෙනවා ,නමුත් ඩොලර් නැහැ, ඒ නිසා ඩොලරය ශක්තිමත් වෙනවා. නමුත් දැන් අයි එම් එෆ් එකෙන් ඩොලර් මිලියන 300ක් ලැබිලා.( සංචිතය ටිකක් වැඩිවෙලා )ආනයන පාලනය තවමත් තිබෙනවා. ප්‍රකෝටි ගණන් ගෙවන්න තියෙන නය ගෙවීම නවත්වලා. මේ හේතු නිසා ඩොලරයට තියෙන ඉල්ලුම අඩුවෙලා.එනිසයි ඩොලරයඅවප්රමාණ වෙන්නේ.දවසක ආනයන පාලනය ඉවත්කළ වහාම ඩොලරයට ඉහලම ඉල්ලුමක් ඇතිවෙනවා.එතකොට ආයෙත් ඩොලරය ශක්තිමත්වෙනවා නැතහොත් ඉහල යනවා .හැබැයි ගෙවන්න තියෙන නය ගෙවන්න ගත්ත වහාම ඩොලරය ඉහලම අගයක් ගන්නවා.සමහරවිට 500 ට ? සිදුවන්නේ කුමක්දැයි කිසිවක් නොදැන අසමජ්ජාති පාලකයින්ගේ සිනි බෝල කතන්දර අසා රතින්ඥ පත්තු කරපු බයියන් ගැන මොන කතාද ?