(යොහාන් භාසුර)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත්ව වන කොටසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.
මාධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම සමාලෝචනය කිරීම සඳහා ඉදිකිරීම් අත්හිටුවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ වැඩ අත්හිටුවයි
ක්‍රිෂාන් Sunday, 13 June 2021 02:49 PM
සැලැස්ම සමාලෝචනය කරන්නේ වැඩ පටන් අරන් අතරමඟද?....
නිහාල් Sunday, 13 June 2021 06:20 PM
අයියෝ! මහත්තයා දන්නේ නැද්ද මේවා බාරව ඉන්නෙ RDA ඉංජිනේරුවන් බව?
මුණසිංහ Sunday, 13 June 2021 04:13 PM
මෙන්න මේවාට තමයි කියන්නේ සැලැස්මක් නැති වැඩ කියලා. කෝටි ගණන් වියදම් කරනවා නේද අධ්‍යයන වාර්තා හදන්න. එතන බැලුවේ කැපෙන ගස් විතරයිද?
JAGATH Sunday, 13 June 2021 06:25 PM
මුදල් ගසා කෑමක්... වැඩ නතර කිරීමෙන් සිදුවන පාඩුව කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුයි. මේවගේ පැහැදිලි දැක්මක් නැති ආණ්ඩුවක්.... නාස්තිය ඉහළයි. ගසාකෑම ඉහළයි.
මුණසිංහ Sunday, 13 June 2021 09:14 PM
මේ ආණ්ඩුව විතරක්ම නෙවෙයි. මේකෙ අධ්‍යයන වාර්තා හැදුවේ යහ පාලකයින්... ඉස්සර වෙලාම එයාලා වග කියන්න ඕනෑ මුදල් නාස්තියට...
Mahendra Kalingamudali Sunday, 13 June 2021 11:35 PM
කණු මතින් කුඹුරු උඩින් සැලසුම් කල මාර්ගය බිමින් යන්න වෙනස් කලේ දේවානිලා, ජවිපෙ ඇතුළු යහපාලනයයි.
ase Monday, 14 June 2021 01:10 PM
අපි තමයි හොඳටම කරේ, අනේ සෑර් නන්දේ වන්දේ ගෝ ! මේ පාලුවොත් එක්කම් ගමට...