IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මානව හිමිකම් ආරක්ෂාකරන පිරිසක් විරෝධයක

(ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හානිදායක වන අයුරින් හැසිරෙන බවට චෝදනා කරමින් එම කොමසාරිස්වරුන් තිදෙනකුට එරෙහිව කොමිසමේ කාර්ය මණ්ඩලය අද (26) දහවල් එම කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය.

මෙම කොමසාරිස්වරුන් තිදෙනා එහි වත්මන් සභාපතිනියගේ ක්‍රියා ක්‍රියාකලාපයට විරුද්ධව , ඇය ඉවත් කිරීමට කටයුතු කරන බවත්, කොමිසමේ අභ්‍යන්තර ගැටළු සාකච්ඡා මගින් විසදා ගැනීමට ක්‍රම තිබියදී, ඒවා මාධ්‍ය හමුවට ලබාදෙමින් කොමිසමේ ගරුත්වයට හානි කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

⁣⁣මාධ්‍ය වෙත ලබා දි තිබූ තොරතුරක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කාර්ය මණ්ඩලය අද මෙම කොමසාරිස්වරුන් තිදෙනාගෙන් දැනුම් දීමක් කර ඇති අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කාර්යමණ්ඩල සාමාජිකයන් සමඟ බහින්බස් වීමක් සිදුකරගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 



අදහස් (2)

මානව හිමිකම් ආරක්ෂාකරන පිරිසක් විරෝධයක

CK.Lankaputhra Saturday, 27 May 2023 05:32 AM

ඔය කොමිසන් කාරයෝ ඔක්කෝමලා කොමිටල් කාරයින්. ඒ ගොල්ලන් පෙනී හිටින්නෙ අපි වෙනුවෙන් නෙවෙයි හොර දේශපාලුවන් වෙනුවෙන්...

:       0       1

Bunny Preena Saturday, 27 May 2023 11:01 AM

හොඳ මිනිසුන් නැති හොඳ විනයක් නැති ස්ථානවල වෙන දේවල් තමයි මේවා. ඉස්සෙල්ලාම දේශපාලන ඇඟිලි ගැසීම් නැතිව ආයතනවලට විනය ගරුක පුද්ගලයින් බඳවා ගන්න ඕනෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 665 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 690 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 499 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 651 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 81 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 978 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site