(ඩයනා උදයංගනී)
කැලණි ගඟට කසල බැහැර කරන්නන් සොයාගැනීම සඳහා හංවැල්ල සිට පෑලිගොඩ දක්වා පාලම් කිහිපයක සී.සී.ටී.වී කැමරා සවි කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මීට අමතරව කසල ගඟට වැටීම වැළැක්වීම සඳහා පාලම් යටින් දැල් සවිකිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට 103කින් සමන්විත ගංගා පද්ධතියෙන් දූෂිතම ජලය සහිත ගංගාව ලෙස මේ වනවිට කැලණි ගඟ හඳුනාගෙන ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයකට අනුව සියලුම ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 10,733ක් තිබෙන බවත්, කැලණි ගඟ ආශ්‍රිතව පමණක් එවැනි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1374ක් හඳුනාගෙන ඇති අතර ඉන් කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාන 797ක් හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ථාන 577ක් තිබෙන බව ඇමතිවරයා කීවේය.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කැලණි ගඟ දෙපස කැත කරන්නන් අල්ලන්න ආරක්ෂක කැමරා
Don Friday, 13 August 2021 04:59 PM
ඇමැතිතුමා පෑලියගොඩ මාළු මාකට් එකෙන් එළිපිට සම්පූර්ණයෙන්ම අපද්‍රව්‍ය ටික බැහැර කරන්නේ ගඟට... එතැනට කැමරා එපා. ගියාම බලාගන්න පුළුවන්...