IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට

(නිමල කොඩිතුවක්කු සහ සුජිත් හේවාජූලිගේ)

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ ස්ටාලින් මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් මැයි 28 වන දින අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණය කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ස්ටාලින් මහතා  අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේය.



අදහස් (55)

ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට

sisira Wednesday, 03 August 2022 06:50 PM

නීතියට ඉහළින් සිටිනා ජෝසප් ස්ටාලින්ට සහ ඔහුගේ කණඩායම් සඳහා උද්ඝෝෂණ පැවැත්වීමට මුදල් ලැබෙනුයේ කෙසේද?

:       99       137

RajaWednesday, 03 August 2022 08:25 PM

නිතියට ඉහලින් ඉන්නෙ ලන්කාව සෝමාලියාවක් කල දේශපාලුවෝ නේද? ටිකක් හිතලා බලන්න රුපියල් 5000කට කඩේ නොගහින්.

:       82       85

යකාගෙ නීතිය Wednesday, 03 August 2022 10:08 PM

අරගල බූමියෙත් වැඩියෙන්ම හිටියෙ බුරායානි වටලප්පන් ඩේටකාඩ් බියර්වලට කියලත් ඉතිහාසය ලියනකොට ලියන්න අමතක නොකරන්න.

:       50       85

G.R.SUGATH BANDARA Wednesday, 03 August 2022 06:51 PM

කළයුතුම දෙයක්... මුළු රටේම දරුවන්ගේ ඉගෙනුම කඩාකප්පල් කරන්න හදනවට මෙයාව දාන්න අවුරුදු 6ක් හිරේට...

:       0       3

dami Wednesday, 03 August 2022 06:56 PM

ඔන්න ලොකුතැනට වැරදුනු තැන.අර නර්ස් පොරට වගේ උපදේශක කමක් දුන්න නම් මොකෑ වෙන්නේ.කාරී නෑ මස 3ක් ඇතුලේ තියාගන්න,ඊට පස්සේ දෙන්ඩ.

:       1       5

kumara Wednesday, 03 August 2022 07:05 PM

super keep 25 Yash don t send homes

:       0       0

mp Wednesday, 03 August 2022 07:16 PM

රට කනවා...

:       0       0

sampath Wednesday, 03 August 2022 07:22 PM

තමන්ගේ රැකියාව හරියට කළානම් කිසි ප්‍රශ්නයක් නෑ. අපරාධ චෝදනාවක් ගොනුවුණාම තාවකාලිකව රැකියාවෙන් නෙරපන්න පුළුවන් නඩු ඉවර වුණාම නැවත සලකා බලන්න පුළුවන්..

:       0       0

ruwan Wednesday, 03 August 2022 07:31 PM

නියමයි. ඔය එක්කෙනෙක් රට විනාශ කරන සහ ගුරුවරුන්ට තියන ගරුත්වයත් නැති කරනවා.

:       0       0

රුක්ෂාන් - ස්විස් Wednesday, 03 August 2022 07:43 PM

රනිල්ට සහ ආණ්ඩුවටයි මේ....ඔබලා වැරදි ගහකට මේපාර කොටලා තිබෙන්නේ. එහි ප්‍රතිපල හෙට බලාගන්න පුළුවනි. අරගලයට ජය වේවා...!!!

:       104       78

UPALI Wednesday, 03 August 2022 09:11 PM

දරුවනේ ඔබලටයි වරදින්න යන්නෙ. ගෝට කියන ගහ වගේ නෙවෙයි රනිල් කියන ගහ, හොදට අරටුබැහැල.. නුබලා හොයන්නෙත් ඒකනේ. තොපිට හොද වැඩේ.

:       35       71

RajaThursday, 04 August 2022 02:20 AM

දරුවන්ට වැරදිලා නැහැ ඔබටයි වැරදිලා තියෙන්නෙ රනිල් මොනාද කලේ රට විකුනපු එක? කියන විදියට මහ බැන්කුවද? මොනාද අපේ රටේ තියෙන්නෙ? හාමතය? කඩේ යන්න එපා?

:       29       20

kamalThursday, 04 August 2022 11:19 AM

දරුවනේ...? අනුන්න්ගේ ළමයින්ට උප්පැන්න දෙන මේ වගේ පුන්නක්කු බොන වහල්ලුන්ගේ අවසාන කාලේ ඇවිල්ලා. පාර්ලිමේන්තු එකාදිපතිවාදය අවසානය ලඟයි මහල්ලෝ.

:       3       5

චන්දන Thursday, 04 August 2022 07:09 AM

මින් ඉදිරියට අරගලයට අපේ සහාය නැහැ . අරගල නායකත්වය තරු 5 හෝටල් වලින් බුක්ති විඳිමින් අපි නොකා නොබී හිටියා .

:       14       31

sharm warnThursday, 04 August 2022 10:54 AM

ඒ කියන්නේ ඔය ගෝඨාගෝගම (රනිල්ගෝගම ලගදිම) පලාතේවත් නොහිටපු කෙනෙක්. එතන කිසි කෙනෙකුට බඩගින්නේ ඉන්න උනේ නෑ. අනාත් එක කවුරුවත් පෙරේතකමට කාලා අනිත් අයව බඩගින්නේ තිබ්බෙත් නෑ. මේ කාලකන්නි දේශපාලුවෝ වගේ. බොරු කිව්වට කමක් නෑ. පිලිගන්න පුලුවන් වෙන්න කියන්න අඩුගානේ.

:       7       5

kamalThursday, 04 August 2022 11:24 AM

එහෙනම් ඉතින් රජ සැප විඳින 225 පස්සේ යන්න.

:       6       5

සිරිබිරිස් Wednesday, 03 August 2022 07:44 PM

රජයේ සේවකයෙක් ලෙසට සිටින මොහු සේවයෙන් පහකිරීමට තරම් වැරදි කරල තියෙනවා කියලා කියන්න පුළුවන්. රජයේ සේවයේ අය ඒබව හොදින්ම දන්නවා. අනෙක් අය රජයේ නිළධාරින් සදහා ඇති විනය කටයුතු නොදන්නා නිසා ඩිස්ලයික් දමාවි ඒ අනුව අධිකරණය වැරදි නැහැ කිව්වත් රජයේ නිළධාරින් සදහා නීති අනුව සේවයෙන් පහකරන්න හැකියාව තියෙනවා. එය අධ්‍යාපන අමාත්‍යාංශය කලයුතුය

:       43       91

කරි පුතා Wednesday, 03 August 2022 07:49 PM

මේ පිළිලයක් රටට. කොහෙන් හරි සල්ලි අරගෙන හැමදාම පාරෙ. ගුරු වෘත්තියට නින්දාවක්. හුරතල් කරල නම් වැඩක් නෑ. අද ඇප මත නිදහස් නම් හෙට ආයෙ පාරෙ.

:       33       92

Vijitha Wednesday, 03 August 2022 08:19 PM

මෙයා රනිල්ගෙ සුවච කීකරු ගෝලයෙක්. මේ අත්අඩංගුවට ගැනීම කපටි රංගනයක්. අගෝස්තු 9 වෙනුවෙන්. එතකොට එන්නේ නැතුව ඉන්න පුළුවන් ජේසප් ස්ටාලින්ට එයා විරුද්ධ සිංහල බෞද්ධ අය එක්ක විතරයි. උතුරේ නැගෙනහිර වර්ජන නෑ

:       49       38

NamalWednesday, 03 August 2022 10:44 PM

සහතික ඇත්ත.. රැට්ටත් එහෙමයි

:       7       22

Raja Wednesday, 03 August 2022 08:21 PM

ලංකාවේ නිතිය ඔය තරම් නිතියට වැඩ කරන්වා නම් මොකද ලංකාවෙම හොරකම් කරපු එවුන්, කොමිසන් ගහපු එවුන්, මහ බැන්කුව හොරකම් කරපු එවුන් රට බන්කොලොත් කරපු එවුන් වදකාරකරගෙන ගිය එවුන් අතඩගුවට ගන්නැත්තෙ? අනේ උබලා වෙනුවෙන් කැපවෙන මිනිසුන්ව අතඩන්ගුවට ගන්නෙ ඔබලාට අන්තියනවාද

:       39       46

BamunuarachchiThursday, 04 August 2022 06:13 AM

රජා ඉතින් ඔය ඔක්කොම හෑල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා සාක්ෂි ඇතුව පැමිනිල්ලක් දාන්නකෝ. මෙතැන නාහින් අඬන්නේ නැතුව. ඔය අඬල්ල අනුරත් අඬනවා නමුත් අපරාධ පරීක්ෂණ දෙපාරත්මෙන්තුවට ගිහිල්ලා සාක්ෂි ඇතුව පැමිනිල්ලක් දාන්නේ නැහැ. කොමිස් ගැහිල්ල වරදක් වෙන්නේ කොහොමද? හොරකම් කිරීම වරදක්. හැබැයි අපේ සල්ලි නැතිඋනා කියලා පොලිසියට කියන්න කෙනෙක් ඉදිරිපත්වෙන්න ඕනේ?

:       8       19

kamalThursday, 04 August 2022 11:27 AM

නාකි බමුණෝ දන්නේ පුන්නක්කු බිබී තප්පුලන්න මිසක් වෙන මොනවද?

:       5       4

BamunuarachchiFriday, 05 August 2022 01:57 PM

අර තරුණ එවුන් කර ගත්තේ. අකුලා ගෙන යන්නේ. කාටද ආඩම්බර?

:       1       1

BamunuarachchiFriday, 05 August 2022 02:02 PM

සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරුව ඉසේල්ලම පෙන්නුවේ නාකි බමුණෙකුට කියලා මෙයාද දන්නේ නැති හැඩයි. මොඩය කතාකරගන්න බැරි උනාම බමුනුගේ වයස හොයනව කසාදයක් කර දෙන්නද කොහෙද

:       0       1

fairoos Wednesday, 03 August 2022 08:26 PM

ජෝන්ස්ටන් සහ සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්න සාක්ෂි නැතිව ඇති?

:       25       73

BamunuarachchiThursday, 04 August 2022 06:01 AM

ඔව් ඔවුන් අත්අඩංගුවට සාක්ෂි නැහැ මොකක්ද ප්‍රශ්නය? ඒ අල්ලාගේ කැමැත්ත. ඉන්ෂාහ් අල්ලාහ්.

:       4       5

kamalThursday, 04 August 2022 01:46 PM

වර්ගවාදී කැලේ නීතියට ආවඩන තුප්පහි යල් පැනගිය බමුණන්ගේ අවසානය අතලඟයි.

:       4       5

Jagath Wednesday, 03 August 2022 08:44 PM

Good Job ... Keep him in jail until schools are normalized.

:       39       64

DineshThursday, 04 August 2022 08:08 AM

How many days schools are conducted in a week? Who make the fuel crisis?

:       11       15

Prase Wednesday, 03 August 2022 09:02 PM

අනේ පව් අහින්සකයා පඩිය කීයක් හරි වැඩි කරලා දෙයි රනිල් මහත්තයා. ඒකට වෙන්න ඇති පොලීසිය එක්ක යන්නේ. හැමදාම පඩි මදි කියන ගුරුවරු වෙනුවෙන්.

:       16       39

කමල් Wednesday, 03 August 2022 09:17 PM

රටේ හැමතැනම කැත කරමින් සෑම තැනම ශබ්ද නගමින් මහජනයාට පීඩාකරන නාකි මයිනා අත්තඩංගුවට ගැනීම පිළිබඳව අපේ දැඩි කැමැත්ත. මූව කූඩුවේම තබන්න.

:       1       8

ජගත් ලියනගේ Wednesday, 03 August 2022 09:58 PM

මර්දනය උපරිමයෙන්

:       42       31

Bandara Wednesday, 03 August 2022 10:44 PM

මේ වගේ දෙතුන් දෙනෙක් ආර්. ප්‍රේමදාස යුගයේදී වගේ අතුරුදහන් කලොත් නරකද?

:       2       7

BT Wednesday, 03 August 2022 11:03 PM

කෝවිඩ් වසංගතය හේතුවෙන් රජයේ පාසල් මාස ගණනාවක් වසා තිබීමෙන් පසුව, නැවතත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට මොහුගේ සංගමය ඉඩ නුදුන් විට, සමාජයේ විවිධ පාර්ශවවල කීදෙනෙක්නම් මොහුට වර්ජනය අත්හරින්න යයි ආයාචනා කළාද? එක් ආගමික නායකයෙක්, "දෙවියන්ගේ නාමයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්න" යයි ජාතික ගුවන් විදුලි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ආයාචනා කළ අන්දම මට මතක්වේ. නමුත් මෙම පුද්ගලයා ඒ කිසිම ඉල්ලීමක් ගණන් ගත්තාද? මෙවැනි අය හැඳින්විය යුත්තේ ගුරුවරු ලෙස නොව "ගුරුහොරු" ලෙසය.

:       2       8

Santhu Wednesday, 03 August 2022 11:33 PM

මෙයාලට රුපියල් දෙතුන් දාහවල් නෙවි ලක්ෂ ගනනින් ලැබෙනව ඇති. ගුරුවරුන්වත් අන්දල,මාස ගනන් පාර දිගේ විලාප දුන්න. දරුවන්ගෙ ඉගෙනුම ගැන හිතුවද.තව ඉන්නව set එකක් දැන් ඉන්නවද නැද්ද නෑ. රටේ නායක කම් ගන්න බලන් කිඹුල් කඳුළු වගුරමින් උද්ඝෝෂණ කල අයත් පරිස්සමෙන්. 09 දා එන්නලු කොළඹට, මාසයක් විතර ඉන්න බලන් කියන්නෙ 3 න් වේලම නොමිලේ කන්න බොන්නත්, ඉඳුම් හිටුම් ඇති තරු 5 හෝටල් සූදානම් කරල ඇති. ඒවා කඩල බිඳල දානවට ස. ෆොන්. ගෙවයි අලාභය

:       5       18

chandima Thursday, 04 August 2022 12:36 AM

ඇත්තටම රට හදන්න හිතාගෙන ඉන්නවා නම් මේ ගොල්ලෝ අල්ලන්නේ නැතුව බැහැ. නැතුව ආයෙත් පාරක් හොරාකන්න හිතාගෙන නම් අල්ලන්න එපා.

:       9       32

School Thursday, 04 August 2022 01:12 AM

ගුරු වෘත්තියට නිගරු කරන ගුරුවරයෙක්. ළමයින්ගේ අධ්‍යාපනය ගැන කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක්. කොරෝනා කාලේ මුකවාඩම් දාගෙන උද්‍ගෝෂණ කෙරුව. දුරස්ථ අධ්‍යාපනයවත් කරගන්න දුන්නේ නෑ. මෙයානම් අනිවාර්යෙන් ගුරුවෘත්තියට ගැලපෙන්නේ නෑ. ඒක හැල්ලු කරනවා. මුදල් මත්තේම දඟලනවා. ඕවට වන්දි ගෙවන්න වෙනකොට ගොඩක් අමාරුයි. ඒක මතක තියාගන්න.

:       1       5

මෝ Thursday, 04 August 2022 04:07 AM

අවිහිංසාවාදී ලෝකෙම ඉතා ඉහලින් කතාකරපු සුන්දර අරගලය මස්ත බාල්දුකර හිංසාවාදී ජාවාරමක් බවට,පත්කර රටේ නීතිය බල්ලට දමා කැලේ නීතියෙන් රජයේ ගොඩනැගිලි අල්ලාගෙන ඒවා,මංකොල්ල කා කඩා බිද,දමා විනාසකල ජෙප්පන්කුරුට්ටන් අන්ත්‍රයින් සහ මුට්ටි කාසි කාරයින් අත් අඩංගුවටගෙන නීති ප්‍රකාර දඩුවම් දිය යුතුමයි.එසේ නොව්නොත් රටේ හැමතැනම ඕනැ මගුලකට,මුන් අරගල කරන්න,පටන් ගනීවි.

:       9       23

මැක්ස් Thursday, 04 August 2022 04:46 AM

මේ ආණ්ඩුවට රටේ දරුවන් වෙනුවෙන් කළහැකි ලොකුම ⁣සේවය මේ වෘත්තීය සමිති පිරිස හිරගේ ලෑමයි. දරුවන්ගේ අධ්‍යාපනය වළපල්ලට දාන අංක එකේ කඩාකප්පල්කාරයා මෙයා තමයි...

:       0       0

ජයලත් Thursday, 04 August 2022 05:20 AM

ස්ටාලින්ගෙන් ගුරුසංවිධාන වලට ලැබෙන සහයෝගය කුමක්ද

:       1       5

Indika Thursday, 04 August 2022 07:30 AM

හොඳ වැඩේ... මෙයාව එළියට නොදාම තියන්න ඕනෑ. ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. රටේ අනාගතය අඳුරු කරවනවා.

:       0       0

Senarath Thursday, 04 August 2022 09:22 AM

ස්ටාලිනුත් NGO කරයන්ගෙ බලල් අතක්, රට වට්ටන තැනට හීන් නුලෙන් වැඩකරන මිනිහෙක්. මෙ ආර්තික ප්‍රශ්නය රටෙ ඇතිකරන්න 2019 ආන්ඩුව ආපු දවසෙ ඉදලම මෙඋන් කලෙ වර්ජන, ස්ටාලින් වර්ජනය කලෙ අවුරුදු 25 ක් තිස්සෙ තිබුනු පඩි ප්‍රශ්නයක් මුල්කරගෙන. දැන් රටම වටිල, ගුරුවරු වැඩියෙන්ම ගෙදර ඉදගෙන පඩි කාපු කොටසක්. රටෙ අහින්සක දරුවො ආගදයටම දාල දැම්ම. 2020, 2021, 2022 OL සහ AL කරන දරුවන්ට උනු හීනය මෙතකැයි කියල නිමකරන්න බැහැ. මොහුට ලබුනු මුදල් ගැනත් සොයා බලල, නීතියෙන් දඩුවම් කරන්න ඔනෙ.

:       0       9

BT Thursday, 04 August 2022 09:38 AM

කෝවිඩ් වසංගතය හේතුවෙන් රජයේ පාසල් මාස ගණනාවක් වසා තිබීමෙන් පසුව, නැවතත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට මොහුගේ සංගමය ඉඩ නුදුන් විට, සමාජයේ විවිධ පාර්ශවවල කීදෙනෙක්නම් මොහුට වර්ජනය අත්හරින්න යයි ආයාචනා කළාද? එක් ආගමික නායකයෙක්, "දෙවියන්ගේ නාමයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්න" යයි ජාතික ගුවන් විදුලි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ආයාචනා කළ අන්දම මට මතක්වේ. නමුත් මෙම පුද්ගලයා ඒ කිසිම ඉල්ලීමක් ගණන් ගත්තාද? මෙවැනි අය හැඳින්විය යුත්තේ ගුරුවරු ලෙස නොව "ගුරුහොරු" ලෙසය.

:       2       11

sharm warnThursday, 04 August 2022 10:57 AM

ඔයා දන්නේ නැත්නම් ගුරුවරයෙකුගෙන් අහලා බලන්න Online උගන්වන්න රජයෙන් ගුරුවරුන්ට මොනවද දුන්න පහසුකම් සහා දරුවන්ට සලසපු පහසුකම් කියලා. එතකොට ඔය ආයාචනාවල ඇත්ත කතාව දැනගන්න පුලුවන් වෙයි. එතකොට තේරෙයි ස්ටාර්ලින් සහෝදරයා උගුර ලේ රහ වෙනකන් කිව්වේ මොනවද කියලා. හඳ පෙන්නනකොට ඇගිලේ ඇදේ හොයන පුරුද්දෙන් දැන්වත් මිදෙන්න. තව ටක දවසකින් ඔයාලා අපිවත් පෙරලගෙන අරගල බිමට දුවන් එන්න වෙනවා. එතකොට ඔයාව සාදරයෙන් එකතු කරගන්නම්. රටට හොදක් කරන්න

:       7       3

BTThursday, 04 August 2022 03:54 PM

මා ලියුවේ ලොක්ඩවුන් තත්වයෙන් පසු රජයේ පාසල් විවෘත කළ අවස්ථාව පිළිබඳවය. ළමයි බොහෝම උනන්දුවෙන් පාසල් වෙත පැමිණියත්, ස්ටාලින්ගේ කණ්ඩායමේ ගුරුවරුන් රැකියාවට වාර්තා කළේ නැත. රැකියාවට වාර්තා කළ ගුරුවරුන්ටත් විවිධ බාධක දමා පාසල් නැවත වැසෙන තත්වයට පත් කළ බව වාර්තා විය. නමුත්, උතුරු පළාතේ පාසල් සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන ගිය බව මම පෞද්ගලිකව දනිමි. ඔබ ස්ටාලින්ට පෙම් බැන්දාට මෙරට රජයේ පාසල්වල ඉගෙනගන්නා දරුවන් සිටිනා දෙමව්පියන්ටනම් ඔහු මහා ශාපයක් බව නොරහසකි. ඔබ දිගටම අරගල කරන්න. අපට ඒවාට සහභාගි නොවුනාට ජීවත්වීමට අවශ්‍ය ආත්ම ශක්තිය ඇත. ඒ, අප මීට වඩා බොහෝ දරුණු, අභියෝගාත්මක කාල පරිච්ඡේදවලට සාර්ථකව මුහුණ දුන් අය බැවිනි.

:       0       3

BTThursday, 04 August 2022 05:05 PM

මා ලියුවේ ලොක්ඩවුන් තත්වයෙන් පසු රජයේ පාසල් විවෘත කළ අවස්ථාව පිළිබඳවය. ළමයි බොහෝම උනන්දුවෙන් පාසල් වෙත පැමිණියත්, ස්ටාලින්ගේ කණ්ඩායමේ ගුරුවරුන් රැකියාවට වාර්තා කළේ නැත. රැකියාවට වාර්තා කළ ගුරුවරුන්ටත් විවිධ බාධක දමා පාසල් නැවත වැසෙන තත්වයට පත් කළ බව වාර්තා විය. නමුත්, උතුරු පළාතේ පාසල් සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන ගිය බව මම පෞද්ගලිකව දනිමි. ඔබ ස්ටාලින්ට පෙම් බැන්දාට මෙරට රජයේ පාසල්වල ඉගෙනගන්නා දරුවන් සිටිනා දෙමව්පියන්ටනම් ඔහු මහා ශාපයක් බව නොරහසකි. ඔබ දිගටම අරගල කරන්න. අපට ඒවාට සහභාගි නොවුනාට ජීවත්වීමට අවශ්‍ය ආත්ම ශක්තිය ඇත. ඒ, අප මීට වඩා බොහෝ දරුණු, අභියෝගාත්මක කාල පරිච්ඡේදවලට සාර්ථකව මුහුණ දුන් අය බැවිනි.

:       0       3

BTThursday, 04 August 2022 06:37 PM

මා ලිව්වේ ලොක්ඩවුන් තත්වයෙන් පසු රජයේ පාසල් විවෘතකළ අවස්ථාව පිළිබඳවයි. ළමයි බොහෝම උනන්දුවෙන් පාසල් වෙත පැමිණියත්, ස්ටාලින්ගේ කණ්ඩායමේ ගුරුවරුන් රැකියාවට වාර්තා කළේ නැත. රැකියාවට වාර්තාකළ ගුරුවරුන්ටත් විවිධ බාධක දමා පාසල් නැවත වැසෙන තත්වයට පත්කළ බව වාර්තා විය. නමුත්, උතුරු පළාතේ පාසල් සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන ගිය බව මම පෞද්ගලිකව දනිමි. ඔබ ස්ටාලින්ට පෙම් බැන්දාට මෙරට රජයේ පාසල්වල ඉගෙනගන්නා දරුවන් සිටිනා දෙමව්පියන්ට නම් ඔහු මහා ශාපයක් බව නොරහසකි. ඔබ දිගටම අරගල කරන්න. අපට ඒවාට සහභාගි නොවුණාට ජීවත්වීමට අවශ්‍ය ආත්ම ශක්තිය ඇත. ඒ... අප මීට වඩා බොහෝ දරුණු, අභියෝගාත්මක කාල පරිච්ඡේදවලට සාර්ථකව මුහුණ දුන් අයබැවිනි...!

:       0       0

BTFriday, 05 August 2022 12:21 PM

මා ලියුවේ ලොක්ඩවුන් තත්වයෙන් පසු රජයේ පාසල් විවෘත කළ අවස්ථාව පිළිබඳවය. ළමයි බොහෝම උනන්දුවෙන් පාසල් වෙත පැමිණියත්, ස්ටාලින්ගේ කණ්ඩායමේ ගුරුවරුන් රැකියාවට වාර්තා කළේ නැත. රැකියාවට වාර්තා කළ ගුරුවරුන්ටත් විවිධ බාධක දමා පාසල් නැවත වැසෙන තත්වයට පත් කළ බව වාර්තා විය. නමුත්, උතුරු පළාතේ පාසල් සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන ගිය බව මම පෞද්ගලිකව දනිමි. ඔබ ස්ටාලින්ට පෙම් බැන්දාට මෙරට රජයේ පාසල්වල ඉගෙනගන්නා දරුවන් සිටිනා දෙමව්පියන්ටනම් ඔහු මහා ශාපයක් බව නොරහසකි. ඔබ දිගටම අරගල කරන්න. අපට ඒවාට සහභාගි නොවුනාට ජීවත්වීමට අවශ්‍ය ආත්ම ශක්තිය ඇත. ඒ, අප මීට වඩා බොහෝ දරුණු, අභියෝගාත්මක කාල පරිච්ඡේදවලට සාර්ථකව මුහුණ දුන් අය බැවිනි.

:       0       3

sharm warn Thursday, 04 August 2022 11:02 AM

මට පේන්නෙ මෙතන තියෙන අදහස් කතෘතුමාට කැමති එව විතරයි.. එහෙම නැතුව සදාරණව පොඩු මතය නෙමෙයි. . අනිත් පුවත් වල අදහස් වගෙම තමයි.. කවුරුවත් ගුරුවරුන්ගෙ අපහසුකම් ගැන වත්, ඉන්දන සහ විදුලිය නැතුව දරුවන් ගුරුවරුන් දෙමව්පියන් විදින දුක ගැන මෙලො තෙරුමක් නැතුව පෞද්ගලි එදිරිවාදී මත විතරක් පල කරල කෘතිම විරෝදයක් ගොඩ නගන්න හදනව..

:       7       6

SUNIL MILANO Thursday, 04 August 2022 12:11 PM

අරගලකරුවන් යැයි කියාගන්නා මේ වෘත්තිය සමිති නායකයෝ තමයි රටේ විදේශ විනිමය නැති කරලා දැම්මේ. එන්.ජී.ඕ, ඩයස්පෝරාවේ මුදල්වලට කෑදර කමින් රට විනාශ කරනවා. අරගලකරුවන්ත් තරු පහේ හෝටල්වලින් කාලා බීලා, එහෙම නිදාගෙන. අරගලය කියන්නේ ව්‍යාපාරයක්.

:       1       10

kamalThursday, 04 August 2022 01:50 PM

සත පහක සාක්ෂියක් නැතුව පුහු කතා කියමින් ඉතාලියේ ඉඳුල් හෝදමින් පුන්නක්කු බොන හරක් ඉන්නේ 225 රකින්න. ලංකාවේදීත් වහල්ලු, ඉතාලියේත් වහල්ලු.

:       7       3

Ruwan Friday, 05 August 2022 11:21 AM

ඒකනම් ගොඩක් හොඳ වැඩක්... නැතිනම් ඔය මනුස්සයා ළමයින්ගේම අනාගතේ විනාශ කරනවා... ගුරුවරු ටික උද්ඝෝෂණය කරන්න ගෙන්නගෙන... ජීවිත කාලෙම හිරේ දාන්න ඕනෑ...

:       2       4

Lelwala Saturday, 06 August 2022 07:05 AM

පෘතුගිසිකාරයින් මේ රටේ හලලා ගිය අයගේ සෙවනැලි තමයි මේ හොල්මන් කරන්නේ. මේ සිංහල බෞද්ධ රට පාසල් ගුරුවරු පාරට ගෙනැල්ලා ළමුන්ගේ අධ්‍යපනය විනාශ කරන ජාති ද්‍රෝහියෙක්....

:       0       2

චතුර Sunday, 07 August 2022 12:21 PM

ළමයින්ට උගන්වන්නේ නැතිව, ගුරුවරුන් පාරට ඇදගෙන, කොරෝනා වෛරසය රටටම බෝකරගෙන, පාරවල් වහගෙන, ගුරු ගෞරවය කෙළසගෙන, දේශපාලඥයාට කඩේ යන, තමන්ගේ මඩිය තරකරගෙන, අනුන්ට හෙණ ගැහුවත් කමක්නෑ කියලා හිතාගෙන ඉන්න ජරා හිවලෙක් වුන ස්ටාලින් මහත්තයා කියන්නේ මේ රටට තවත් එක පිළලයක්. උඩ ඉන්න දෙවියෝ එයාට වෙලාව අවම සංග්‍රහ කරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1520 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 736 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 620 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 328 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 560 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 513 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site