IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි

(ප්‍රසන්න පද්මසිරි වියලුව වාර්තාකරු)

පුද්ගලයන් දාහතර දෙනකුට මරු කැඳවමින් ලුණුගල - පස්සර මාර්ගයේ 13 කණූව ප්‍රදේශයේදී මාරක බස් අනතුර සිදුවූ ස්ථානය යකඩ බට යොදා ගනිමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

මාර්ග අනතුරු දායක බව දැක්වෙන මාර්ග පුවරුද සවි කිරීමට සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

මීට අමතරව මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල වේගය පාලනය කිරීම සදහා මාර්ගය හරහා මාර්ග බාධක (බම්පර් ) යෙදීමේ කටයුතුද ආරම්භ කර ඇත.

කෙසේ වෙතතත් අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන ලෙස මාර්ගය වැටී තිබූ දැවැන්ත ගල් පර්වතය තවමත් ඉවත්කර නැත.

මෙම අනතුර සිදුවූ ලුණුගල පස්සර මාර්ගයේ තවත් මෙවැනි අනතුරු දායක ස්ථාන රැසක් ඇති බවද රියැදුරෝ පවසති.

කාන්තාවන් නව දෙනකු ඇතුලු දහ හතර දෙනකුට මරු කැඳවමින් සිදු වූ මෙම අනතුරින් 35 දෙනකු තුවාල ලබා තිබේ.

 



අදහස් (13)

අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි

සිරිබිරි Sunday, 21 March 2021 10:29 AM

දැක්ක නේද ? සෙල්ලම් බැහැ

:       1       39

mp Sunday, 21 March 2021 10:42 AM

මේ රටේ තියෙන්නේ ඔහොම දේවල්ම තමයි. අර එකෙක් මිනිස්සුන්ට තවත් දුම්උරන්න එකක් ලෑස්ති කරන්න හදනවා. මිනිහා විනාශ කරන්න දේවල්ම තමයි සිද්ධ වෙන්නේ. මිනිස්සුන්ගේ සෞඛ්‍යය විනාශයි.

:       4       54

wikcy Sunday, 21 March 2021 11:12 AM

හැමදාම කළේ මේකනේ

:       0       0

පිටරැටියා Sunday, 21 March 2021 12:24 PM

ලන්කාවේ බොරු සෝබන වැඩවලට මහජන මුදල් කොයිතරම් කාබාසිනියා කරනවා ද. පාරවල් හරියට නඩත්තු නොකරන එකේ විපාක .වන්දි ගෙවන්ඩ උනේ අහින්සකයන්ට. කණගාටුයි අපේ රට ගැන හිතෙනකොට.

:       1       43

සෙනෙවිරත්න Tuesday, 23 March 2021 08:24 AM

දුප්පත් මිනිස්සු මිසක් ඇතිඇයෝ මැරෙනවද? උන් බේරෙනවා. අර එක්කෙනෙක් වතුරෙ ගහගෙන ගිහින් දෙවියන් බේරගෙන තිබුණේ.

:       0       4

ජෝෂුවා වීරමන් Sunday, 21 March 2021 12:39 PM

ධනපතියන්ට යන්න කිසිම වැඩකට නැති අධිවේග මාර්ග හදනවා හැරවෙන කෙහෙල්මලක් දනනෙනැහැ මහාමාර්ග ඇමති

:       19       28

ගමේ එකාලාSunday, 21 March 2021 05:03 PM

සමහර අයට කාර් රේස් යන්න තිබුණොත් මදෑ. වහලුන්ට කවදා මොලේ පෑදේවිද?

:       0       0

Senaka Sunday, 21 March 2021 12:40 PM

ඉස්සරවෙලා නඩු දාන්න ඕන මේ රාජකාරිය හරියට නොකරපු මිනිස්සුන්ට.

:       1       38

GobilaWednesday, 24 March 2021 04:51 AM

හිනා යනවා මේ රට ගැන... ලැජ්ජයි..!!!

:       0       0

nimal Sunday, 21 March 2021 02:31 PM

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම අපේ ලංකාවේ සාමාන්‍ය ක්‍රමවේදය වේ.

:       2       48

Rohana Sunday, 21 March 2021 04:46 PM

මගී ප්‍රවාහන බස් රථ රියැදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනයයි, මාරක අනතුරු සිදුවිය හැකි ස්ථානවලට බාධක යොදමින් වේග සීමා ඇතිකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමයි මෙවැනි මාරක අනතුරු ඇතිවීමට හේතුවී ඇති බව පෙනේ.

:       0       0

samanperera Sunday, 21 March 2021 06:51 PM

මෙම අනතුරට ප්‍රධාන හේතුවක් බව පෙනෙන්නේ පාරට ගලක් පෙරැළී දිගු කලක් ඉවත් නොකර තිබීමෙන් පාර අවහිර වී අනාරක්ෂිත වීම. මෙය කිසියම් නිළධාරියෙක් තමන්ගේ රාජකාරිය මඟ හැරීමේ ප්‍රතිඵලයක් මත සිදුවූ අනතුරක් බවයි පෙනෙන්නේ... කෙනෙක් තමන්ගේ රාජකාරීන් අතපසු කරන විට වන්දි ගෙවීමට සිදුවන්නේ වෙනත් පිරිසකටයි..

:       0       0

ruwan Monday, 22 March 2021 04:15 AM

අන්තිමට වැරැද්ද කළේ කළුගල කියයිද දන්නේ නැහැ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 26 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 98 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 513 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 33 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 192 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 174 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site