IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තත්ත්වයෙන් බාල ඔක්සි මීටර් 3400ක් සමග තුනක් මාට්ටු

(සුමිත් ප්‍රේමතිලක)

නීති විරෝධිව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ඔක්සි මීටර් 3400 ක් සහ එය ප්‍රවාහනය සදහා යොදා ගත් බව කියන වෑන්‍ රථ දෙකක් මෝටර් රථයක් සමග සැකකරුවන් තිදෙනකු අද අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන සහ දෙහිවල ප්‍රදේශවල පදිංචි 29,26 සහ 37 වියේ පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.

බුද්ධි තොරතුරක් මත වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය නිලධාරීන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග කොළඹ, කොටහේන ප්‍රදේශයේදී වැටලීම කර තිබේ .

රුපියල් 3000 ක පමණ වටිනාකමකින් යුත් ඔක්සිමීටර්  රුපියල් 1000 ක් වැනි මුදලකට අලෙවි කරන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළකර මෙම ජාවාරම කර ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි එම ඒකකය කියයි.

සෞඛ්‍ය උපකරණ මෙරටට ආනයනය කිරීම සඳහා සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් බලපත්‍රයක් ලබා ගත යුතුව ඇතත්, එය ඉදිරිපත් කිරීමට සැකකරුවන් අසමත්ව ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (1)

තත්ත්වයෙන් බාල ඔක්සි මීටර් 3400ක් සමග තුනක් මාට්ටු

Aruna Thursday, 10 June 2021 10:28 PM

ගණන් අඩුයි කියන්නේ බාලයි කියන එකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 144 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 372 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1114 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2564 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1708 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1008 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site