IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගම්මු මන්ත්‍රි එල්ලාවලගේ ගේ ආරක්ෂා කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ලලිත් එල්ලාවල මහතාගේ බණ්ඩාරගම නිව්ඩාව නිවසට කලහාකාරීන් පිරිසක් පහරදීමට ආ අවස්ථාවේ ගම්වාසීන් පිරිසක් එක්ව  ආරක්ෂා කිරීමට කටයුතු කළ බව අලුබෝමුල්ල පොලිසිය කියයි.

යතුරු පැදි ඇතුළු විවිධ වාහනවලින් මන්ත්‍රිවරයාගේ නිවසට පහරදීමට විශාල පිරිසක් පැමිණෙන බවට නිව්ඩාව ගම්වාසීන්ට දැනගැනීමට ලැබීමත් සමඟම එම ගම්වාසීන් සහ ඒ අවට ප්‍රදේශ වල පුද්ගලයන් තුන්සියයක් පමණ දෙනා ස්වෙච්ඡාවෙන් ඒ මහතාගේ නිවස ආසන්නයට පැමිණ ආරක්ෂාව සැපයීමට කටයුතු කළ බව පොලිසිය කියයි

යතුරු පැදිවලින්,ත්‍රිරෝද රථවලින් පොලු මුගුරු රැගෙන පැමිණි කලහාකාරී පිරිසට රැකවල්ලා සිටි පිරිස විසින් මන්ත්‍රීවරයාගේ දේශපාලනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහුන් ආපසු පිටව ගොස් තිබිණි

ගම්වාසීන් ඇතුළු පිරිස රෑ බෝ වන තෙක් මන්ත්‍රීවරයාගේ නිවස අසල රැඳී සිට ආරක්ෂාව සැපයීමට ක්‍රියා කළහ

ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා පසුපෙල මන්ත්‍රීන්ගේ දස දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.

 



අදහස් (7)

ගම්මු මන්ත්‍රි එල්ලාවලගේ ගේ ආරක්ෂා කරයි

Dharma Tuesday, 10 May 2022 09:03 PM

ඒ කියන්නෙ පිටින් ආපු එවුන්ද මේ ගෙවල් ගිනි තියන්නෙ...

:       0       0

Kumra kumara Wednesday, 11 May 2022 01:05 PM

එයාට අගමැතිකම දෙමූ

:       0       0

පියසෝම බෙන්තොට Wednesday, 11 May 2022 02:36 PM

සැබෑ මහජන සේවකයෙක්, ආදර්ශමත් ගම්වැසියන්ට ආචාරය...

:       2       23

නිශාන්ත පොන්සේකා Wednesday, 11 May 2022 06:02 PM

ඇත්තටම හොඳයි එතුමා ජනතාවගේ පැත්තේ හිටියා ජනතාව ඔහු රැක්කා හොරුන් ගුටි කෑවා

:       0       0

Jayakody Thursday, 12 May 2022 03:26 AM

මේක හොඳ ආදර්ශයක්. යහපත් මන්ත්‍රීවරු නෑ කියන්න බෑ. නිර්පාක්ෂික අරගල කරුවන්ගේ නැගී සිටීමෙන් අවස්ථාව උදාකරගත් පරපීඩාකාමී මැරයන් පලවාහැරීම පුරවැසි යුතුකමක්. ඔවුන්ට ආචාර කරමි.

:       0       0

Saranga Thursday, 12 May 2022 06:04 AM

2010 ID කාඩ් හොරෙන් ගහපු බැසිල් ‌ගෙ ප්‍රොජෙකට් එක කරපු එක

:       0       0

අසිත ද සිල්වා Friday, 13 May 2022 04:31 PM

නිහතමානී අවංක මන්ත්‍රීවරයෙකි.. පක්ෂ භේදයෙන් තොරව මහජනයා සඳහා කැප වූ මහත්මයෙකි. සියළුම දෙනා මෙතුමාව ආරක්ෂා කිරීම උතුම් ක්‍රියාවකි. තෙරුවන් සරණයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 207 0

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 130 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 161 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 186 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 420 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3593 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site