IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනා පළමු එන්නතෙන් මාස තුනකට ආරක්ෂාව

(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා එන්නත් එක මාත්‍රාවකින් මාස තුනක් යනතෙක් එම රෝගය වැලඳීමේ ප්‍රවණතාව අඩු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

යම් විදිහකින් හෝ රෝගය වැළඳුණත් සංකූලතා මතුවීම අඩු බවත් පුද්ගලයකුට උපරිම ආරක්ෂාව සැලසෙන්නේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව බවත් ඇය සඳහන් කළාය.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් වැඩිහිටි පුද්ගලයන්ට එහි දෙවැනි මාත්‍රාව නිර්දේශිත කාලයේදී ලබාදීම ඉතා වැදගත් බවද ඇය කීවාය.

පළමු මාත්‍රාව ගත් වයස 30--40අයට ප්‍රතිශක්තිය ගොඩ නැගුණත් වයස්ගත පිරිස්වලට එවැනි ප්‍රතිශක්තියක් සැලකිය යුතු ආකාරයෙන් ගොඩ නැගී නොමැති බව පෙනී යන්නේ යයි නීලිකා මලවිගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

 



අදහස් (7)

කොරෝනා පළමු එන්නතෙන් මාස තුනකට ආරක්ෂාව

Buddika Monday, 03 May 2021 09:49 AM

මම දන්න කෙනෙක්ට එන්නත අරගෙනත් කොරෝනා හැදිලා රෝහලේ

:       3       9

gamunuMonday, 03 May 2021 11:01 AM

එවැනි සිදුවීම ලෝකයේ වෙනත් රටවලත් සිදුවෙනවා.

:       0       1

abaran Monday, 03 May 2021 10:41 AM

ඔහොමද කියන්න කිව්වේ...හරි...හරි...තේරුනා...

:       0       1

jagath Monday, 03 May 2021 10:57 AM

මම දැනට සෞදි අරාබියේ ඉන්නේ පලමු එන්නත ඇස්ට්‍රා සෙනිකා සහ දෙවැනි එන්නත ලංකාවේදී චීන හෝ රුසියාවේ එක සුදුසුද යන්න දැනගැනීමට අවශ්‍යයයි

:       0       0

Dinesh Monday, 03 May 2021 11:01 AM

මහාචාර්ය තුමිය යුරෝපය ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති බලන්න, ඔබ වැරදියි.

:       0       1

Rohana Monday, 03 May 2021 11:05 AM

ඉන්දියාව ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත අපනයනය අත්හිටුවා ඇති නිසා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවෙනි මාත්‍රාව අහිමිවෙයිද? එසේනම් ඒ වෙනුවට වෙනත් වර්ගක එන්නතක් ආදේශ කිරීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබෙයිද?

:       0       1

vikum Monday, 03 May 2021 04:25 PM

සැබවින්ම මේවා පුදුම සහගත ප්‍රකාශන, විදේශයක සිටින මා දැනට බයෝ ඇන් ටෙක්තික් එන්නත් ලබාගත් පුද්ගලයෙකි. මෙම රටෙ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන විදියට නම් දින හතලිස් පහක් ඇතුලත දෙවන එන්නත් මාත්‍රාව ලැබිය යුතුයි. අනික කිසිම විද්‍යාත්මක නියැදි පරීක්ෂණ නොමැතිව මෙහෙම ප්‍රකාශන වගකිව යුතු ආණ්ඩුවක් විදියට ප්‍රකාශ කිරීම යුක්ති සහගතද? එක්කො ජනාධිපති පැහැදිලිවම කිව යුතුයි එන්නත් ගන්න මුදල් නැහැ, කියන කාරණය... අඩුම වශයෙන් මිනිස් ජීවිත පිලිබද වගකීමෙන් කටයුතු කල යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1597 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 785 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 656 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 333 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 571 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 528 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site