IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ දිවි මඬලෙන් සමුගනී

(ඩයනා උදයංගනී සහ බිමල් ශ්‍යාවන් ජයසිංහ)

මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත විය.

වසන්ත දිසානායක මහතා මියයන විට 58 වැනි වියෙහි පසුවිය.

හෘදයාබාධයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු කෑගල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසද කලක් කටයුතු කළේය.

රූපවාහිනී වැඩසටහන් ආදියට සහභාගී වෙමින් බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටි වසන්ත දිසානායක මහතා රූපවාහිනී නාලිකා මගින් සංවිධානය කරන විවිධ තරඟවලට සහභාගී වෙමින් තමන් හිමිකරගත් ත්‍යාග මුදල් ද මහරගම පිළිකා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කළේය.

ඔහු දරුවන් සිවු දෙනකුගේ පියෙකි.

 



අදහස් (15)

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ දිවි මඬලෙන් සමුගනී

දයාජ Sunday, 11 April 2021 05:39 AM

යහපත් මනුෂ්‍යයකු වශයෙන් ද, වෛද්‍යවරයකු වශයෙන් ද ඔබතුමා බොහෝ පින් කර ගත් කෙනෙක්. ... ඒ පින් සම්භාරයම ඇති ඔබතුමාට නිවන් සුව විඳින්නට..... ඔබතුමාට නිවන් සැප ලැබේවා ....!!!!

:       7       171

abc Sunday, 11 April 2021 05:46 AM

අපේ කාලයේ දැකපු නිහතමානීම මිනිසා.... ඔබට නිවන් සුව ලැබේවා !!!!

:       9       111

SUNIL MILANO Sunday, 11 April 2021 07:22 AM

හරිම කනගාටුදායක ප්‍රවෘත්තියක්... ඔබතුමාගේ අවංක සේවයට සදා ණයගැති... ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සුව ලැබේබා මතු උපදින කිසිම භවයක මෙන් අකල් වියෝවක් නොමවේවා.

:       6       85

janahitha Sunday, 11 April 2021 07:59 AM

ඔබට නිවන් සුව ලැබේවා

:       5       77

U.K අපි Sunday, 11 April 2021 08:20 AM

වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෙතුමා උතුම් ගතිගුණ ඇති කෙනෙක්. එතුමාගේ හදිසි වියෝව ගැන හරිම කණගාටුයි .ඔබතුමා යළි අප අතරම ඉපදේවා!, ඔබට අමා මහ නිවන්සුව අත්වේවා !

:       6       67

Rveendra Sunday, 11 April 2021 08:43 AM

වචනයේ අර්ථයෙන්ම වෛද්‍යවරයෙක් වන ඔබතුමාට නිවන්සුව අත්වේවා...!!!

:       5       81

අසරණයා Sunday, 11 April 2021 09:41 AM

අසරණ වුණේ අපි. රත්තරන් මනුස්යෙක්. . හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ ඇයි.. අපිට හරිම දුකයි. ඔබතුමාට නිවන්සුව !

:       4       92

sampath Sunday, 11 April 2021 02:22 PM

ඉතා යහපත් ගුණයහපත්කමින් පිරුණූ දක්ෂ වෛද්‍යවරයෙක්. ඔබට නිවන් සුව ලැබේබා....

:       0       1

Tusitha Sunday, 11 April 2021 03:16 PM

පෙට් ස්කෑනර් හුටපටය ගැන කතා නොකර ඉමු.නිවන් සුව පතමි!

:       0       1

ranjith Sunday, 11 April 2021 03:45 PM

ඔබතුමාට නිවන් සැප ලැබේවා ....!!!!

:       0       1

Demuni Uduwara Sunday, 11 April 2021 04:04 PM

ඔබතුමාට අමා මහ නිවන් සුවය අත්වේවා....

:       0       1

පිටිගල මිලානෝ Sunday, 11 April 2021 04:28 PM

උතුම් පුරුෂයාණනි ඔබට නිවන් සුව....!

:       0       1

Ashan Sunday, 11 April 2021 07:53 PM

ඔබ තුමාට නිවන් සුව පතමි

:       0       1

nihal Sunday, 11 April 2021 09:23 PM

ඉතා වටිනා උතුම් මහත්තයකුට මේ වගේ අඩු වයසින් ගන්නේ නැතිව අර දියවන්නාවේ ඉන්න නාකින්ගෙන් 50 ක් විතර එක පාර ගත්තා නම් අපේ රටට ලොකු යහපතක් වෙනවා....

:       0       2

Lalith Thursday, 15 April 2021 05:34 PM

මිතුරාණනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 299 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 843 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2199 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2443 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 719 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 303 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site