IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොල්ගස් කැපීම තහනම් කරමින් ගැසට්ටුවක්

( යොහාන් භාසුර)

ගස් හෙලීම පාලනය කිරීමේ පනත යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොල් ගස් කැපීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරයා නිකුත්කර ඇති 2232/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් කැපීම තහනම් කළ ගස් ලයිස්තුවට පොල්ගස ද එකතු කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අනුව පොල් ගස් කැපීම සඳහා ද ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ ග්‍රාම නිලධාරීවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ.

 



අදහස් (13)

පොල්ගස් කැපීම තහනම් කරමින් ගැසට්ටුවක්

sampath Saturday, 19 June 2021 09:46 PM

දැන් ප්‍රමාද වැඩියි. කපන්න පොල්ගස් ඉතුරුවෙලා නෑ. ඉඩම් කට්ටි කරලා විකුණන්නේ පොල්ගස් දහස් ගණන් කපනවා. මේකෙන් වෙන්නේ ගෙයක් උඩට වැටෙන්න තියෙන ගහක් කපාගන්න බැරිවෙන එක විතරයි. අනෙක් අතට වහලට ගන්න පොල් ලී ගණන යෑමයි..

:       0       1

Nimal Saturday, 19 June 2021 11:08 PM

ඉතාමත් හොඳ තීරණයක්... මෙය මීට පෙර කළයුතුව තිබූ දෙයක්... 'දෙවියන් විසින් මිනිසුන්ට දෙනලද කප්රුක ' මින් මතු ආරක්ෂා වේවි..!!!

:       0       0

siri Saturday, 19 June 2021 11:58 PM

යාලුවෝ එකතුවෙලා කැලෑ කැපුවාට ප්‍රශ්නයක් නැද්ද?

:       0       0

චමින්ද Sunday, 20 June 2021 05:06 AM

අනේ ඔයාලාගේ ගැසට්... පහුගිය කාලේ උඩදාගෙන ගහපු ගැසට් එකක් වත් ක්‍රියාත්මක වුණේ නැහැනේ. දැන් ගැසට් නිකම් හෑන්ඩ් බිල් ගානට වැටිලා තියෙන්නේ...

:       0       20

chandima Sunday, 20 June 2021 05:37 AM

වඳුරට දැලිපිහිය අහුවුණා වගේ...

:       0       66

saman Sunday, 20 June 2021 06:02 AM

මහවැලි ගඟ දිගේ ජලාශවලට අත්හැරපු ඉඩම් තියෙනවා ඒ දිගේ උණ, පොල් ගස් වගා කරන්න බැරි මොකද? වර්ෂා කාලයේ ජලයෙන් යටවුණත් ගස්වලට කිසිම හානියක් වෙන්නේ නැහැ.

:       0       15

Mighty Sunday, 20 June 2021 09:04 AM

පොල් ඉඩම් කැබලි කිරීමයි නැවැත්විය යුත්තේ...

:       0       22

Perera Sunday, 20 June 2021 09:35 AM

ලංකාවේ ක්‍රමවේදය ඕනෑම තහනම් දෙයක් අදාළ අයට සල්ලි දුන්නාම කරගන්න පුළුවන්...

:       0       29

Jagath Santh Arachchi kittuwa Sunday, 20 June 2021 10:13 AM

තවත් වෛරසයක්... ‘‘කෙළෝනා‘‘...

:       0       78

දිසා.......ගම්පහ Sunday, 20 June 2021 11:57 AM

මෙය හොඳ තීරණයක්. වැඩිපුරම සරුසාර පොල් වතු විනාශයට පත් කරමින් ඉඩම් කට්ටිකර අලෙවි කිරීම සිදුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේයි. ප්‍රධාන පෙලේ උගත් පොල් කුරුමිණියෙක් මේ අපරාධයේ මුලටම සිටිනවා. පොල්ගස් කැපීම තහනම් කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට්ටුව නිසියාකාරව ක්‍රියාත්මක කිරීම විය යුතුයි. නැත්නම් අනෙක් අති විශේෂ ගැසට් පත්‍ර ගණයට වැටේවි...!!! 

:       0       7

ලලිත් ආ Sunday, 20 June 2021 01:09 PM

කෙලියා තාප්පෙට. කළුවර, කොස් වගේ ගසුත් කපන්න තහනම්. දැන් ඉඩමක ඒ පැලයක් දැක්ක ගමන් උදුරලා විසිකරනවා. පොල් ගහටත් ඒක වෙයිද...?

:       3       2

fairoos Sunday, 20 June 2021 01:59 PM

අනේ ඔයාලගේ ගැසට් එක... නන්දසේනගෙන් අහලද ගැහුවේ...?

:       0       86

de silva Sunday, 20 June 2021 02:33 PM

පොල් පොහොර හිඟයක් ඇත. ඔය විකාර වැඩ පසෙකලා පොහොර දෙන්න කටයුතු කරන්න. නැතිනම් මේ අවුරුද්ද අවසානෙදී පොල්ගෙඩිය රුපියල් 120-150මිලකට අලෙවි වේවි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 774 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 143 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 977 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1008 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1321 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1185 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site