IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෝඨා - රනිල් හමුවක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද රාත්‍රියේ පැවැත්විණි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැති මෙම හමුවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනයකට අනුවය.

ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා පමණි.රටේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවට තොරතුරු වාර්තා වේ.

 



අදහස් (4)

ගෝඨා - රනිල් හමුවක්

Rata Perata Wednesday, 11 May 2022 08:28 PM

එක පින් මන්ත්‍රීකමක් තියාගෙන ඉන්න මෙයා එක්ක මොන සාකච්ඡාද? පේනවනේ රනිල්, රාජපක්ෂලාගේ ඩීල් වලට සම්බන්ධයි කියලා.

:       68       36

විපරමා Wednesday, 11 May 2022 08:35 PM

අගමැතිකම බාරගන්න වෙන්ඩැති. රාජපක්ෂලාගේ ආරක්ෂාව ගැනත් හිතාගෙන රනිල් එක්ක හොර රහසේ කුමන්ත්‍රණ කෙරුවද කියන්න බැහැ...

:       57       44

Prasanka Wednesday, 11 May 2022 09:36 PM

රනිල් කියන්නේ මහින්දම තමයි...!

:       23       47

Hafeel Thursday, 12 May 2022 10:08 AM

නැවතත් සීනි නැතුව කළු කොපි සාකච්චා පටන්ගත්තද? දැනට තියන අර්බුදය තවත් අර්බුද රටට එපා. හොරුන්, දුෂිතයන්, මිනීමරුවන් රැකිණ රනිල් රටට එපා. අර්බුදයෙන් මිදින්න, ආර්ථිකය දියුණු කරන්න රටේ දුෂණ වංචා සංස්කුතිය නැති කරලා, එම දුෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහම නැතුව රටතුල දුෂණ, වංචා, හොරකම් නැති කරන්න බැහැ. ඉතිහාසයේ රනිල්ගෙන් මේවා කිසිසේත්ම බලාපොරුත්තු වෙන්න බැහැ . ඒ නිසා සැබේ වෙනසකට යමු.

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 50 0

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 18 37 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 149 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 16 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 177 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 26 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site