IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චීන ආරක්ෂක ඇමැති දිවයිනට පැමිණෙයි

(ටී.කේ.ජී.කපිල )

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ  මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද මෙරටට පැමිණියේය.

ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීහු 37 දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ .

මොවුන් චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් අද රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම පිරිස ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .

 

 



අදහස් (16)

චීන ආරක්ෂක ඇමැති දිවයිනට පැමිණෙයි

සිරිබිරිස් Tuesday, 27 April 2021 05:58 PM

ඔය එන්නේ නං හොඳ පොටකට නෙවෙයි . මිනී පෙට්ටියේ අවසාන ඇණය හරි වගේ .

:       28       4

ශ්‍රී ලංකා මාතා Tuesday, 27 April 2021 06:23 PM

නොදකින් විතරක්. කාලකන්නි චීන්නු. රටට ආදරේ වීරයෙක් රජීව් ගාන්ධිට රයිෆල් එකෙන් ගැහුවා වගේ, කවුරුවත් නැතිද මුට පතබාන්න කොන්ද කැඩෙන්නම. එහෙමත් නැතිනම් කොකා ගස්සන්න. තව දවස් තියෙනවා. අද බැරිනම් හෙට අනිද්දාවත්. සැබෑ වීරයෙක් ඉන්නවානම් මෙන්න චාන්ස් එකක්.

:       75       4

විජිත් Tuesday, 27 April 2021 06:28 PM

ඔබේ නිවසේ ඇතිකරන පුසෝ , බල්ලෝ ප්‍රවේශම් කරගන්න. මහා චීනෙක් ඇවිත්. වචනයෙන් කියාගන්න බැරි දුකක් හිතේ තියෙනවා.මේ හොර චිනාගේ පැමිණීමට විරෝධය පාන්න " කළු කොඩියක් " ඔසවන්න කවුරුවත් නැතිද..? අනේ මම ලංකාවේ හිටියානම්

:       50       5

බද්රානි Tuesday, 27 April 2021 06:54 PM

අපේ ගරු අනාගත ආරක්ෂක ඇමති තුමාව සාදරයෙන් පිළිගනිමු!! ලංකාවේ හම්පඩයෝ වගේද චීන මහත්වරු.. දැක්කත් ඇති ..පුලුවන්නම්, ලංකාවේ එකෙක් දෙන්නෙකුට කනේ පහරක් ගහලා යන්නකෝ.. මුන් ඒ තරමටම තිරිසන් හොර තක්කඩි...

:       32       7

Sri Lanka Tuesday, 27 April 2021 07:48 PM

අනිවාර්යයෙන්ම කොරෝනා බොරුව වැඩි කරන්න කියලා යන්න වෙන්න ඇති..

:       21       2

ලුම්බිණි Wednesday, 28 April 2021 12:15 AM

මේ ගොල්ලන්ට කෝවිඩ් නීති බලපාන්නේ නැද්ද?

:       17       3

Sugath Dawundage Wednesday, 28 April 2021 02:56 AM

මේ අය එන්නේ අපේ තියෙන තුට්ටු 02ටත් කෙළින්න තමයි. රාජපක්ෂලාට කොමිස් එකක් දීලා මේ රට විනාශ කරන්න.

:       18       4

Asanga Wednesday, 28 April 2021 04:54 AM

අළුතින් ගන්න යන ඉඩම බලන්න ඇවිත් ද​?

:       84       28

pradeepa Wednesday, 28 April 2021 05:10 AM

ලංකාවේ ලොකු ලොකු පවුල් සල්ලි කාරයෝ වුණේ චීනයට පිං සිද්ද වෙන්ඩ මොකද ලොකු ලොකු කොමිස් කුට්ටි ලැබුණා නේ එක එක ව්‍යාපෘති වෙනුවෙන්....

:       64       29

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 28 April 2021 05:18 AM

අප චීනය ලංකරගෙන ඉන්දියාව,ජපානය,ඇමරිකාව ඇතුළු ලොව රටවල් අමානාප කරගත්තා.චීනය සමඟ ලෝක බලවතුන් ගැටීමට තරම් මතභේද තිබෙනවා.මේ ගැන දැන් හෝ සිතා බලා තල්මසුන්ගේ ප්‍රශ්න වලට කුඩා මාළුන් පැටලෙන්නේ නැතිව ඉන්නා එක තමයි නුවණට හුරු.

:       56       25

sharm warn Wednesday, 28 April 2021 05:46 AM

ඉඩකඩම් බලලා යන්න. වැටවල් කැඩිලද බලන්න ඇවිල්ලද කොහෙද?

:       35       16

Nuwan Wednesday, 28 April 2021 06:13 AM

වත්තේ අයිති මහත්තයා වත්ත බලන්න ඇවිත් ඉක්මණට මුරකාරයා රතු පලස දාලා පිළිගන්න මේ පාර පොල් අස්වැන්න අඩු මොකද බලන්න එන්න ඇති...

:       28       14

vikum Wednesday, 28 April 2021 06:27 AM

ඒක වෙලාවකට හිතෙනවා මොනා වුණත් චීනයටවත් මේක දීලා දැම්මා නම් හොදයි කියලා, මොකද අවුරුදු 73 කලෙත් පුලු පුලුවන් විදියට කාට කාට හරි දීපු ඒකනි කලෙ, අනික මැලෙසියාව, දියුණු කලෙත් සුලුතර චීන මිනිස්සු තමයි, අනික චීන මිනිස්සු ඉන්න තැනක් තියෙනවානම් උන් ඒක දියුණු කරනවා, චීන්නු ඉන්න කිසිම රටක් අපි වගේ ගිලන්නො වෙලා නැහැ...චිනන මිනිස්සු ආගමිකවත් බුදු දහමත් ඒක්ක යම් සම්බන්ධයක් තියෙනවා, අනික අපේ සර්වාංගෙම තියෙන හැම දෙයක්ම චීන නිෂ්පාදන තමයි, ඒක නිසා ඇගේ මස් විතරක් දේහිය වුණා කියලා ‌තේරුමක් නැහැ, අපි ලියන පෑන, පැන්සල, ලිපි ද්‍රව්‍ය, ඔක්කොම චීන තමයි, ඒක නිසා රටම දීලා අපි චීන පාස්පොට් ගමු....

:       7       45

Lanka Wednesday, 28 April 2021 06:41 AM

සත්‍යය සැඟවීම තුළින් කොරෝනා වසංගතය ලෝකයට දායාද කර ලෝක ආර්ථිකය බිඳ දමා ජන ජීවිත මිලියන ගණනක් අහිමි කළ චීනයට දැන් ඉතිරිව ඇත්තේ මෙබඳු කුඩා ණයකාර ජාතීන් සමග ගනුදෙනු පමණයි. කිසිඳු දේශපාලන නූල් සූත්තරයකින් තොරව ශ්‍රී ලංකාවට උදව් කිරීමට හුන් බටහිර ජාතීන් රැසක් ශ්‍රී ලංකාව තරහ කරගෙන ඉවරයි!

:       42       12

fairoos Wednesday, 28 April 2021 07:13 AM

මුලු රටම චීනාට දුන්නොත් කමක් නෑ. රිෂාඩ් ඇතුලේ, බුර්කා තහනම් කරලා සර් හොඳට කරනවනේ...

:       24       12

Ran Wednesday, 28 April 2021 08:28 AM

චීනයේ හිටපු ආරක්ෂක ඇමැතිවරයෙක් වූ ජෙනරාල් වෑන්ග් වන්ක්වාන් මීට පෙර මෛත්‍රිපාල සිරිසේනගේ යුගයේදීද ශ්‍රී ලංකාවට පැමිණියේය. එවර ඔහු රටට ඇතුල් වූයේ ගුවන් තොටුපලේ වී.අයි.පී පර්යන්තය හරහා මිස වී.වී.අයි.පී. පර්යන්තය හරහා නොවේ. මෙවර ඔහුට ලෝකයේ රාජ්‍ය නායකයෙකුට පමණක් දෙන වීවීඅයිපී පර්යන්තය හරහා ඇතුළු වීමේ වරප්‍රසාදය ලබාදී තිබුණි. මේ දෙකෙහි ඇති වෙනස නම් වීඅයිපී පර්යන්තයකින් ඇතුළු වෙද්දී ඔහු එරට රේගු රාජකාරිවලට යටත් විය යුතු නමුත් වීවීඅයිපී පර්යන්තයකින් ඇතුළු වෙද්දී කිසිඳු රේගු රාජකාරියකට යටත් වන්නේ නැතිවීමයි. ලෝකය ඕනෑම රටක වීවීඅයිපී වරප්‍රසාදය ලබාදෙන්නේ රාජ්‍ය නායකයෙකුටම පමණි. මෙවැනි අසාමාන්‍ය වරප්‍රසාදයක් ඇමැතිවරකුට ලබාදීමෙන් ලෝකයට ප්‍රදර්ශනය කළේ ශ්‍රී ලංකාව චීනය ඉදිරියේ කෙතරම් බාල්දුවී ඇත්ද යන්න බවයි තතු දන්නා අය නම් කියන්නේ....

:       43       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 425 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 347 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 364 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 210 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 644 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1101 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1524 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site