(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු කීපදෙනෙකුට පොලිසියට පැමිණෙන ලෙස කළ ඇති දැනුම් දීමකට අනුව පොලිසියට පිටත්ව යන බවත් වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පසුව දැනුම් දෙන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කීය.
එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබීම හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ මොහොතේ සිට රාජකාරිවලින් ඉවත් වන බව ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ මහතා වැඩිදුරටත් කීය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුම්රිය ස්ථානාධිපතිවරු පොලිසියට කැඳවයි
Sunil Friday, 14 January 2022 01:49 PM
වෘත්තීය සමිති ඉදිරියේ නැමෙන නීච රජයක්...
Naushad Friday, 14 January 2022 01:53 PM
කාලකණ්ණි ටික රට විනාශ කරනවා... බලධාරීන් බුදිද?
Sanjaya Friday, 14 January 2022 02:13 PM
ඔය "මහතෙක්" නෙවෙයි...
ඉස්ටේසන් මාස්ටර් Friday, 14 January 2022 02:20 PM
දැන් එතකොට දොස්තරලා ස්ට්‍රයික් කළාම ඒ ගොල්ලොත් පොලීසියට අඬගහනවද?
SUNIL MILANO Friday, 14 January 2022 02:27 PM
මේ සේරම අස්කරලා අලුතින් ගන්න ඕනෑ. නැතිනම් හමුදාවට බාරදෙන්න ඕනෑ. මහජනතාවගේ මුදලින් යැපෙන මේ කාලකණ්ණි අපතයින් කරන්නේ පවතින ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමයි.
sujeewaFriday, 14 January 2022 02:58 PM
නිවැරැදිම අදහස ඕක තමයි. ව්‍යාපාරික චේතනාවෙන් සිදු කෙරන පෞද්ගලික අායතනවල රැකියාවලදී කම්කරු නීති අදාල වුණාට මහජන මුදලින් වැටුප් ලබන අය මහජන සේවය පැහැර හරිනකොට කම්කරු නීති අදාල නැතුව මහජනතාවගේ යහපත සලකා ඔවුන් ඉවත් කර ඊළඟ සුදුස්සන් බඳවා ගැනීමට හැකි සරල නීති වහාම සකසන්න. පසුගිය කාලවල වෘත්තීය ක්‍රියාමාර්ගවලට නිසි පිළිතුරු නොදීමේ විපාක තමයි ඔය... හැබැයි ඒ නීතියට වෘත්තීය තරාතිරම අදාල කරගන්න නරකයි. රට හදන්න නම් ඉස්සෙල්ලාම රාජ්‍ය අංශය හරි මගට ගතයුතුයි. ඒකට සරල අනම්‍ය හා පහසුවෙන් රිංගන්න බැරි නීතිරීති තිබිය යුතුයි. වෘත්තීය අරගලවලදී වැඩි වැටුප් ඉල්ලුවාම ගෙවන්න වෙන්නේ මහජන මුදලිනි. මහජනතාවට අයිතියක් තිබිය යුතුයි එයට විරුද්ධව කටයුතු කරන්නට... මහජනතාවගේ එම අයිතිය රජය ක්‍රියාවට නැංවිය යුතුයි. එවිට අනාගත පරම්පරාවවත් විනයගරුක වනු අැත. අනාගත පරපුරට වෘත්තීය අවස්ථාද බිහිවනු අැත...
Saman Friday, 14 January 2022 06:00 PM
මේ අය කෙලින්ම හිරගෙදරට කැඳවන්න බැරිද?
kamal Friday, 14 January 2022 09:01 PM
නොදන්වා වැඩ වර්ජන කල නොහැකි ලෙස නීති ගෙන ආ යුතුයි.ඒ වගේම ඒ වගේ වැඩ වර්ජන මගින් සිදුවන පාඩුව පෞද්ගලිකව ගෙවිය යුතු ලෙස නීති ගෙන ආ යුතුයි.
Lal Friday, 14 January 2022 09:28 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩවර්ජන කරන ඕනෑම කෙනෙකුට බයිසිකල්චේන්වලින් ගහන්න පටන් ගන්න ඕනෑ.. මෙලෝ රහක් නැති ආණ්ඩුවක්...
චන්දන Saturday, 15 January 2022 06:55 AM
මෙයාලාට හොඳ ප්‍රේමදාස ක්රමයම තමා. සුදු වෑන් එකත් හොඳයි.