IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය සේවකයෝ දීමනාවක් ඉල්ලති

(රංජන් කස්තුරි)

අත්‍යාවශ්‍ය සේවාවල නිරතව සිටින රාජ්‍ය සේවකයින්ට මාසිකව විශේෂ දීමනාවක් ලබාදෙන්නැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරයි.

රජය මගින් අත්‍යාවශ්‍ය සේවාවල නිලධාරී මේ වනවිට කොවිඩ් අවධානම නොතකා රාජකාරීවල නිරතව සිටින බවද ඔවුන්ට ඒ වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදිය යුතු බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා කීය.

ආර්ථික සංවර්ධන නිලධාරීන්ට, ග්‍රාම නිලධාරීන්ට, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ අනෙකුත් අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත රාජ්‍ය සේවකයින්ට එම විශේෂ දීමනාව හිමිවිය යුතු බවද මුණසිංහ මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව ඉල්ලීම් රැසක් සිදුකර තිබෙන බවද ධම්මික මුණසිංහ මහතා කීය.

 



අදහස් (4)

රාජ්‍ය සේවකයෝ දීමනාවක් ඉල්ලති

Bamunuarachchi Thursday, 10 June 2021 08:02 PM

අත්‍යාවශ්‍යතාවය ඉවරවුණාම මේ ගොල්ලන්ව ගෙදර යවමු. තව පැත්තක වැඩට එන්න නැතුව පඩි ගන්නවා මේ ගොල්ලෝ වැඩි පඩි ඉල්ලනවා..

:       4       1

Sri Lanka Friday, 11 June 2021 12:04 AM

මොකටද? ගෙදර හිටියටද?

:       1       0

සෙනෙවිරත්න Friday, 11 June 2021 10:17 AM

දොස්තර ගොල්ලන්ට ඉල්ලන්නෙම නැතුව දීලා දෙබරෙට ගල් ගසාගත්තා නම් මොනවා කරන්නද? දෙන එකයි ඇත්තේ...

:       0       2

Rata Perata Friday, 11 June 2021 10:26 PM

අනිවාර්යයෙන්ම ඉල්ලන්න. රුපියල් බිලියන 3.7ක වාහන ගන්න සල්ලි තිබෙනවා නම් දීමනාව දෙන්න බැරි නෑනේ.... අනිත් එක් දොස්තරලාට දෙනවා නම් මෙයාලටත් දෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 50 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 151 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 707 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 75 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 240 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1708 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site