(සුජිත් හේවාජුලිගේ )
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
රටේ පවතින බිත්තර හිඟය අවම කිරීම සහ පාලනය කිරීමේ අරමුණින් බිත්තර විදේශයෙන් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බිත්තරේට උත්තරේ හෙට
de silva Saturday, 18 March 2023 01:33 PM
හොඳ පියවරක්... ඩඩ්ලි සහ පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් දෙදෙනෙකු එකතුවෙලා කරන සහල් මාෆියාව වගේ ලංකාවේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ කිහිප දෙනෙකු එකතුවෙලා කරන මාෆියාවක් රටේ තිබෙනවා. එමනිසා ලංකාවේ බිත්තර මිල ඉහළ ගිහින් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන්න කිසිම ප්‍රශ්නයක් නැතිව බිත්තරේ රුපියල් 20-25ට දෙන්න පුළුවන්...
NimalSaturday, 18 March 2023 09:32 PM
de silva, රටේ බිත්තර ප්‍රස්නයක් තිබියදී විසදුම ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමද ? ඉන්දියාවේ බිත්තර වෙළෙන්දාගේ මිල අදිකව හෝ සතුනට අසනීප තිබ්බෙනම් ලංකාවට බිත්තර ගෙන්වීම කල හැකිද ? ලංකාවේ ගැටළු සදහා විසදුම් ලබාදිය නොහැකි (ආර්ථික ගැටළු සදහා විසදුම් ලබාදෙන්නන් සහ දේශපාලකයන් ) ඉන්දියාවෙන් බිත්තර ගෙන්වනවා වෙනුවට ලංකාවට දිගුකලින වෙනත් විසදුම්ලබාදීමට උත්සහ නොකරන්නේ ඇයි ?
Maliks Saturday, 18 March 2023 01:53 PM
බිත්තර හිඟය අඩුවෙයි. ලෙඩරෝග වැඩි වෙයි. බෙහෙත් හිඟ නිසා හොයාගන්න බැරි ලෙඩ වැඩිවෙයි. මරණ සංඛාවත් වැඩිවෙයි...
PerakumSaturday, 18 March 2023 05:13 PM
බිත්තර මාෆියාවේ ඒජන්තවරුන් ක්‍රියාත්මක වන අන්දම දැකගන්න පුළුවනි. අපි නිහඬව බලාඉඳිමු..
Prase Saturday, 18 March 2023 05:26 PM
රට බිත්තර කන්න හොඳ නෑ. රටින් ගේන පිළිකා හැදෙන්න කිරි බොන්න පෝලිම...
kithsiri perera Saturday, 18 March 2023 06:05 PM
බංග්ලාදේශයේ ඉන්න අපි කන්නෙත් ලංකාවේ බිත්තර ගෙන්නගෙන... අනේද කියන්නේ? ගොන් ජෝක්...
Lalla Saturday, 18 March 2023 10:01 PM
දියර බිත්තර මිශ්‍රණය, ඉන්දියානු බිත්තර, බිත්තර පවුඩර්... ඇයි මේ සියල්ල ආනයනය කරන මානසිකත්වය... ටිකක් නිශ්පාදනය වැඩි කරන්න උදව්ව කරන්න බැරිද?