IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උඩවලව කඳු විකිණීමට එරෙහිව ගම්මු පාරට බසිති

(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)

උඩවලව සංඛපාල ගල්බොක්කයාය කදුවැටියේ කොටසක් කැණීම් සිදුකිරීම සදහා කොම්පැණිවලට විකිණීමට එරෙහිව  ප‍්‍රදේශවාසීහු පිරිසක්  කොළඹ ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගය උඩවලව ගල්කොරිය මංසන්ධියේදී සම්පූර්ණයෙන්ම අවහිර කරමින් අද විරෝධතාවක් පැවැත්වූහ.

එම විරෝධතාවය සංඛපාල ගල්බොක්කයාය කදුවැටිය සුරකීමේ ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබූණි. එම විරෝධතාවයට සොබාදහම් පාසල නියෝජනය කරමින් වෑකඳවල රාහුල හිමි. වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර ඇතුළු පරිසරවේදීහු පිරිසක්ද සහභාගිවී සිටියහ.

ගල්බොක්කයාය ජල පෝෂක රක්‍ෂිත කදුවැටියේ අක්කර දෙසිය පනහක කොටසක් පෞද්ගලික කොම්පැණියකට පවරා දීමට බලධාරීන් කටයතු කර තිබෙනවා.

එහි කැණීම් සිදු කළහොත් කදුවැටිය ආශ‍්‍රිත ගම්මාන වල ජීවත් වන ජනතාවට ගැටැලූ රැසකට මුහුණ දීමට සිදුවෙනවා යැයි විරෝධතා කරුවෝ බිය පළකරමින් එහිදී පැවැසුහ.



අදහස් (9)

උඩවලව කඳු විකිණීමට එරෙහිව ගම්මු පාරට බසිති

Sunil Wednesday, 23 February 2022 02:25 PM

කලුගල්වලට විකුණගෙන සීගිරිය... සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය.

:       0       15

BamunuarachchiThursday, 24 February 2022 11:21 AM

වරාය නගරය හදන්න සීගිරි ගලත් කඩන බව අර අනුර ජෙප්පා කිව්වා මතකයි.

:       0       0

sharm warn Wednesday, 23 February 2022 02:26 PM

ඇති යාන්තම්... එරෙහි වෙලා පාරට බැහැපු පය ආපස්සට ගන්න එපා. මේ කාලකණ්ණි විකිණීමට විරුද්ධ වෙන්න. අපි ඔක්කොම පෙළ ගැහෙමු. ජලපෝෂක ප්‍රදේශ. ගමේ මිනිහෙකුට උදලු මිටක් කපන්න දෙන්නේ නැතිව ඇති. ගම, රට විකුණන්න. වැඩ කරන අපේ විරුවා... විකුණ විකුණා යනවා.

:       1       15

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 23 February 2022 02:38 PM

හොරා කාලා මදිවට දැන් රටේ කඳු ටිකත් කම්පැණි කාරයින්ට විකුණනවා. මේ රටේ මේ කාලකණ්නි දේශපාළුවෝ නම් මුළු රටට විතරක් නෙමේ, මේ ලෝකෙටම සාපයක්...

:       3       17

fairoos Wednesday, 23 February 2022 03:40 PM

කෝ බයියෝ දැන් අදහස් දාන්න එන්නේ නැද්ද? සර් ෆේල්... රට කනවා.!

:       3       11

sharm warnWednesday, 23 February 2022 04:44 PM

බලන්නකෝ, මේ පාදඩ විකිණිල්ලට පක්ෂව, අපිඊට විරුද්ධව දාපු අදහස් වලට අකැමැත්ත පලකරන බයියෙක් ඉන්නවනේ...

:       0       5

BamunuarachchiThursday, 24 February 2022 10:48 PM

ගොබ්බයින්ගේ ගොබ්බ අදහස් වලට මිනිස්සු විරුද්ධ තමයි. නැතිනම් හම්බයින් සමග එකතුවේවිද?

:       0       0

BamunuarachchiThursday, 24 February 2022 11:25 AM

හම්බයින් මෙරට ගැන දන්නේ අපි... හම්බයින් ආවේ කුරුඳු හොයන්න මිස රටට වැඩක් කරන්න. හම්බයින් රටින් පන්නනවා නම් ඊට වඩා සෙතක් මෙරටට නැත. හම්බයින් රටෙන් පන්නනවා නම් කඳු සමතලා කළත් කමක් නැත.

:       0       0

Bunny Preena Friday, 25 February 2022 01:25 PM

තවත් න්‍යායාත්මක ආරාධනාවක්... කරන්නද දන්නේ නැහැ කම්පැණිකාරයින් සූදානම් වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1602 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 787 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 657 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 334 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 572 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 529 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site