IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පන්දහසේ දීමනාවේ වෙනසක්

(රන්ජන් කස්තුරි)

අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව සමෘද්ධිලාභී පවුල්වලට පමණක් ලබාදීමට කටයුතු කළ බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසයි.

සමෘද්ධි පවුල්වලට අමතරව අඩු ආදායම්ලාභී,වැඩිහිටි දීමනා ලබන පවුල් ඇතුළු කාණ්ඩ 7කට අයත් අඩු ආදායම් ලාභීනට රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ සමෘද්ධි ලාභී පවුල්වලට ගෙමීම සඳහා පමණක් බව ද ඔහු කීය.

සමෘද්ධිලාභී පවුල්වලට රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කළ බව ද චාමර මද්දුමකළුගේ පමහතා කියයි.



අදහස් (6)

පන්දහසේ දීමනාවේ වෙනසක්

siri Monday, 12 April 2021 10:10 AM

දෙනවා සහ කරනවා කීව දේවල් වල මොනවද වෙනස් නොකළේ? දැන් සතුටුද කියල තමයි අහන්න වෙන්නේ.

:       3       44

Nuwan Monday, 12 April 2021 11:47 AM

දැන් පරිප්පු කීයද කියලා අහගෙන තමයි වේදිකාවට ගොඩවුණේ. මාර වැඩේ ලංකාවට වුණේ.

:       2       26

Hafeel Monday, 12 April 2021 01:35 PM

ඔහොම කියකියා අවුරුද්දත් ඉවරයි. මේක හරියට මහින්දානන්දගේ විදුලි බිල සහනය වගේ තමයි.

:       0       24

Abaa Monday, 12 April 2021 03:22 PM

ආණ්ඩුව කිව්වොත් ටොම් පචයක් තමයි..

:       0       1

Senevi Monday, 12 April 2021 06:25 PM

ඒ වැඩෙත් ෆේල් නේද? ආවට ගියාවට මේ වගේ දෙයක් කරන්න ගිහින් සේරම අනාගෙන වගෙයි ප්‍රවෘත්ති බලනකොට නම් පෙනෙන්නේ. දැන් ආණ්ඩුවේම අය කියන්න පටන් අරගෙන "69 ලක්ෂය ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක් නම් හිට්ලර් කෙනෙක් දෙන්නත් අපි සූදානම්" කියලා. මාර වැඩක් ලංකාවට වුනේ...

:       0       1

Senevi Tuesday, 13 April 2021 07:04 AM

ඒ වැඩෙත් ෆේල් නේද ? ආවට ගියාවට මේවගේ දෙයක් කරන්න ගිහින් සේරම ආනා ගෙන වගෙයි ප්‍රවෘත්ති බලනකොට නම් පෙනෙන්නේ.දැන් ආණ්ඩුවේම අය කියන්න පටන් අරගෙන " හැටනම ලක්ෂය ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක්නම් හිට්ලර් කෙනෙක් දෙන්නත් අපි සුදානම්" කියල. මාර වැඩක් ලංකාවට උනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 572 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1379 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 699 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 138 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 541 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 334 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site